Payza Cash මාරු

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මච්න්ල​,
    මම මාසයක් තිස්සෙ දුක් විදල හම්බ කරපු $ 9.35 ක් දැන් Payza වලින් ගන්න පුලුවන්ලු,:) ගෙදරට එනවලු ඔන්න පින් එක​. ඒලකිරි එකෙ පින්බර එල කොල්ලෙක්ට පුලුවන්ද ඒ ටික අරන් Rs.1000 කට මාරු කරල දෙන්න ? ලොකු උදව්වක් මචන්. :)
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    Alertpay nam amarui ban. Ai aletpay ekata gaththe? Paypal ekata gaththa nam maru karala denna thibba