උඹ වගේ උං නෑ... උඹ උඹේ ගෝලයට ලන්ච් එකෙන් පස්සෙ යෝගට් එකකුත් අරං දෙනවා කියලා ආරංචියි![]()
බටර් හෙම දෙන්නෙ නැද්ද දන්නෙ නෑ !



උඹ වගේ උං නෑ... උඹ උඹේ ගෝලයට ලන්ච් එකෙන් පස්සෙ යෝගට් එකකුත් අරං දෙනවා කියලා ආරංචියි![]()



තව පොඩ්ඩෙන් පිලිතුරු දෙනවා 'ඕකට හොඳම උදාහරනෙ රත්නෙ කියලා'..එහෙම නෑ, අපි සාදාරන උනොත් ඒවායේ පල අපේ ලමින්ට හරි ලැබේවි....
උඹ වගේ උං නෑ... උඹ උඹේ ගෝලයට ලන්ච් එකෙන් පස්සෙ යෝගට් එකකුත් අරං දෙනවා කියලා ආරංචියි![]()


![]()
එතකොට මේවා......??
![]()



2012.10.19 අද පත්තරේ කියවන්නපඩි කොහොම වෙතත් බඩු නම් වැඩිවෙනවා....
අර ලින් බදු සිද්දිය ඇත්තද බන්, පත්තර වලනම් දාල නෑ.....
ඔය වැඩිපුර පැය ගානට o.t. ගෙවන්නේ නැද්ද ?ඕලෙවල් පාස් වෙච්ච එකයි ඒ ලෙවල් කරපු එකයි තමයි මං කරපු ලොකුම මෝඩකම..
හොද වෙලාවට කැම්පස් ගියෙ නැත්තෙ කියලා හිතෙන්නෙ දැං![]()
අඩෝ අපි මේ ඉන්නේ කසිප්පුවාගේ ත්රෙඩ් එකක නේ......
![]()


ඇග බද්ද,දරු බද්ද,පොල් බද්ද,වාහන බද්ද,ටීවී රේඩියෝ බදු, කම්පියුටර් බද්ද,අන්තර්ජාල බදු, මෝ ටු කම්.... රට පෙරට...ළිං බදු නම් දන්නා ඇත්තේ බියගම අනාතයා හැමතිස්සෙම ලිඳට පනින නිසා වෙන්ඩ ඕන !! අනේ මන්ද බන් මුන් කක්කුසි යනවටත් බදු දාන්න බැරි නෑ !!![]()
මාසෙකට කලින් විතර මෙහෙ එනවා කිව්වා නෙද ? මොකෝ උනේ ? නැත්තං ආයෙත් නොකියාම ඇවිත් ගියාද ?

එහෙම හිතන්න එපා ... වෙන රටකට හරි පැනගන්න ලේසියි උපාධියක් එහෙම කරගෙන තිබ්බොත් ... පොඩ්ඩක් ඒ ගැනත් හිතපන් ...


මිහිරි අක්කා![]()

මාසෙකට කලින් විතර මෙහෙ එනවා කිව්වා නෙද ? මොකෝ උනේ ? නැත්තං ආයෙත් නොකියාම ඇවිත් ගියාද ?![]()

හිටියා නෙන්නම් දැනුයි මතක් උනේ ...
දැන් තිරගත වේ .....
බිරිය නැති සොවින් අයාලේ ගිය තරුණයෙකුගේ කථාව. ....
මොකො කියන්නේ තරියෝ දාමුද


බටර් දෙන්නෙ 4ට වෙන්න ඇති.. පාං කන්නබටර් හෙම දෙන්නෙ නැද්ද දන්නෙ නෑ !![]()

පඩි කොහොම වෙතත් බඩු නම් වැඩිවෙනවා....
අර ලින් බදු සිද්දිය ඇත්තද බන්, පත්තර වලනම් දාල නෑ.....
ළිං බදු නම් දන්නා ඇත්තේ බියගම අනාතයා හැමතිස්සෙම ලිඳට පනින නිසා වෙන්ඩ ඕන !! අනේ මන්ද බන් මුන් කක්කුසි යනවටත් බදු දාන්න බැරි නෑ !!![]()

2012.10.19 අද පත්තරේ කියවන්න

46% ඒවා ගහපුවාම එන අතුරුඵල වෙන්න ඕන..කව්ද යකෝ ඕවා කියන්නේ ? මෙලෝ යකෙක්ට කියල නැති ඒවා !!![]()

ඔහොම කලත් සමහර ගෝලයෝ ඇරලා මාරුවෙනවා.....උඹ වගේ උං නෑ... උඹ උඹේ ගෝලයට ලන්ච් එකෙන් පස්සෙ යෝගට් එකකුත් අරං දෙනවා කියලා ආරංචියි![]()

