මගේ ලගත් තියෙන්නේ මේකක් තමයි. නියම කාර් එකක් හොදට පෙට්‍රල් කරනවා. මගේ කාර් එක කොලබ ලීටරයකට 14km කරනවා AC ත් දාලා.
1000ක ගහලා හොද වටයක් ගහලා එන්න පුළුවන්.![]()
![]()
![]()
![]()
රත්තරං;13427815 said:TOYOTA MARINO
![]()
[/QUO![]()
me gena tikak kiyannako aiye, loku udawwak, mage dream car ekak,,,, ganna hithe thiyenawa, vistara danne ne...
බොඩි එකේ ඩිසයින් එක වෙන්න පුලුවන්.බන්ටු;13401885 said:කැත models වල හොඳට petrol වැඩ කරන්නයි, ලස්සන models වල අඩුවෙන් petrol වැඩ කරන්නයි හේතුව මොකක්ද බන් ????![]()
![]()
mamath me dawas wala solluna 1 try karanawa, parts thiyenawada,, modify karanna berida.. , help me machan...
machan Toyota Corsa car eka kohomada ? ape office eke ayya kenek 301-XXXX ekak 12lac walata ganna yanne.eka use karala thiyenne doctor kenek (ayyage nada kenek ) .wadiya use karala naha.me ganata car eka eka watinawada,meka gana danna kenek kiyanna
Loku Modification ekak nam karanna amarui eth machan alloywheel set ekak dala gaththahama maru.Petrol kirillanam supiri. Engine parts panchikawaththe thiyanawa,Body Parts Delkanda thiyanawa. Brand new, Recondition dekenma badu thiyanawa ban.
Mage car eka White Colour ekak. mama giyasathiye Cut & Polish ekak kara dannam supiriyatama thiyanawa kannadiya wage...



mage first car eka ganna hadanne. mage laga tiyenne 5lakh. mata e ganata yana car ekak kiyannako



Kohomada me deke thel vada kireema 13k 14k vath??.. Mazda kiyanne thel valata horai kiyala tama ahala tiyennenam.. et use karapu ekekma tama ban itin hariytama gaana danne...BJ5P eka BJ3P ekata vada thel vada karanva hodaida??.

රත්තරං;13307029 said:
toyota EP91 / toyota starlet
![]()
හොදට තෙල් කරන හොද කාර් එකක්. ටර්බෝ මාදිලියකුත් එනවා
![]()
මේ වගේමයි....
මචන් මේකනම් ජපනෙක් නොවුනට මේක ගැනත් ටිකක් කියහන්කෝ.. මචන් මට Peugeot 406 D9 එකක් සෙට් වුනා 16=/ කට, ගත්තොත් වලේ වැටෙයිද? බාන්ඩෙනම් සුපිරියටම තියනවා. තෙල් කොහොමද දන්නෑ නේද?