වැඩක් නෑ බන් කතා කරලා !! බිල ගෙවල නිකන් හිටියා මොනා කරන්නද !! රත්නේගෙන් ඔය වගේම කෝල් එකක් ලඟදි ආව මට මම තප්පර 10 ක් අහන්න හිටියේ කට් කරා !! හරි නෑනේ බන් ඔය වගේ ඒවා !!![]()
වැඩක් නෑ බන් කතා කරලා !! බිල ගෙවල නිකන් හිටියා මොනා කරන්නද !! රත්නේගෙන් ඔය වගේම කෝල් එකක් ලඟදි ආව මට මම තප්පර 10 ක් අහන්න හිටියේ කට් කරා !! හරි නෑනේ බන් ඔය වගේ ඒවා !!![]()
බස් අයිති පහල ගෙදර එකාටද එතකොට ?බස් මගේ නෙවේ යකෝ......
මමත් එතන පඩි ගන්න සේවකයෙක්.....
![]()
![]()
![]()

යොගටුත් කවාගෙන ඉන්නේ මෙතන මොකක් හරි සීන් කෝන් එකක් තියෙනවා![]()
රෙපාට ලස්සන නංගි කෙනෙක් ඉන්නවලු බං.....හ්ම්ම්ම් ඒක ඇත්ත
අනේ මන්ද මුගෙ යටතෙ සේවකයො වැඩ කරලත් ඕව තේරෙන්නැත්තම් මූව හරියන්නෙ ළින්නදටම තමා![]()
ඌට තේරෙන්නේ නෑ.. මූ නම් ලිඳටම උපන් එකෙක් !!![]()
මම වැඩ කරන්නේ මේ කියපු එක මේ මතක නැති කරන ජාතියේ, කිසිම වගකීමක් නැති උන් සෙට් එකක් එක්ක..... ඒත් අපේ බොසා වැඩ කරන්නේ වගකීමක් දෙන්න පුලුවන් සෙට් එකක් එක්ක.... ඒකයි එතන වෙනස..... මම කොහොම නිවාඩු දැම්මත්, බොසාගේ වැඩ ටික ගාණට හිර නොවී දුවෝන එක තමා බොසාගේ බලාපොරොත්තුව මගෙන්..... 
කොච්චර ඇඩ් දැම්මත් පත්තරේ හොදට යනවා... වැදගත් ආටිකල් ගොඩාක් තියෙනවා...
ඉරිදා ලංකාදීපෙ මුල ඉදං අගට කියවලා බලපං.. උඹටම තේරෙයිදෙන 60 ට පාඩු නෑ...
ඉංග්‍රීසි එකත් එහෙමයි...
ඒකට දෙන 60ට අර හිට් ඇඩ් මැගසින් එක විතරක් වත් ගහන්න බෑ හරි නං![]()

ඔව් තවම නම් ලොකුවට අවුලක් නෑ..... 
ehema tamai kiyanne hamooma![]()
ලොක්කා මට බැන්නට..... මං හොදයි.....
![]()
![]()
පිස්සුද බං .... ඌ මාව එලවන්නේ නෑ මලාට.......![]()
![]()
![]()

මම ආවා...![]()

ඔන්න උඹට 10,000 ගහගන්න අවශ්‍ය කරන සියළු වැඩ කටයුතු සූදානම් කරල තියෙන්නෙ![]()

තව පිටු බර ගාණක් යන්න එපයි බං...

මම වැඩ කරන්නේ මේ කියපු එක මේ මතක නැති කරන ජාතියේ, කිසිම වගකීමක් නැති උන් සෙට් එකක් එක්ක..... ඒත් අපේ බොසා වැඩ කරන්නේ වගකීමක් දෙන්න පුලුවන් සෙට් එකක් එක්ක.... ඒකයි එතන වෙනස..... මම කොහොම නිවාඩු දැම්මත්, බොසාගේ වැඩ ටික ගාණට හිර නොවී දුවෝන එක තමා බොසාගේ බලාපොරොත්තුව මගෙන්.....
![]()

අපි ගියාම දිගටම උඹ විතරයි පෝස්ට් දාන්නෙ... බැලින්නං පරණ ඒවට තාම රිප්ලයි දානවා![]()

පුහ්
රත්නෙ මාර වැඩේනෙ ඕයි ... ලැප මස් කරල ප්‍රොසෙසරෙයි රැමුයි අප්ග්‍රේඩ් කොලා ... දැන් ඩිස්ප්ලේ එන්නෑ කියහක්න්කො![]()

ප්‍රොසා මාරු කරාද...?? ලැපේ මොඩල් එක මොකක්ද? රැම් ගහපුවා මොනවද....??යුරාට වාහන දාන්න බැරි වෙලා තියෙන්නේ ඌ පන්තියේ අන්තිමයගෙන් දෙවෙනිය නිසාලු !!![]()

බලහන්කො කොහෙන් ගියත් රත්නේ යන්නේ අරලිය ගහ මන්දීරේ පැත්තේ !! මුට කරන්න පුළුවන් ලබ්බක් කියන්න ඕන !! මු ඉඳ ගන්නකොටම පුකට තියයි
![]()