ඉස්සර ඉස්කෝලේ 2,3 වසරේ ඉන්න කාලේ හන්ගිමුත්තම් කරද්දී මම කරන්නේ හැඟෙන්නේ නැතුව අනිත් ළමයි අතරේ ඉන්න එක.. හොයන එකා මලාට හොයන්නේ නෑ.
2 වසරේ අපි හිටියේ උඩ තට්ටුවේ... පොත් වල කොළ කඩල රොකට් හදල යවනවා. පල්ලෙහා බිල්ඩිමේ වහල සුදු පාටයි රොකට් වලින්
කාලෙකට පරචුට් උණක් හැදෙනවා ඒ කාලෙට ලන්ච් ශීට් වලින් පැරෂුට් හදල යවනවා
පිස්සු හැදෙනවා ඕයි ඒ කාලේ කරපුව කියපුව මතක වෙනකොට... දැන් උන්ට කොහෙන්ද මෙව්වා
අහු වෙන්නේ නැති වෙන්නත් කරන්න ඕනේ ඉතින් 
ඒ කියන්නේ උඹ බඳිනවාඅපිට මේ වගේ ත්‍රේඩ් දාල කතා කරන්න පුළුවන් ළමාකාලයක් අපේ දෙමවුපියන් හා ගුරුවරුන් ලබාදුන්න. නමුත අද ඉපදෙන ගොඩක් ළමයින්ට මේ වගේ කතාකරන්න පුළුවන් ළමා කාලයක් ලැබෙනවද කියල එක ගැටලුවක්. ඒ අතින් අපි වාසනාවන්තයි. වර්තමානයේ ඉපදෙන දරුවන්ගෙ දෙමව්පියන් බවට පත්වෙන්නෙ අද මේ ත්‍රේඩ් එකේ කතාබහට එකතුවෙන අපේ සහෝදර සහෝදරියන් වගේ අය. ඒක නිසා අනාගතයේ තමන්ගෙ දරුවන්ටත් අපිට තිබුණ ඒ සුන්දර ළමාකාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනව.

එකනම් ඇත්ත බන්....ඉස්සර ඉක්මනට ලොකුවෙන්න ආසාව තිබ්බට ටික ටික ලොකුවෙද්දි ප්‍රශ්න, වගකීම් වලින් ඔලුව බරවෙනකොට හිතෙනව පොඩිකාලෙ කොච්චර සුන්දරද කියල.....දැන් තියන තරගෙත් එක්ක බැලුවහම සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්ට ඉස්සරහට යන්න අමාරුයි.....ඔක්කොම ඉවක් බවක් නැතුව දුවනව...හරියට ගාල කඩාගත්තු හරක් ටික වගේ......


බොහොම සන්තෝසයි අහන්න. ඔබට සුභ අනාගතයක්.මොන ලෝකේ හිටියත් ඉපදුනු රට අමතක වෙන්නේ නැ
සිංහල අමතක කරන්නෙත් නැහැ

hmm ow godak sahalluwen hitiye..prashna kiyala deyak thibbe nah aathal eke sellam kara kara hitiya...
hehehe ibba cn eka mathakai![]()

ආනා රූනා රූන කටුස්සා එලගෙඩි මෙලගෙඩි පාන් පන්දම් පුකෙන් චූස්



aye podi kaleta yanna thibba nam
dan office yanava gedara enava
dan nidahasak na 11++
ඔයාල ගොඩක් වාසනාවන්තයි. හොඳ ළමා කාලයක් තිබිල තියනවා. මම කාටවත් ඊරිසියා කරන්නෙ නෑ. ඒත් මට මාර දුකයි.![]()



ඇයි මේඒක ඇත්ත, අපේ කාලෙත් 5 ශිෂ්‍යත්වය විභාගය කාලේ ලාවට ඔය දේ වේගෙන ආව, ඒත් දැන්නම් අහන්න දෙයක් නෑ... දුක තමයි...ඔව් සහෝ සහතික ඇත්ත....දැන් ඉන්න පොඩි එවුන් අතරේ ඉගෙන ගන්න තියෙන තරගේ දැක්කමම මට ලොකු දුකක් දැනෙනවා....අපිට තිබ්බ ඒ සුන්දර ළමා කාලේ දැන් ඉන්න පුංචි එවුන්ට අහිමි වේගන යන බවක් තමයි පෙන්න තියෙන්නේ.....මේ වගේ සෙල්ලම් කරන්න දැන් ඉන්න පොඩි එවුන්ට වෙලාවක් නැති තරම්....සතියේ හැම දවසකම ටියුෂන් ක්ලාස්, සමහර පොඩි එවුන් එක විෂයකට පන්ති දෙක තුන යනවා, මම නම් ඒ ලෙවල් කාලේදී ගියෙත් එක විෂයකට එක පන්තියකට විතරයි....අනිත් එක පොඩි හරි විවේකයක් ලැබුනත් ඒ පුංචි එවුන් කරන්නේ කම්පියුටර් ගේම් එකක් ප්ලේ කරන එක එහෙම නැත්තන් ටීවී බලන එක.....මේකෙන් වෙන්නේ සමාජයේන් වෙන් වෙලා හුදෙකලා වෙච්ච මිනිස්සු පිරිසක් බිහි වෙන එක......![]()
එයාලට ඉතින් එකම සමාජ ආශ්‍රය ෆේස්බුක් වගේ රෙදි තමයි...