EK Married Club-3

Status
Not open for further replies.

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
අන්තිමට මේ ටැක්සියෙ එයිද දන්නෙ නෑ.. :P
93348665_a7c090177e_o.jpg




නැ නැ . සිරාවටම අපි විනාඩි 50 ට්‍රින්කෝ වල. උබල ට්‍රින්කෝ කිට්ටු වෙනකොට අපිට කෝල් එකක් දීපන්කෝ .අපි මෙහෙන් එතකොට පිටත් වෙන්නම්...
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙතන බැඳපු අය කියන්න බලන විශ්වාසය කියන දේ කොහොමද බැන්ඳට ප්ස්සේ පවත්වගේන යන්න්නේ...??? :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක ගන්න පාර්ලිමෙන්තු කෙටුම් පතක් දාන්න වෙනවාද ? :lol:

    :oo: මම හිතන්නේ ඒක ගන්න පාර්ලිමේන්තු කෙටුම්පතක් දාලා, ඊට පස්සේ විවාදෙකුත් තියන්න වෙනවා....... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතන බැඳපු අය කියන්න බලන විශ්වාසය කියන දේ කොහොමද බැන්ඳට ප්ස්සේ පවත්වගේන යන්න්නේ...??? :)
    කරන දෙයක් අහු නොවෙන්න කරපිය
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූට කොහුවල ඉඳන් මොරටුවට යන්න දවසක් යනවා නං trinco ගමනට දැන්මම පිටත් වෙන්න කියමු. අපිට මූව 27 දවල්ට ඳඹුල්ලෙදී හම්බෙන්න පුලුවං වෙයි! :lol:

    :rofl::rofl: හික්ස්..... යකෝ මේක ඈතුලේ තියෙන්නේ නිසාන් එංජිමක්ද නැත්නම් ඉබ්බා එංජිමක්ද.....?? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: හික්ස්..... යකෝ මේක ඈතුලේ තියෙන්නේ නිසාන් එංජිමක්ද නැත්නම් ඉබ්බා එංජිමක්ද.....?? :P
    මොරටුවටම තල්ලු කරගෙනද දන්නෑ ගියේ.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිල්මන්;13620101 said:
    ayi ayya apita bayada
    අපි නිදි වෙලේ උඹ හිල් පුරවන්න හැදුවොත් එහෙම.. :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ටික දවසකට එළකිරි නොඑමි !! බායි !!

    මොකද උබ ගෙට වෙනවාද අද හෙට :dull:

    :lol::lol:


    අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .

    :shocked::sorry:

    මෙතන බැඳපු අය කියන්න බලන විශ්වාසය කියන දේ කොහොමද බැන්ඳට ප්ස්සේ පවත්වගේන යන්න්නේ...??? :)

    කරන දෙයක් අහු නොවෙන්න කරපිය

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.