අන්තිමට මේ ටැක්සියෙ එයිද දන්නෙ නෑ..
![]()
නැ නැ . සිරාවටම අපි විනාඩි 50 ට්‍රින්කෝ වල. උබල ට්‍රින්කෝ කිට්ටු වෙනකොට අපිට කෝල් එකක් දීපන්කෝ .අපි මෙහෙන් එතකොට පිටත් වෙන්නම්...
අන්තිමට මේ ටැක්සියෙ එයිද දන්නෙ නෑ..
![]()
ඒක ගන්න පාර්ලිමෙන්තු කෙටුම් පතක් දාන්න වෙනවාද ?![]()
මම හිතන්නේ ඒක ගන්න පාර්ලිමේන්තු කෙටුම්පතක් දාලා, ඊට පස්සේ විවාදෙකුත් තියන්න වෙනවා....... 
කරන දෙයක් අහු නොවෙන්න කරපියමෙතන බැඳපු අය කියන්න බලන විශ්වාසය කියන දේ කොහොමද බැන්ඳට ප්ස්සේ පවත්වගේන යන්න්නේ...???![]()
මූට කොහුවල ඉඳන් මොරටුවට යන්න දවසක් යනවා නං trinco ගමනට දැන්මම පිටත් වෙන්න කියමු. අපිට මූව 27 දවල්ට ඳඹුල්ලෙදී හම්බෙන්න පුලුවං වෙයි!![]()

හික්ස්..... යකෝ මේක ඈතුලේ තියෙන්නේ නිසාන් එංජිමක්ද නැත්නම් ඉබ්බා එංජිමක්ද.....?? 
මොරටුවටම තල්ලු කරගෙනද දන්නෑ ගියේ..හික්ස්..... යකෝ මේක ඈතුලේ තියෙන්නේ නිසාන් එංජිමක්ද නැත්නම් ඉබ්බා එංජිමක්ද.....??
![]()

අපි නිදි වෙලේ උඹ හිල් පුරවන්න හැදුවොත් එහෙම..හිල්මන්;13620101 said:ayi ayya apita bayada

ubala trip ekak yannada hadanne?
උඹත් වරෙන්......
මේ මාසේ 27 / 28 / 29 , ත්‍රිකුණාමලේ / අනුරාධපුර / පොළොන්නරුව ට්‍රිප් එක..... 
![]()
උඹත් වරෙන්......
මේ මාසේ 27 / 28 / 29 , ත්‍රිකුණාමලේ / අනුරාධපුර / පොළොන්නරුව ට්‍රිප් එක.....
![]()

owa purawanna ayye api wage kidenek ona weyidaඅපි නිදි වෙලේ උඹ හිල් පුරවන්න හැදුවොත් එහෙම..![]()
හිල්මන්;13620083 said:apith ennada
එපා......
උඹ ආවෙත් අදමනේ.... පස්සේ වෙලාවක වරෙන්......

ඔව්.. හැබැයි බල්ලු බලල්ලු උසසන් එන්න තහනම්gedara undalaa ekkada yanne![]()

ayyage aganthuka sathakara anthimayiඑපා......
උඹ ආවෙත් අදමනේ.... පස්සේ වෙලාවක වරෙන්......
![]()
![]()
ඔව්.. හැබැයි බල්ලු බලල්ලු උසසන් එන්න තහනම්![]()
.ටික දවසකට එළකිරි නොඑමි !! බායි !!
මොකද උබ ගෙට වෙනවාද අද හෙට![]()


අඩෝ ෆෝන් එක උස්සපන් .බය වෙන්න එපා ,මචෝ මම පුළුවන් තරම් ට්‍රය් එකක් දෙන්නම් පොලිසියට කියල වැඩේ ශේප් කෙරන්න .උබ බය නොවී හිටපන්කෝ . තාම උබව උස්සන් ගියේ නැහැනේ .


මෙතන බැඳපු අය කියන්න බලන විශ්වාසය කියන දේ කොහොමද බැන්ඳට ප්ස්සේ පවත්වගේන යන්න්නේ...???![]()
කරන දෙයක් අහු නොවෙන්න කරපිය

