Ayeth Punthi Kaaleta...

prabo22

Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    ආන රුඋන රුඋන කටුස්ස
    එකේදී මේකෙදි පන් පන්දම් පුකෙන් ඒරිය චුස්

    :rofl::rofl::rofl: pandam puken ariya,, :rofl: umbe podi kale nam patta
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉස්සර පෑන්, පෑන් විලි වලින් කරන සෙල්ලමකුත් කරනව කට්ටිය. පීරි‍යඩ් එකක් ‍ෆී හම්බුනහම ගොඩක් වෙලාවට කරන්නෙ ඒක තමයි.

    කොපු ගැහිල්ලයි.පෑන් ගැහිල්ලයි.අර ත්‍රිකෝණයක් වගේ එකක් හදලා (රග්බි ද කොහෙද නම) කරපු සෙල්ලම..සිරාවටම ඒ සෙල්ලම් ටික දැන් ඒ පන්ති වල ඉන්න ළමයි කරන්නේ නෑ...අපරාධි අපිට දවසක ඔලිම්පික් නියෝජනයකට යන්න තිබුන ක්‍රීඩා ටිකක්...ඕවා අන්තර පාඨාගාලීය,දිස්ත්‍රික් වශයෙන් හිටන් ටූනමන්ට් ගියා ඒ කාලේ අපි ටියුෂන් පන්ති වල..කොහොම හරි මම ක්ලිප් ගහලා ප්‍රින්සිපල් ගෙන් ගුටි කෑව දවසට පස්සේ අපේ වසරම ඔය සෙල්ලම නැවැත්තුවා 90%ක්ම වගේ....හිතා ගනිල්ලකො අපි ආපු කෑම...පීරියඩ් දෙකක් දන ගහන් හිටියා කියහන් කෝ වැලි ගොඩේ..ඒ තැන තිබුනා මැංගුස් ගහක් මම එදත් උඩ බලන් කලේ අපේ පොලු පාරක් නොකා ඉතිරි වෙච්ච එක ගෙඩියක් හරි ගහේ ඉතුරුද කියලා බලපු එක...
    :lol::lol::lol::lol::lol:

    AWRORA සිද්ධිය නිසා මතක් වුණේ ටිකක් ලොකු වෙද්දි කට්ටිය ඔය ඒ කාලෙ හින්දි ජනප්‍රිය වුණ නිලියන්ගෙ නම් එක එක්කෙනාට ඈඳනව. ඊට පස්සෙ ඉතින් පන්තියෙ ඉන්න ගැහැණු ළමයින්ගෙ නමුත් දානව කට්ටිය. හැබැයි එහෙම දාන්නෙ ඔන්න කවුරු හරි ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට කතා ‍කළොත් මොහොකට හරි ඒ කෙනාව තමයි අර පිරිමි ළමයට දාන්නෙ.

    මට 12හ 13 න පත්නි වලදි පන්තියේ උන් කතා කලේ කෙල්ල ගේ නම කියලා.පහුගිය දවසක මට මගේ A/L ගල් ගේ පොටෝ එකක් එලකිරි ත්‍රෙඩ් එකක තියෙනවා
    දැකලා සෑහෙන දුකක් දැනුනා කොහොම හරි ඒ සහෝදරයා
    ඒ ගැන දැනුවත් කල වහාම පොටෝ එක අයින් කලා..
    :(:dull:
    ඒ වෙලාවට ඉතින් හොඳ ඒවට ටිකක් කියලා ජාතිය ඇමතනවා,
    ඉතින් පන්තියේ භාර සර් හිටන් දන්නවා අපේ වයිපර් ගැන විස්තර ටික...
    හැබැයි කවදාවත් දෙමාපිය කව වලදි ඒවා එලි කරලා නම් නෑ...
    මට මතකයි ඒ දවස් වල මට Avril Lavigne ව සම්බන්ධ කරලත් නමක් හදලා තිබුනා..

    :lol::lol::lol::lol:


    අන්න සිරා මෙව්වා එක.. මට ඕක මතක නැතුව හිටියෙ බං.. අපේ ඉස්කෝලෙ එවුන් ඉස්සර ඕක කියනවා..:lol:
    අපිත් කියුවා කියහන්කෝ...
    ඇටකෝට්ටා කියලා නම් නෙමෙයි පටන් ගත්තේ...
    මැද හරියනම් මතකයි...එකම් පෙත්ත ,දෙකම් පෙත්ත....
    ඕක හෙන හොර සීන් එකක්..
    ඒ දවස වල ඕකට කෙල ගන්නවා ගනින එකාට වාසි වෙන්න ඌ ඕක බලලා ගනින්නේ...


    Christina Robinson...:P


    sfb46.jpg


    2490390021_849cddf4f5_m.jpg


    2491207340_74d4c86465_m.jpg


    2491208360_afcb07cfb2_m.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙයාගේ දඟ වැඩ:lol: හෙහෙහෙ මෙය පොඩි කාලෙම කෙල්ලන්ට ලයින් දාලා :no::baffled:
    එහෙම ලයින් දැම්ම කියල දන්නේ නෑ
    මෙහෙම කරපන් කියල කිව්වා ඉතින් මමත් එහෙම කළා :lol:
    පස්සේ තමයි සීරියස් උනේ
    7.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නොදකින් උබ මල් බබා නෙමෙයි..වල් බබා...:growl::growl::growl:යකෝ අපි 5 වසරෙදි කෙල්ලො කියන්නෙ මොක්කුද කියලවත් හරියට දන්නෙ නෑ...:lol::lol::lol::lol:තාමත් දන්නෙ නෑ නොවැ:baffled::baffled::baffled::baffled:
    මමත් ඕව දන්නේ නෑ
    ආතල් එකට කලේ
    පස්සේ තමයි සිරා කලේ
    7.gif

