EK Married Club-3

Status
Not open for further replies.

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
සිහිය ඇති එකෙක්ට එපයි කියන්න... මේ උඹ ඕක ඩවුන්ලෝඩ් කරගත්ත තැන වත් කියපං.. මම බාගන්නම්... :)

මම ඩවුන් ලොඩ් කරපු එකක් නෙමෙයි බන්.මමත් සිටි අන්ඩ් ගිල්ස් ලෙක්චර් බුවෙක් ගෙන් ඉල්ලගත්තෙ. උගෙන් අහන්නත් උ ඩන් රටේ නැහැ. පොඩ්ඩක් ගූගල් කරලා බලපන් . නැත්තන් ටිකක් ඉවසල හිටු මම ඩෙන්නම්:):):)
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඩවුන් ලොඩ් කරපු එකක් නෙමෙයි බන්.මමත් සිටි අන්ඩ් ගිල්ස් ලෙක්චර් බුවෙක් ගෙන් ඉල්ලගත්තෙ. උගෙන් අහන්නත් උ ඩන් රටේ නැහැ. පොඩ්ඩක් ගූගල් කරලා බලපන් . නැත්තන් ටිකක් ඉවසල හිටු මම ඩෙන්නම්:)

    ගූගල් කරා බං... ඒක ලොවෙත් නෑ... හරි හරි.. ඉක්ම්නට දීපංකො.. :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඔව් බං..... ඒත් කවුද බං ඔතන වැඩට යන්නේ..... අළුතෙන් කිසිම දෙයක් ඉගෙන ගන්න වෙන්නේ නෑ.... අපිම හොයා ගත්තොත් මිසක්.... අබාන්ස් එකේදි මැරීගෙන වැඩ කරන්න උනාට, අත්දැකීම් වැඩිපුර ලැබුනා..... මෙතන මෙලෝ රහක් නෑ.... දවසම නිකන් ඉන්න දවස් තමා වැඩි..... :( මට කම්මැලි බං එහෙම ඉන්න......

    එහෙනම් අහවල් රෙද්දටද අබාන්ස් එකෙන් ආවේ !! මට පේන්නේ සුනිමලා කියපු දේ හරි වගේ !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුහ් :rofl:

    රත්නෙ මාර වැඩේනෙ ඕයි ... ලැප මස් කරල ප්‍රොසෙසරෙයි රැමුයි අප්ග්‍රේඩ් කොලා ... දැන් ඩිස්ප්ලේ එන්නෑ කියහක්න්කො :sorry::dull:

    2012-10-21_0203.png

    උඹ මස් කොලද මේක සිරාවට ? මල මගුලයි :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙනියන්න කියපු වෙලාවෙ ගෙනිච්චනම් ඉවරයි නේ. "හරි හරි බන් පස්සෙ ගන්නම් කිය කිය හිටිය. " අන්තිමට දාලම ගියා :oo::oo:

    උඹ මට ගෙනියන්න කිව්වද ? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මා තොට නොදී ඔක්කොම සල්ලි ගොඩ ගහං ඉන්නවා ඇති නේද ? පලයං බං යන්න බබා හුකුං පාර දාන්නෙ නැතුව :frown:

    :oo::frown: අනේ මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව හිටපන්...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැනුවල් නිසා දිවි නසාගන්න වෙලා තියෙන්නෙ. එද මම තරියට කිව්ව උබෙ එක අරන් පලයන් කියල. උට අමතක වෙල එහෙම්ම ගියා. යුරාජ් ගෙ එක හොයල දෙන්නම් .පොඩ්ඩක් ඉන්න . මට හොයාගන්න බැහැ

    :rofl::lol: අනේ ඕක හොයලා එවපන්කෝ බං..... :)
     
    Status
    Not open for further replies.