ඔන්න තරියා 10000 ගැහැව්වා පරන ඒවා මකලා...![]()

10,000 ට ඉල්ලුම වැඩි වගේ..... 
Mama hithagena hitiye kasaada bandala ma me thread ekata set wenna![]()

ඒ කියන්නේ දැන් උඹ බැදලා.......??ඔව් බං මූ අපිට චෝදනා කරනවා කමෙන්ට් මකනවා කියලා......
මෙතන යන්නේ සීතල යුද්ධයක් වගේ......
![]()


මගේ හොදට වැඩ උබේ වෙන්න ඇති අවුල![]()
මූ එටිසලාට් හොදයි කියලනේ කියන්නේ......?? 
ඔව් බං මූ අපිට චෝදනා කරනවා කමෙන්ට් මකනවා කියලා......
මෙතන යන්නේ සීතල යුද්ධයක් වගේ......
![]()

ඇයි කෙටවෙන්නෙ ?අපි ගියෝ... බායි
tag eka dapu ekaata ganak denna ona 
ඒ පාර මම.. වැඩක් නෑ.. තරියා උගේ ස්පෑම් ටික මක මක ආපහු 10000 හදා ගන්නවා...

අද මේක නිකන් යුද්ධයක් වගේ..... 
මූ එටිසලාට් හොදයි කියලනේ කියන්නේ......??
![]()

උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්
![]()



පොඩි එකාට ගේන කිරි පිටිද තරියා බොන්නෙත්....?? 