Ayeth Punthi Kaaleta...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :lol::lol: දැන් ඉතින් ඔයාව මතකත් නැතුව ඇති ඒ කට්ටියට




    එහෙම ද? :shocked:
    අපේ ගේ ඉස්සරහා ඉන්න මනුස්සයා ඒ පොලිසියේ අයි පී උනා කියහංකො :baffled: :dull:

    නැතුව :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked:කොටු 8ක් වෙලා කියහන්කෝ
    11.gif
    7.gif
    මං 8කින් සැලකුවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගල් ටික් බෝලෙන් ගහනකොට කොහොමද ෆන් ඒක? අඩෝ අපේ ඉස්කෝලෙත් ගහනව, දහය වසරේයි එකොළහ වසරෙයි දෙක එකට බෙදිලා.. හෝල් පිටින් පිට්ටනියේ ඒ කාලේ ගුටි පන්දු ගැහුවා...

    දැන් බං ඉස්කොලවල් වල ඉන්න එවුන් මොනා කරාවද දන්නෑ
    පෙප්සි කියලා ගහලා ආපු ගල්ටික් බෝලෙ මතකද :shocked: :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගල් ටික් බෝලෙන් ගහනකොට කොහොමද ෆන් ඒක? අඩෝ අපේ ඉස්කෝලෙත් ගහනව, දහය වසරේයි එකොළහ වසරෙයි දෙක එකට බෙදිලා.. හෝල් පිටින් පිට්ටනියේ ඒ කාලේ ගුටි පන්දු ගැහුවා...

    දැන් බං ඉස්කොලවල් වල ඉන්න එවුන් මොනා කරාවද දන්නෑ


    උඹ අවුරුදු බර ගානකට කලින් ඉස්කෝලෙ ගිය එකෙක් වගේ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බීච් ප්ලීස් අපි ඔය ලේම් ගේම්ස් ප්ලේ කරේ නෑ පොඩි කාලේ :cool:
    එළකිරි අඩවියේ නිළ කාන්තා නියෝජිතයාට ළමා කාලයක් තිබිලා නෑ...
    ඌ ඔය ඉන්න විදිහටමයි ඇවිල්ලා තියෙන්නෙ බිත්තරෙං... :lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි අඩවියේ නිළ කාන්තා නියෝජිතයාට ළමා කාලයක් තිබිලා නෑ...
    ඌ ඔය ඉන්න විදිහටමයි ඇවිල්ලා තියෙන්නෙ බිත්තරෙං... :lol::lol::lol:



    ආපෝ ඇවිල්ල :(
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    ආනා රුනා රූන කටුස්සා,,, අල ගෙඩි පල ගෙඩි කෙලෙට විද්දා... ආම් බාම් පඩ පුක ජුස්..........
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    නොදකින් පෙරේතය මුළු ටොෆියම කෑවනේ :sorry:

    බබා මේ මෙන්න මේ ටොෆිය අරං ගිහිං බ්ලැකා අයියට දෙන්න පැටියෝ :rofl:

    blacka kaluda ayyooo:shocked: kalu awatareda bayay ayyooo:growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සිද්දීයනම් මට කවදාවත් අමතක නොවෙන සිද්දියක්... මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා..

    මමයි(6yrs) පොඩි මල්ලියෙකුයි(1 or 2yrs) මිදුලේ සෙල්ලම කර කර හිටියා...අපි කාර් වලින් සෙල්ලම් කර කර හිටියේ..අපි පොලු අරගෙන ඒවගේ ඇණ එහෙම තිබ්බා ඉතින් ඒවා ගනන් නොගෙන අපි ඒවායින් පාලම හැදුවා මාත් ඒ මල්ලිට මෙහෙම මෙහෙම කියල, කියල දීල පාලම් හැදුවා...ඔහොම ටික වෙලාවක් සෙල්ලම් කර කර ඉන්නකොට මං ඒ මල්ලිගේ කාර් එකක් අරගෙන එලවන්න ගත්තා මෙන්න ඒ මල්ලියට මල පැනල අර ඇණ තිබ්බ පොල්ලක් අරගෙන ගහපි මගේ ඔලුවට...බුදු අම්මෝ
    :baffled::baffled::baffled:...මං කෑ ගැහුව සද්දෙට උඩහා මාමා ඇවිත් බැලුවේ..ලේත් ගලනවා හොඳටම..කොහොම හරි ඒ මාමා තමයි මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ..මගේ ඒ වැදුණු තැන හරියට හතරස්සව කොන්ඩේ බූ ගැවා:baffled::oo:...එහෙම කරලා හිරිවට්ටල මැහුම් දැම්ම 2ක්:baffled::(...
    දොස්තරලා මාමට කියල තිබ්බා..හොඳ වෙලාවට ගෙනාවේ කියලත්...:baffled:
    :baffled::baffled::(
    :shocked: :shocked: :shocked: :baffled:
    එදා ඉදංද කොන්ඩෙ බූ ගාන්න ගත්තෙ ඔයා :cool:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නයිට් රයිඩර් කාර් එකක් වංගු කපනවා... ඒක දැකල තව මිනිහෙක් කානු කපනවා... එකම් පෙත්ත දෙකං පෙත්ත, තුනන් පෙත්ත හතරන් පෙත්ත පාන් පෙත්ත..!

    හරිද මන්ද මතක නෑ හරියට.. :rolleyes: සමහර විට වෙන ඒවායේ කෑ ලි එකතු වෙලා ආවද මන්ද අර පාන් පෙති සිද්දිය :lol:


    බෑ බෑ ඔට්ටුම නැහැ...ඕව මෙතන කියන්නත් ඔට්ටු නැහැ :frown:



    ela ela....... mama danna ewa okkoma kiyalane....