අපේ ගේ ඉස්සරහා ඉන්න මනුස්සයා ඒ පොලිසියේ අයි පී උනා කියහංකො
දැන් ඉතින් ඔයාව මතකත් නැතුව ඇති ඒ කට්ටියට
එහෙම ද?![]()

නැතුව

අපේ ගේ ඉස්සරහා ඉන්න මනුස්සයා ඒ පොලිසියේ අයි පී උනා කියහංකො
දැන් ඉතින් ඔයාව මතකත් නැතුව ඇති ඒ කට්ටියට
එහෙම ද?![]()


සිරාවටමාත් රබර් බෝල වලින්නම් අනන්තවත් කාලා තියෙනවා..දවල්ට අහසේ තරු පේනවා එතකොට![]()

අපේ ගේ ඉස්සරහා ඉන්න මනුස්සයා ඒ පොලිසියේ අයි පී උනා කියහංකො![]()
නැතුව![]()

topiyada ? koledatopinam ba oon kole dennam kata ali galak othala denna
![]()


පෙප්සි කියලා ගහලා ආපු ගල්ටික් බෝලෙ මතකදගල් ටික් බෝලෙන් ගහනකොට කොහොමද ෆන් ඒක? අඩෝ අපේ ඉස්කෝලෙත් ගහනව, දහය වසරේයි එකොළහ වසරෙයි දෙක එකට බෙදිලා.. හෝල් පිටින් පිට්ටනියේ ඒ කාලේ ගුටි පන්දු ගැහුවා...
දැන් බං ඉස්කොලවල් වල ඉන්න එවුන් මොනා කරාවද දන්නෑ

ගල් ටික් බෝලෙන් ගහනකොට කොහොමද ෆන් ඒක? අඩෝ අපේ ඉස්කෝලෙත් ගහනව, දහය වසරේයි එකොළහ වසරෙයි දෙක එකට බෙදිලා.. හෝල් පිටින් පිට්ටනියේ ඒ කාලේ ගුටි පන්දු ගැහුවා...
දැන් බං ඉස්කොලවල් වල ඉන්න එවුන් මොනා කරාවද දන්නෑ

එළකිරි අඩවියේ නිළ කාන්තා නියෝජිතයාට ළමා කාලයක් තිබිලා නෑ...බීච් ප්ලීස් අපි ඔය ලේම් ගේම්ස් ප්ලේ කරේ නෑ පොඩි කාලේ



අම්මටසිරිටූ ලිට්ට්ල් නේද ත්රෙඩ් ඒක දාල තියෙන්නේ
මං පොඩ්ඩක් හන්දියට ගිහින් එන්නං![]()

එළකිරි අඩවියේ නිළ කාන්තා නියෝජිතයාට ළමා කාලයක් තිබිලා නෑ...
ඌ ඔය ඉන්න විදිහටමයි ඇවිල්ලා තියෙන්නෙ බිත්තරෙං...![]()

නොදකින් පෙරේතය මුළු ටොෆියම කෑවනේ
බබා මේ මෙන්න මේ ටොෆිය අරං ගිහිං බ්ලැකා අයියට දෙන්න පැටියෝ![]()
kalu awatareda bayay ayyooo
ආනා රුනා රූන කටුස්සා,,, අල ගෙඩි පල ගෙඩි කෙලෙට විද්දා... ආම් බාම් පඩ පුක ජුස්..........
kiwwat wahakමේ සිද්දීයනම් මට කවදාවත් අමතක නොවෙන සිද්දියක්... මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා..
මමයි(6yrs) පොඩි මල්ලියෙකුයි(1 or 2yrs) මිදුලේ සෙල්ලම කර කර හිටියා...අපි කාර් වලින් සෙල්ලම් කර කර හිටියේ..අපි පොලු අරගෙන ඒවගේ ඇණ එහෙම තිබ්බා ඉතින් ඒවා ගනන් නොගෙන අපි ඒවායින් පාලම හැදුවා මාත් ඒ මල්ලිට මෙහෙම මෙහෙම කියල, කියල දීල පාලම් හැදුවා...ඔහොම ටික වෙලාවක් සෙල්ලම් කර කර ඉන්නකොට මං ඒ මල්ලිගේ කාර් එකක් අරගෙන එලවන්න ගත්තා මෙන්න ඒ මල්ලියට මල පැනල අර ඇණ තිබ්බ පොල්ලක් අරගෙන ගහපි මගේ ඔලුවට...බුදු අම්මෝ...මං කෑ ගැහුව සද්දෙට උඩහා මාමා ඇවිත් බැලුවේ..ලේත් ගලනවා හොඳටම..කොහොම හරි ඒ මාමා තමයි මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ..මගේ ඒ වැදුණු තැන හරියට හතරස්සව කොන්ඩේ බූ ගැවා
...එහෙම කරලා හිරිවට්ටල මැහුම් දැම්ම 2ක්
...
දොස්තරලා මාමට කියල තිබ්බා..හොඳ වෙලාවට ගෙනාවේ කියලත්...![]()


blacka kaluda ayyoookalu awatareda bayay ayyooo
![]()

නයිට් රයිඩර් කාර් එකක් වංගු කපනවා... ඒක දැකල තව මිනිහෙක් කානු කපනවා... එකම් පෙත්ත දෙකං පෙත්ත, තුනන් පෙත්ත හතරන් පෙත්ත පාන් පෙත්ත..!
හරිද මන්ද මතක නෑ හරියට..සමහර විට වෙන ඒවායේ කෑ ලි එකතු වෙලා ආවද මන්ද අර පාන් පෙති සිද්දිය
![]()
බෑ බෑ ඔට්ටුම නැහැ...ඕව මෙතන කියන්නත් ඔට්ටු නැහැ![]()