මච්න්ල,
මම මාසයක් තිස්සෙ දුක් විදල හම්බ කරපු $ 9.35 ක් දැන් Payza වලින් ගන්න පුලුවන්ලු,
ගෙදරට එනවලු ඔන්න පින් එක. ඒලකිරි එකෙ පින්බර එල කොල්ලෙක්ට පුලුවන්ද ඒ ටික අරන් Rs.1000 කට මාරු කරල දෙන්න ? ලොකු උදව්වක් මචන්. 