උඹ එන වෙලාවට මොන bbqද බොල ? කාලා බීලා ()කලා නිදාගත්තාට පස්සෙනෙ උඹ එන්නෙ![]()



උඹ එන වෙලාවට මොන bbqද බොල ? කාලා බීලා ()කලා නිදාගත්තාට පස්සෙනෙ උඹ එන්නෙ![]()



උඹ ලිකගේ ගැටේට අහුවුණා නේද..ඕකට ඕනවුනේ ඔය හෙඩ් ෆෝන් එකයි මොනිටරෙයි පෙන්න ගන්න..නැත්තම් බොන්නේත් නැත්තම් වොඩ්කා බෝතලේ ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දාන්න තිබ්බනේ...![]()



... rathne nathi welawatath automatically lidata watenawa 
මචන් පලයන් නාවල එකට...![]()

... rathne nathi welawatath automatically lidata watenawa
![]()


පාර්ටි වලට අපි වෙලාවට එතන ඇති...උඹ එන වෙලාවට මොන bbqද බොල ? කාලා බීලා ()කලා නිදාගත්තාට පස්සෙනෙ උඹ එන්නෙ![]()


පාර්ටි වලට අපි වෙලාවට එතන ඇති...![]()
ආයෙත් අහල උඹට කිව්වොත් අනිවා ඇවිල්ල ඉන්නවා !! 
හික්..හික්... අනේ උගේ එංගලන්තේ...![]()

කීල්ස් එකේද බැලුවේ..සෙනසුරාදා ඉරිදා ෆුඩ් සිටි වලත් තියෙනවනේ...මට දැන් යන්න කම්මැලි බන් මම මෙතන එකට යැව්වෙත් 48 ව !! ඔකේ නම් නැති වෙන්නේ නෑ නේද ? නොදකින් බලහන් කීල්ස් අවුට්ලට් වල නම් හැමදාම තියෙනවා ඕවා !! කරුමෙට කොහුවල මගුලේ නෑනේ !!![]()


රජිනි කිව්වෙ රජිනි කාන්ත්ද ?එහෙම කියන්න එපා ඌ රැජිනගේ පුතාගේ මාමගේ පුතෙක් වෙන්නේ !! උඹ හරියට දැනගෙන කතා කොරහන් !! ලේසි නෑ![]()
