EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නෑ, අපි සාදාරන උනොත් ඒවායේ පල අපේ ලමින්ට හරි ලැබේවි....

    :oo::oo: ඒත් අසාධාරණේ කරන උන්ට කිසිම හෙනයක් තියෙනවද බං.... ඔක්කොම හෙන අපිටමයි...... :growl: :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තූ විතරක්, මුන් සල්ලි වලට අසුචිත් කයි...:baffled::baffled:

    කාලකන්නි බන් ඔක්කොම !! එකෙක්ට බැනල වැඩක් නෑ... :dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no: කොච්චර ඇඩ් දැම්මත් පත්තරේ හොදට යනවා... වැදගත් ආටිකල් ගොඩාක් තියෙනවා...
    ඉරිදා ලංකාදී‍පෙ මුල ඉදං අගට කියවලා බලපං.. උඹටම තේරෙයි :) දෙන 60 ට පාඩු නෑ...
    ඉංග්‍රීසි එකත් එහෙමයි...
    ඒකට දෙන 60ට අර හිට් ඇඩ් මැගසින් එක විතරක් වත් ගහන්න බෑ හරි නං :lol:

    sirawata :)
    :growl::growl: කියලා වැඩක් නෑ බං..... අපේ O\L Batch එකේ හිටපු පංතියේ අන්තිමයා, දැන් ජපානේ ඉදලා මෙහේට වාහන දානවා...... අපි තාම වාහනයක් ගන්න හීන මවනවා...... :(

    ජපානෙ අලුත් වාහනයක් ලක්ෂ 3යි හතරයි:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාස ගානකට පස්සෙ ආවත් අන්තිමට රිප්ලයි කරපු තැන ඉදං කෑවම ඔහොම වෙනවා තමයි :lol:

    :rofl::lol: යන්තම් මේ ත්‍රෙඩ් එක නම් තව ඈදගෙන යන්න පුලුවන් වගේ....... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළිං බදු නම් දන්නා ඇත්තේ බියගම අනාතයා හැමතිස්සෙම ලිඳට පනින නිසා වෙන්ඩ ඕන !! අනේ මන්ද බන් මුන් කක්කුසි යනවටත් බදු දාන්න බැරි නෑ !! :baffled:

    :rofl::rofl: බෙට්ට නොදා හිර කරන් තමා ඉන්න වෙන්නේ මිනිස්සුන්ට...... ඔක්කොටම තියෙන්නේ අරලියගහ මන්දිරේ ගාවට ගිහිල්ලා වැඩේ කරලා එන්න...... :rofl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::lol: යන්තම් මේ ත්‍රෙඩ් එක නම් තව ඈදගෙන යන්න පුලුවන් වගේ....... :D
    අපි ගියාම දිගටම උඹ විතරයි පෝස්ට් දාන්නෙ... බැලින්නං පරණ ඒවට තාම රිප්ලයි දානවා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek:
    :eek::eek: ඒක තමයි මාත් බැලුවෙ... :sorry:

    ඒකනේ උඹට සයිට් එක දුන්න විතරයි කළුවා මාරපන ගියා වගේ උනා !! :rofl: ඕක අහපන් අර DR NAC කියන මෙම්බර් ගෙන් ඌ කියල දෙයි විදිහ !! :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අහ්.. බොසාලට පනිවිඩේකුත් තියෙනව
    ඔන්න ලබන මාසෙ ඉඳල ලන්කාවෙ වාහන ඉම්පෝට් කරන අයට ලන්කාවට වාහන ගේන එක නතරකරලා මියන්මාරෙට යනවලු. ඒකියන්නෙ එහෙ ගිහින් මියන්මාර් වලට වාහන ඉම්පෝට් කරන්න යන්නෙ. ටැක්ස් සීයට 15යි . 96 ඉඳන් තියෙන වාහන ගෙන්නන්න පුලුවන්ලු..නොවැම්බර් වලින් පස්සෙ ඔන්න අපිත් එහෙ යනව
    :cool::cool:

    මේ මොන හුයන්නක්ද :eek:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹද පන්තියෙ අන්තිමයා වෙලා හිටිය එකා ? :lol:
    හොක් හොක්... නෑ ලොක්කා ඒ මම නෙමෙයි. අපිත් ඉන්නෙ මේ කොදෙව්වෙ:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව පොඩ්ඩෙන් පිලිතුරු දෙනවා 'ඕකට හොඳම උදාහරනෙ රත්නෙ කියලා'..
    sorry8bj.gif

    :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹද පන්තියෙ අන්තිමයා වෙලා හිටිය එකා ? :lol:

    යුරාට වාහන දාන්න බැරි වෙලා තියෙන්නේ ඌ පන්තියේ අන්තිමයගෙන් දෙවෙනිය නිසාලු !! :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනේ උඹට සයිට් එක දුන්න විතරයි කළුවා මාරපන ගියා වගේ උනා !! :rofl: ඕක අහපන් අර DR NAC කියන මෙම්බර් ගෙන් ඌ කියල දෙයි විදිහ !! :)
    :lol:
    ඕකේ :dull:
     
    Status
    Not open for further replies.