    කෙල්ලෝ නම් ඉතින් දන්නවා ගියෙත් මිශ්‍ර පාසලකටනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් ඔන්න 8 චසරෙදිද කොහෙද කෙල්ලෙක් දිහා නිකන් ලවෙන් වගේ බැලුවෙ...:sorry::sorry::sorry::sorry:ඒත් අහන්න උනේ නෑ...:(:(:(පට්ට ලස්සනයි..කොන්ඩෙ දිගයි ගොඩක්...හිනාව නම් ඉතින් පට්ටම ලස්සනයි ...:love:දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ...මතක් වෙද්දි තනියම හිනා:cool::cool::cool::cool:
    කෙල්ලන්ගෙන් අහන්න බයයි නේන්නම් බන් බැන්නොත් එහෙම :lol:
    ඕක කොල්ලන්ට තියෙන පොදු ප්‍රශනයක්
    හැබැයි දැක්ක ගමන් ජබොක් ගාල අහන කොල්ලොත් ඉන්නවා
    ජෝක් එකට වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    විලි ලැජ්ජයි ඕයි.. පහ වසරෙදිද උඹ ලව් කරන්න පටන්ගත්තෙ.. :shocked: යකෝ අපි එතකොට ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ..:no:
    ලවු කියන්නේ දැන් කරන ලවු නෙවෙයි
    හම්බෙන ඕනෑම එකෙක්ට කියනවලු අර මගේ කෙල්ල කියලා
    ඇහුවෙත් එයාගේ අම්මල ඉන්න තැනක කියපන් කො
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට අයියලත් ඉන්නවද..?:dull:

    එහෙමයි එහෙමයි එකම එක අයිය කෙනෙක් සිටී
    :)
    ayyath mallita deweni na wage :rofl:

    එකෙන්ම අක්කේ පොඩි කාලේ පිස්සු කෙළියට පොර ඉගෙන ගන්න මාරම දක්ෂයි
    අපේ අම්මට බයේම තමයි ඉගෙන ගත්තෙ:lol: හැබැයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ඉස්කුල් වැන් එක එනකම් අපි කල්ලි ගැහුවා කොල්ලො සෙට් වෙලා
    ගෙදර ගිහින් ගමේ කොල්ලෝ එක්ක මුහුදේ නැව ක්‍රිකට් ගැහුවා
    උණ බට තුවක්කු හදන යුද්ධ කළා
    පට්ටම සෙට් එකක් හිටිය ඒ කාලේ
    දැන් ගොඩක් උන් බැදලා,ජොබ් කරනවා,රට ගිහින් :(ඉදල හිටලා සෙට් වෙනවා
    ෆන් ටයිම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්පෙල් බයින්ඩර් යන කාලේ මම හිතන්නේ මම 4රේ හෝ 5හේ ඉතින් ඒ දවස් වල ඔය ජාතියේ ඇදුමක් හදා ගන්න එක තමයි මට තිබුන ලොකුම මේවා එක.
    අපේ ගෙදර ඉතින් මම තමා ලොක්කා මගේ ගෝලයා නැත්තම් අගසව් තමා නඟා...
    ඉතින් ගිනි කූරු ඉවර වෙච්ච ගිණි පෙට්ටි අරන් අතට රබර් පටි වලින් සම්බන්ධ කරන්...
    ගිනි කූරු පත්තු කර කර සතුරාට පහර දෙනවා...
    එහෙම දෙපිල බෙදෙන සටන් වලදි විරුද්ධ පිල නඟා තමා...

    :lol:
    ඒ දවස් වල ගෙදර තිබුන කෑම ඔතන Lunch Sheet වලින් කලේම
    අපි පැරෂූට් හදලා එහෙට මෙහෙට ගිණි පෙට්ටි වල දාලා හැක‍රැල්ලෝ ට්‍රාන්ස්පෝට් කරපු එක...
    :lol::lol::lol::lol::lol:

    ආයෙත් එහෙම කාලක් නම් එන එකක් නැති වෙයි..
    දැන් ඉන්න පොඩි උන්ට එහෙම දේවල් හිතෙන්නෙම නෑ නේ..
    ෆෝන් ඔබනවා ඇරෙන්න...

    :oo::oo::oo:

    අපි ගස් නැග්ගා,කැලේ පැන්නා,කාණු වල,බෝක්කු වල,ඇලවල බැහැගෙන මාලු ඇල්ලුවා..
    පාරේ ගිය මිනිස්සුන්ට හැංගිලා ඉඳලා එක එක ලෙඩ අදිනවා..
    ගස් පාලු කලා ඒ කාලේ නම් ඇත්තටම
    කොච්චර සුන්දර හීනයක් වෙලා ද!
    අම්මගෙන් අම්බානකට ඔය වැඩ වලට ගුටි කෑවට
    කවදාවත් තාත්තා අපිට බැනලවත් නෑ...

    :):):):)

    එළ එළ :rofl::rofl: එහෙනම් මිනිස්සු ඔයාට හරි ආදරේ ඇති ඒ කාලෙ :lol::lol: ඒ කාලෙ අපේ පාරෙ ගිය මිනිස්සුත් අදටත් මං ගැන මතක් කරනව :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇද්ද හොද්ද කිරි හොද්ද :lol:

    :shocked: දැන් කිරිහොදිත් හදනව ද?

    කාට හරි මොකක් හරි වුණාම ද ඕක කියන්නෙ? ඕකෙත් එක එක වර්ෂන් තියෙනවනෙ :lol: