EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ලිකගේ ගැටේට අහුවුණා නේද..ඕකට ඕනවුනේ ඔය හෙඩ් ෆෝන් එකයි මොනිටරෙයි පෙන්න ගන්න..නැත්තම් බොන්නේත් නැත්තම් වොඩ්කා බෝතලේ ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දාන්න තිබ්බනේ...:rofl::rofl:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් පලයන් නාවල එකට...:love::love:

    මට දැන් යන්න කම්මැලි බන් මම මෙතන එකට යැව්වෙත් 48 ව !! ඔකේ නම් නැති වෙන්නේ නෑ නේද ? නොදකින් බලහන් කීල්ස් අවුට්ලට් වල නම් හැමදාම තියෙනවා ඕවා !! කරුමෙට කොහුවල මගුලේ නෑනේ !! :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    11.gif
    11.gif

    උඹ එන වෙලාවට මොන bbqද බොල ? කාලා බීලා ()කලා නිදාගත්තාට පස්සෙනෙ උඹ එන්නෙ :D
    පාර්ටි වලට අපි වෙලාවට එතන ඇති...:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්..හික්... අනේ උගේ එංගලන්තේ... :lol:

    එහෙම කියන්න එපා ඌ රැජිනගේ පුතාගේ මාමගේ පුතෙක් වෙන්නේ !! උඹ හරියට දැනගෙන කතා කොරහන් !! ලේසි නෑ :oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට දැන් යන්න කම්මැලි බන් මම මෙතන එකට යැව්වෙත් 48 ව !! ඔකේ නම් නැති වෙන්නේ නෑ නේද ? නොදකින් බලහන් කීල්ස් අවුට්ලට් වල නම් හැමදාම තියෙනවා ඕවා !! කරුමෙට කොහුවල මගුලේ නෑනේ !! :baffled:
    කීල්ස් එකේද බැලුවේ..සෙනසුරාදා ඉරිදා ෆුඩ් සිටි වලත් තියෙනවනේ...:cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම කියන්න එපා ඌ රැජිනගේ පුතාගේ මාමගේ පුතෙක් වෙන්නේ !! උඹ හරියට දැනගෙන කතා කොරහන් !! ලේසි නෑ :oo:
    රජිනි කිව්වෙ රජිනි කාන්ත්ද ? :lol:
     
    Status
    Not open for further replies.