ඕක තමයි
ඇයි ඒ කාලෙ චන්නත් හැදුවෙ පොඩි ළමයින්ගෙ රහස් පරීක්ෂක නාට්‍යය වගයක්.
පුන්චි වීරයෝ නේද?
ඕක තමයි
ඇයි ඒ කාලෙ චන්නත් හැදුවෙ පොඩි ළමයින්ගෙ රහස් පරීක්ෂක නාට්‍යය වගයක්.
කෙල්ලන්ගෙන් අහන්න බයයි නේන්නම් බන් බැන්නොත් එහෙම
ඕක කොල්ලන්ට තියෙන පොදු ප්‍රශනයක්
හැබැයි දැක්ක ගමන් ජබොක් ගාල අහන කොල්ලොත් ඉන්නවා
ජෝක් එකට වගේ



අපිටමයි වෙන්නෙ


කෙල්ලන්ගෙන් අහන්න බයයි නේන්නම් බන් බැන්නොත් එහෙම
ඕක කොල්ලන්ට තියෙන පොදු ප්‍රශනයක්
හැබැයි දැක්ක ගමන් ජබොක් ගාල අහන කොල්ලොත් ඉන්නවා
ජෝක් එකට වගේ
උඔ ඉක්මනටම ලොතු වෙච්ච එකමයි හොඳ.....![]()
ඔව් ඔව් ඒ කාලෙත් ඕකටනම් හෙන ලෙඩ තිබුණ තමයි. පෑන් එහෙම ගන්නව වැඩිපුර තියෙන. කොහොම ද පිට්ටනිය මැද්දෙ අවුවෙ දනගහගෙන ඉන්නකොට තියෙන ආතල් එක. ගැහැණු ළමයි එහෙම ලස්සනට හිනාවෙලා යනකොට මාර ආතල් එකක් තියෙන්නෙ
![]()
ඕක තමයි
ඇයි ඒ කාලෙ චන්නත් හැදුවෙ පොඩි ළමයින්ගෙ රහස් පරීක්ෂක නාට්‍යය වගයක්.
නෑ නෑ..ඔය වෙද්දි මම 9 වසරේ..5 වසර ශිෂ්‍යත්වෙන් පස්සේ පිරිමි පාසලකට ගියේ..ඒ නිසා ගුටි කෑවත් දන ගැහුවත් ආතල්...පිනා ගේන් ගුටි කාලා දනගහගෙන ඉන්න ගමන් පින එහෙට මෙහෙට වෙනකන් ඉඳලා බිම වැටිලා තිබුන මැංගුස් ගහේ කොළ කකුලට තියා ගත්තා..ගල් ඇනුනම රිදෙනව නේ...
පුංචි වීරයෝ එකෙත් ගතියක් තිබුනා..
අර කැන්ඩොස් ඇඩ් සෙට් එකත් එක්කනේ ගියේ...

. මාත් ශිෂ්‍යත්වයෙන් පස්සෙ ගිය එකත් මිශ්‍ර පාසලක්. පොඩි ඉස්කෝලෙ එයා පැත්තෙ තිබුණ ලොකු එකට ගියා. කැරකීලා දෙකට නැම්ලා බඩ මිරිකලා බුරිය විකලා


අහ මචන් උබ පොඩි කලේ ඉදන්ම ඔවද කිවුවේ...???![]()
ඔක තමයි බන් මට එකපාරටම මතක් වුනේ..
ඔක තමයි බන් මට එකපාරටම මතක් වුනේ..
![]()
සරුංගල්නම් තාමත් කට්ටිය යවනව ඇතිවෙන්න. කිතුල් ගස්වල ඉතින් අතු සේරම කපන්නෙ ගොඩක් වෙලාවට ඕකට තමයි. නැත්තම් ඉතින් අලින්ට දෙන්න.
මාර ගති ඒව හදනව ඉතින් සමහර අය.
සරුංගල් කාඩාගෙන ගියහම ඒක පස්සෙන් සෙට් එක පන්නන හැටි එහෙම.

issara skul giyama ude pandara cricket gahanawa...podi pittani kellaka gahanne....
boleta ganne pinus gediyak..![]()
