අරන් වරෙන් පඬිය නොවී හදල දෙන්න !! මම මලාට විදුරු ඇරියේ නෑ බන් ඕකේ පිටිපස්සේ !!![]()
මගෙත් වෙලා තියෙන්නේ ඕකම තමා..... ඕපන් කරන්නෙම නැති නිසා, පවර් ෂටර් අවුල් යනවා වගේ...... 
ආහ්හ්හ්හ් දැන් තමයි ලෙඩ ටික එළියට එන්නෙ![]()



ඕවාට මුකුත් කියලා අහගන්න බෑ මට......මම ඇහැව්වා මෙහෙ එකෙක්ගෙන්.. ඌ කිව්වා බැරි කමක් නෑ කියලා.. එහෙම වුනොත් MC එකේ හැමෝම වරෙල්ලා... එක්කන් යන්නම්..![]()
එල එල අපි එනවා.... 
ඔය එලියට එන්නෙ.. කවියෝ, පොඩ්ඩක් බලපං ඕකෙ බොනට් එක ඇරෙනවාද කියලා![]()
ඊට පස්සේ බලපන් ඔය කාර් එකට එන ජාතියේ නිසාන් එංජිමක් තියෙනවද කියලා.....!! 
![]()
හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං.......!!
බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සෙට් විය හැක..... ගෙදර මොකෙක්වත් නැත.....
එනවා නම් වරෙන්.... පෙරාටත් කතා කරන්නම්...... ට්‍රින්කෝ ගිහිල්ලා බොන්න ඉන්නෙත් අපි දෙන්නා විතරයි බං.... අනිත් ඔක්කොම උන් බේබද්දෝ.......!!
![]()


අහපිය මග හිටිනවද මලකඩ තියෙනවද ? කාසි කබල් ද වගේ එව්වත් ?![]()
අහන්න දෙයක් නෑ නේ...... ඒවා තියෙනවනේ...... 
හරි හරි.. අරන් එන්නම්කෝ.. තාම පිලිවෙත් ටික කරේ නෑ බං.. ඊට පස්සෙ තමයි එලියට දාන්න ඉන්නේ.. මේ ටිකේ අම්බානක වැඩ...![]()
මේ උඹ මුස්ලිම් පල්ලියට එහෙම අරන් යන්නේ නෑ නේ.....?? සයිලන්සර් බටේ කොන කපලා දායි වතාවත් කියලා...... 
මු මෙලෝ දෙයක් බලල නෑ බන් !! මම අපේ මලය ළඟ වාහනේ තියල ගියා බලාපිය කියල !! මුන් දෙන්න වටේ කැරකිලා ගිහිල්ල දැන් මගුලක් කියනවා !!![]()

මම කිව්වේ, යාළුවන්ට කම්පියුටර් දුන්නා වගේ වැඩක් තමා ඕකත්..... 

මම කිව්වා උඹ ඔය හිනා වුනාට මල පැන්නහම මහ එපා කරපු සතෙක් කියලා...![]()
එල එල කියන්න ඕනා එක ලෙසටම කියලා...... 
ඊට පස්සේ බලපන් ඔය කාර් එකට එන ජාතියේ නිසාන් එංජිමක් තියෙනවද කියලා.....!!
![]()


හිනාව නවත්තගන්න බෑ ඕයි 

පෙස්බරගේ වැඩේ මොකක්ද බන් ?

හක් හක් මතක් වෙනකොටත් හිනා යනවා![]()
කොහොම උනත් ඉන්න ඔන එකෙක් එලකිරියෙ
![]()


ay ban ou uge oluwa hangan puka eliye dagena ne inne![]()
උඹ හෙන පැණියා කිව්වලු......
![]()
ehema kiyalada ?
mama ahalanna giya paniyak naa ban ... mama hithuwa mun denna abank eke sofa eka uda indan kutu kutu gaanakota mage opayak hoyanawa athi kiyala 