machan unity eke hamoma ohoma naha mage lap eketh aulak wela mama warrenty claim kara gaththa lap eka athin athata handover wela anthimata Softlogic ekata gihilla repaire karala thiyenne ( ehema thama mama danne ), eka nisa hamotama blaim eka dana eka waradiye kiyana eka thama mage adahasa,
dan ubala kiyanna epa hodai kiwwata mage lap ekath aran auruddak yanna kalin repaire ekak awa kiyala eth machan mama meka dell site eketh check kala warrenty thiyanawa eketh, faulta ena eka nam ithin nawaththanna bahane, eka mage welawa wenna athi![]()
ගොඩක්ම ඉන්නෙ හොරු තමයි බන්...
මම නම් ලැප් එකට වින්ඩෝස් දාපු ගමන් කරේ සයිට් එකෙන් වොරන්ටි තියනවද බලපු එක...
දැන් එතනට අයෙ යන්න බැරි අවුලක් බන් තියෙන්නේ...
මොනවා කරන්නද...
අර අරව කෑව නම් විදවපන් කිව්වලු....


මම කිව්වයෑ හම්බයින්ගෙන් ගන්න කියලා......

දැන් ඉතින් හරිනේ..... ඒජන්ට් ගාව ඔය හම්බයින්ට වඩා ගාන වැඩි..... ඒත් බඩු Sure...... 