EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    technobuffalo-10000th-post.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ඔව් බං මූ අපිට චෝදනා කරනවා කමෙන්ට් මකනවා කියලා...... :growl: මෙතන යන්නේ සීතල යුද්ධයක් වගේ...... :rofl:

    මමත් බැස්සා යුද්දෙට... :lol:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :oo: මූ එටිසලාට් හොදයි කියලනේ කියන්නේ......?? :growl:



    එකනම් හරියටම දන්නේ නැහැ මචෝ. උගෙන්ම තමා අහන්න වෙන්නේ. එත් කන්න ඔන වෙනකොට කබරයිත් තලගොයි වෙනවා කියලා නම් අහල තියෙනවා. :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්


    Item634589509713750000.jpg


    :lol::lol::lol::lol: පොඩි එකාට ගේන කිරි පිටිද තරියා බොන්නෙත්....?? :rofl:
     
    Status
    Not open for further replies.