එහෙම නෑ, අපි සාදාරන උනොත් ඒවායේ පල අපේ ලමින්ට හරි ලැබේවි....

ඒත් අසාධාරණේ කරන උන්ට කිසිම හෙනයක් තියෙනවද බං.... ඔක්කොම හෙන අපිටමයි......

එහෙම නෑ, අපි සාදාරන උනොත් ඒවායේ පල අපේ ලමින්ට හරි ලැබේවි....

ඒත් අසාධාරණේ කරන උන්ට කිසිම හෙනයක් තියෙනවද බං.... ඔක්කොම හෙන අපිටමයි......

තූ විතරක්, මුන් සල්ලි වලට අසුචිත් කයි...![]()

කොච්චර ඇඩ් දැම්මත් පත්තරේ හොදට යනවා... වැදගත් ආටිකල් ගොඩාක් තියෙනවා...
ඉරිදා ලංකාදීපෙ මුල ඉදං අගට කියවලා බලපං.. උඹටම තේරෙයිදෙන 60 ට පාඩු නෑ...
ඉංග්රීසි එකත් එහෙමයි...
ඒකට දෙන 60ට අර හිට් ඇඩ් මැගසින් එක විතරක් වත් ගහන්න බෑ හරි නං![]()

කියලා වැඩක් නෑ බං..... අපේ O\L Batch එකේ හිටපු පංතියේ අන්තිමයා, දැන් ජපානේ ඉදලා මෙහේට වාහන දානවා...... අපි තාම වාහනයක් ගන්න හීන මවනවා......
![]()

උඹ වගේ උං නෑ... උඹ උඹේ ගෝලයට ලන්ච් එකෙන් පස්සෙ යෝගට් එකකුත් අරං දෙනවා කියලා ආරංචියි![]()


දැං හිතෙනවා රිකවරි කරලා හරි ආයෙ අරක අරං අහලා බලන්නත්ඒකනේ මම කිව්වේ !!![]()

මාස ගානකට පස්සෙ ආවත් අන්තිමට රිප්ලයි කරපු තැන ඉදං කෑවම ඔහොම වෙනවා තමයි![]()

යන්තම් මේ ත්රෙඩ් එක නම් තව ඈදගෙන යන්න පුලුවන් වගේ....... 
උඹද පන්තියෙ අන්තිමයා වෙලා හිටිය එකා ?sirawata
ජපානෙ අලුත් වාහනයක් ලක්ෂ 3යි හතරයි![]()

ළිං බදු නම් දන්නා ඇත්තේ බියගම අනාතයා හැමතිස්සෙම ලිඳට පනින නිසා වෙන්ඩ ඕන !! අනේ මන්ද බන් මුන් කක්කුසි යනවටත් බදු දාන්න බැරි නෑ !!![]()

බෙට්ට නොදා හිර කරන් තමා ඉන්න වෙන්නේ මිනිස්සුන්ට...... ඔක්කොටම තියෙන්නේ අරලියගහ මන්දිරේ ගාවට ගිහිල්ලා වැඩේ කරලා එන්න...... 

අපි ගියාම දිගටම උඹ විතරයි පෝස්ට් දාන්නෙ... බැලින්නං පරණ ඒවට තාම රිප්ලයි දානවායන්තම් මේ ත්රෙඩ් එක නම් තව ඈදගෙන යන්න පුලුවන් වගේ.......
![]()

![]()
ඒක තමයි මාත් බැලුවෙ...
![]()
ඕක අහපන් අර DR NAC කියන මෙම්බර් ගෙන් ඌ කියල දෙයි විදිහ !! 
අහ්.. බොසාලට පනිවිඩේකුත් තියෙනව
ඔන්න ලබන මාසෙ ඉඳල ලන්කාවෙ වාහන ඉම්පෝට් කරන අයට ලන්කාවට වාහන ගේන එක නතරකරලා මියන්මාරෙට යනවලු. ඒකියන්නෙ එහෙ ගිහින් මියන්මාර් වලට වාහන ඉම්පෝට් කරන්න යන්නෙ. ටැක්ස් සීයට 15යි . 96 ඉඳන් තියෙන වාහන ගෙන්නන්න පුලුවන්ලු..නොවැම්බර් වලින් පස්සෙ ඔන්න අපිත් එහෙ යනව![]()

හොක් හොක්... නෑ ලොක්කා ඒ මම නෙමෙයි. අපිත් ඉන්නෙ මේ කොදෙව්වෙඋඹද පන්තියෙ අන්තිමයා වෙලා හිටිය එකා ?![]()

බෙට්ට නොදා හිර කරන් තමා ඉන්න වෙන්නේ මිනිස්සුන්ට...... ඔක්කොටම තියෙන්නේ අරලියගහ මන්දිරේ ගාවට ගිහිල්ලා වැඩේ කරලා එන්න......
![]()



උඹද පන්තියෙ අන්තිමයා වෙලා හිටිය එකා ?![]()

මේ මොන හුයන්නක්ද![]()
කව්ද යකෝ ඕවා කියන්නේ ? මෙලෝ යකෙක්ට කියල නැති ඒවා !!![]()

එහෙනම් කතාව ඈත්ත..... ** තමා ඕවා කියන්න ඈත්තේ..... 
ඒකනේ උඹට සයිට් එක දුන්න විතරයි කළුවා මාරපන ගියා වගේ උනා !!ඕක අහපන් අර DR NAC කියන මෙම්බර් ගෙන් ඌ කියල දෙයි විදිහ !!
![]()

