ඒකනේ......
කාර් අහිමි, ඒත් GPS එකක් හිමි, ඉඩම් හිමියෙක්.....
![]()
මට කියන්න තියෙන දේ කිවුවොත් උඹට රිදෙනව ..


ඒකනේ......
කාර් අහිමි, ඒත් GPS එකක් හිමි, ඉඩම් හිමියෙක්.....
![]()


අඩේ මේ උඹේ ෆොටෝ එකද....?? මම දැක්කා කලින් පෝස්ට් එකකත් උඹ උඹේ ෆොටෝ එකක් දාලා තියෙනවා.......!!
උඹ විදෙස් පුවත් අහනවා කියලා කියන්නද ට්‍රයි කරේ.... එහෙමත් නැත්නම් ගෙදර TV එකක් තියෙනවා කියන්නද ට්‍රයි කලේ..... එහෙමත් නැත්නම් උඹ විදෙස් පුවත් අහන්න තරම් ඉංග්‍රීසි දන්නවා කියන්නද ට්‍රයි කරේ......??
![]()

එහෙනම් ඉතිං බාල වාහනයක් තමයි උඹ මට දීලා තියෙන්නේ...![]()
ඕක ඉතින් කියන්නත් දෙයක් යෑ..... 
signal nathuwa ape mehemai malli
![]()
අපේ ගෙදරටත් සිග්නල් නැතුව තමා ඔහොම ආවේ..... 
ඔවු ඔවු ..උඹේ බෙහෙතෙන් උගේ ලැප් එකයි MB එකයි ඔක්කොම සනීප උනා ලු නේ !



ඉස්සරහා බෆ්‍ර් එකේ තැන් දෙකයි.. පිටිපස්සෙ වම් රෝදෙ ලඟ එකයි...
මේ අර මොකද්ද උඹ දෙනවා කිව්වෙ..??![]()

උඹට ගැටී උඩින් දාන්න නම් වාහන දුන්නේ නෑ![]()
ඇයි උඹ කිව්වේ ලංකාව වටේම ගියා කියලා.. එතකොට ගැටි තිබ්බෙ නැද්ද බොල...?![]()

දෙන්නම ලිදේ......!! 
ahawal eka![]()
අපි ගියොත් බබා වගේ තමා වාහනේ ගෙනියන්නේ .. උඹ වාහනේ ගෙනියනකොට !! අස්සයා ගෝන් ටික් ටික් ටික් මතක් වෙනවා !!![]()

උඹ එදා මූත් එක්ක ගියපු ත්‍රාසජනක ගමන ගැන කියපු හැටි මතක් වෙනවා..... 
අනේ පල ඩෝ යන්න.... මමත් එහෙම තමයි...මේ එතකොට අර වටේම හූරලා තියෙන්නේ කවුරු අරන් ගිහ්ල්ලද..?
![]()


ආ ඒ රජිත්48 වෙන්න ඈති....... 
දෙන්නම ලිදේ......!!
![]()


උඹේ ඔය ලෙඩ හොඳ වෙයි ලේලන්ඩ් ඇන්ජිමක් හෝදපු වතුර ටිකක් බිව්වොත්...![]()

හික්ස්..... ලේලන්ඩ් එංජිමක් හෝදපු වතුර බොන්නත් පින තියෙන්න ඕනා බං..... 
උඹ එදා මූත් එක්ක ගියපු ත්‍රාසජනක ගමන ගැන කියපු හැටි මතක් වෙනවා.....
![]()

