අපි දෙන්නත් යමු බන්....
කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....![]()

කියලා වැඩක් නෑ බං..... නොබැදපු අනාතයෝ හූල්ලනවා මේ ත්‍රෙඩ් එකට....... 
අපි දෙන්නත් යමු බන්....
කට්ටිය හුල්ලලා මේකට ඇස්වහ වැදිලා....
ජම්බල ටිකක් හොයල කපන්න වෙඉ....![]()

කියලා වැඩක් නෑ බං..... නොබැදපු අනාතයෝ හූල්ලනවා මේ ත්‍රෙඩ් එකට....... 
ජම්බෝල කාපු කාලයක් මතක නෑ..
ජම්බෝල කියන්නේ අර ලොකු දොඩම් වලට නේද......?? 
h
Maath enoowahanayak thamaa nathi wenne
![]()

සංකපාලගේ හැට දෙක......?? 
බොංගෝව වාහනයක් නෙමෙයිද ?![]()
ඒක ලදරමක්.......!! 
k
Eke baa ban![]()
අයියෝ සල්ලි.......
"මහත්තයා මහත්තයා ඔන්න මොනවද එල්ලෙනවා.....!! " 


දැං අන්තිමට ජංගි දාන්න වෙලා තියෙන්නෙ ත්‍රෙඩ් එකටද ?


වාහන නං හොයාගන්න පුලුවං, අවුල මේ යන්න හදන දවස් ටික..![]()
27 , 28 & 29 ඇයි දෙසැම්බර් වල නේද යනවා කිව්වේ..![]()
ඒක ග්‍රෑන්ඩ් ට්‍රිප් එකක් යමු හොදට සෙට් වෙලා.....
මුන් මේ ලෑස්ති වෙන්නෙ 26-29 දවස් ටිකට trinco යන්න..
27/28/29 දවස් 3යි....
700Km විතර ට්‍රිපක්.....
අඩෝ මටත් එන්න ආසායි...![]()
අළුත් ගත්ත වාහනෙත් අරන් යමු බං.... ඕක තෙල් හොදට කරනවා කියලයි තරි මාමි නම් කිව්වේ ඉස්සර...... 
ජම්බෝල කියන්නේ අර ලොකු දොඩම් වලට නේද......??
![]()
අයියෝ සල්ලි.......
![]()
"මහත්තයා මහත්තයා ඔන්න මොනවද එල්ලෙනවා.....!! "
![]()


loku deyak ... tika dawasakata wessak wedala payuwa wage thiyeyi
![]()
අළුත් ගත්ත වාහනෙත් අරන් යමු බං.... ඕක තෙල් හොදට කරනවා කියලයි තරි මාමි නම් කිව්වේ ඉස්සර......
![]()
බිස්නස් කන්නාදවස් තුනකින් වගේ ගිහින් එන්න බැරිද ?

27,28,29 දවස් තුනක් තමා බං..... ඉක්මනට කතා කරගනින්.... ඉන්න තැනක් සෙට් කර ගන්න වෙනවා..... අපි දැනට 4 දෙනෙක් යනවා.... බොහොම අමාරුවෙන් නිලාවැලි බීච් කිට්ටුව රූම්ස් දෙකක් සෙට් කර ගත්තේ...... ඔක්කොම බුක්....
ඉක්මනට කතා කර ගනිල්ලා...... 
loku deyak ... tika dawasakata wessak wedala payuwa wage thiyeyi
![]()


සතියක දෙකක විතර පස්සෙ ඉඳන් ත්‍රෙඩ් එක කාගෙන එනකොට කොහොමද ආතල් එක ?![]()


budu ammoo mathak karannepa ... okawa danma wandala genna ganna ona
![]()




එහෙමයි කියලා ගැනිට ගෙදර ඉඳන් ලමයි බලන්න කියලා උඹ විතරක් සවාරි ගැහුවා කියන්නෙ ඉතිං ආවට පස්සෙ guaranteed dry season තමයි![]()
කෝ ඉතින් මූට කිව්වට අහන්නේ නෑ නේ..... 
gaththa ban tikak advanced wage thaama hariyata balanna une na banKbilling eken thamai den duwanne
![]()

අඩේ K Billing වගේ එකක් නම් මටත් ඕනා..... දීපන්කෝ.....

එහෙනං කවුද මේ ටැග් එක දාලා තියෙන්නෙ ?![]()
රත්නෙ
![]()



පිට වාහනේක ගිහින් දවස් දෙකක් වගේ නම් අවුලක් නෑ....
ගොඩ දවස් උනොත් පොඩිඋන්ගේ කොට්ට, මෙට්ට, කිරි බෝතල් අරව මේවා උස්සන් යන්න ගියාම එපා වෙනවා...

ඉක්මනට බොලා ලා සෙට් එක කතා කර ගනිල්ලා...... අපි සෙට් කරගත්ත තැනම තව ඉඩ තියෙනවද කියලා හොයලා බලන්න..... 
උට කල ඉවරවෙලා අපිට කොල් කරන්න කියමු...
එතකන් අපි නෑවිත් ඉමු....![]()

මම උඹලා ගැන හිතලාමයි ආයේ සෙට් උනේ ත්‍රෙඩ් එක කන්න..... 
එක පාරට නිවාඩු ගන්න අමාරුයි මචන්, ලබන මාසේ නිවාඩු ඕනිනම් මේ මාසේ මද හරියේදී බූක් කරන්න ඕනි....27,28,29 දවස් තුනක් තමා බං..... ඉක්මනට කතා කරගනින්.... ඉන්න තැනක් සෙට් කර ගන්න වෙනවා..... අපි දැනට 4 දෙනෙක් යනවා.... බොහොම අමාරුවෙන් නිලාවැලි බීච් කිට්ටුව රූම්ස් දෙකක් සෙට් කර ගත්තේ...... ඔක්කොම බුක්....
ඉක්මනට කතා කර ගනිල්ලා......
![]()



මුන්ට පිසුද බන්
ඔන්ලයින් එක රියල් එකක් විදියට හිතන්න
අපි මේකට එන්නේ මොකටදකියල අපි ඔක්කොම දන්නවා
ඇත්ත ලයිෆ් එකේ තියෙන වලි මදිවාටද මේ
දවසම කට්ට කාල පුළුවන් වෙලාවට මේකට රිංගන්නේ ගැනුන්ගෙන් රැවිලි කැපිලි කින්ඩි නොන්ඩි ඉවසගෙන හැබෑ ජිවිතේ තියෙන ප්‍රේසර් එක රිලීස් කර ගන්න![]()

විශේෂ නිවේදනයයි ... 7000 ළඟ බැවින් රත්නෙ සීරුවෙන් ඇති බව කරුණාවෙන් සළකන්න![]()

ඒ අමාරුව දැන් හොද වෙලා...... කොහොම හරි මේ ත්‍රෙඩ් එක පෝස්ට් 10,000ක් පනිනකම් ඈදන් යන්න ලැබුනොත් ඈති..... ඊට පස්සේ ස්ලෝ නම් මැරීඩ් ක්ලබ් 4 එකට යමු.....
