අයියෝ "වදුරඹ 20"

MBoX

Member
Feb 5, 2011
366
18
0
අයියෝ "වදුරඹ 20"

මගේ ඉස්සෙල්ලා තෙරෙඩ් එකේ කිව්වනේ "වදුරඹ 20" හම්බුනොත් දානවා කියලා. ඔන්න අද හම්බුනා....

1.png
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
මෙහෙමයි ඔන්න එතුමා මේ පත්තරේට කියලා තියෙන්නේ...

2.png
 
MBoX

Member
Feb 5, 2011
366
18
0
මේ සිරිවර්ධන කියන කථා.....අහලම බලන්න...

:frown::frown::frown:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Dan hodai

බන්ටු;13659371 said:
වදුරඹ මහා චාටර් පැත්තක්ලු නේද මචන්? මන් ගිහිල්ලනම් නෑ, අහල තියනවා. අනේ කාටහරි මල පැන්නනම් සමාවෙන්න ඕන.. :baffled:
----------Dan hodai. Issara nam Hamba Charter. WADURA---BA---MA thamai issara. Dan hodai
 
HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මු මහා පිස්සෙක් බන් මුගේ පුතාගෙන් ඇහුවත් කියාවි මු ගැන ,, මුගේ පුතා බස් ඩ්‍රයිවර් කෙනෙක් , ඉස්සර ගාල්ල මාපලගම බස් වල වැඩ කලේ, දැන්නම් දකින්න නැහැ, අප්පොච්චිගේ වැඩ නිසා ගමෙත් නැතුව ගිහින් මම හිතන්නේ..ඉස්සර උගෙන් ඇහුවම හොද එකෙන් කියන්නේ තාත්ත ගැන....මේ ත්‍රෙඩ් එක දාපු කෙනාත් මෙතනට යනවද කියල නම් මම දන්නේ නැහැ... නමුත් මම දන්නා කීපදෙනෙක් ඉස්සර ගියා.. උන්ගේ කතා ඇහුවම හිනා යනවා බන්.. සුරන්ගනා කතා කියන්නේ... යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ..
 
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

මම උබත් එක්ක එකගයි මචන්. මගේ හිතවත්ම කීප දෙනෙක් යනවා සිරිවර්ධන මහත්තයගේ බන අහන්න. මචෝ, උඹ කියන විදිහටම “උන්ගේ කතා ඇහුවම හිනා යනවා බන්.. සුරන්ගනා කතා කියන්නේ... යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ..". :rofl::rofl::rofl::rofl:

මගේ යාළුවන්ගේ වදේට මම ගිය අවුරුද්දේ පොසොන් එකට ගියා. එදායින් පස්සෙනං ඒ පැත්ත පලාතේ ගියේ නෑ. සිරිවර්ධන මහත්තයගේ බන අහලා මට නං එදා පිස්සු වගේ. (බොරු කියන්න ඕන නෑ බන්, බනට වඩා මගේ ඇස් ගියේ ඉස්සරහම ඉදගෙන බන අහන සුරංගනාවියෝ වගේ කෙල්ලෝ සෙට් එක පැත්තට. හැබැයි කියන්න ඕනේ, අර පත්තර වල කියලා තිබ්බ තරං නං ගෑනු සීන් එහේ නෑ. එහේ බන අහන මගේ යාළුවො පිස්සු ටෝක් දුන්නට, උන් යහපත්ව ජීවත් වෙන මිනිස්සු. උන් ඒවගේ චාටර් නෑ. ඒ වගේ චාටර් නං උන් එහේ යන්නෙත් නෑ. ඒක හොදටම ෂුවර්.)

ඔය බොදු බලසේනා සීන් එකෙන් පස්සෙනං මම සිරිවර්ධන මහත්තයගේ බන ඒයාගේ වෙබ් එකෙන් download කරගෙන ඇහුවා. ඒවනං එයාගේන් බන අහන්න යන උන් කියන සුරන්ගනා කතා වගේ නෙවෙයි මචං. ගැඹුරුයි.

සිරිවර්ධන මහත්තයගේ පුතා ගැන මගේ යාළුවෝ කියලා තියෙනවා. ඉස්සර මිනිහා උබ කියපු විදිහ තමයි ලු. ඒත් ඔය සිරිවර්ධන මහත්තය දඹුලු විහාරය ඉදිරිපිට ප්‍රාතීහාර්යක් පෑවලුනේ. (මම නං video එක දැක්කා) එතන එයාගේ පුතා ඉදලා තියෙනවා. එදායින් පස්සේ පුතත් බන අහන්න එනවලු. පුතා විතරක් නෙවෙයි, නෑදෑයෝ ගොඩක් දෙනා දැන් එනවලු බන අහන්න.
 
Last edited: