Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට තව කාර්ටුන් එකක් මතක් උනා සිල්වාන් කියලා මතකද? සුවර්ණවහිනියේ ගියේ...අනේ මේක යේ බලන්න ආසයි...කොහෙන් හරි හොයලා දෙන්නකෝ:lol::(
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට තව කාර්ටුන් එකක් මතක් උනා සිල්වාර් කියලා මතකද? සුවර්ණවහිනියේ ගියේ...අනේ මේක යේ බලන්න ආසයි...කොහෙන් හරි හොයලා දෙන්නකෝ:lol::(
    මට නම් මේක මතක නෑ.... කොහොමත් මම බැලුවේ ජාතික රූපවාහිනි‍යේ, සිරසේ ගි‍ය කාටුන් විතර‍යි.....:dull::dull::dull:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මට නම් මේක මතක නෑ.... කොහොමත් මම බැලුවේ ජාතික රූපවාහිනි‍යේ, සිරසේ ගි‍ය කාටුන් විතර‍යි.....:dull::dull::dull:

    අය්යෝ වැඩක් නැහැ..මං නම් ඔක්කොම වගේ බැලුව ඒත් සමහර වෙලාවට ආසම කාර්ටුන් දෙකක් චැනල් දෙකක යනකොට තමා දුක :(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    anpanman-wallpaper.png
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    Untitled.png



    මෙන්න මේ වගේ ගල් දෙකක් උඩ කොට්ටක් තියල එකට යටින් දිග කොට්ටක් දාල පොඩි කොට්ට විසි කරලා.වැටිච්ච තැන ඉදල ගල් තියෙන තැනට කෝට්ටේ දිගට ගැනල ලකුණු එකතු වෙන සෙල්ලම කරපු එකෙක් නැද්ද.කොට්ට විසි කරද්දී කැච් එළ ඇල්ලුවොත් ගහපු එකා අවුට්

    මේකට කියන්නේ කල්ලි ගහනවා කියල
    ඕක ගහපු එවුන් ඉන්නවද

    පස්සේ කාලෙක ගුඩි පන්දු කියලත් අයිටම් එකක් ෆෙමස් වෙලා ආව ඉස්කෝලවල
    ප්ලාස්ටික් බෝලෙන් ටෙනිස් බෝලෙන් බෙදිලා ගහගන්න එකක්
    ඕක ගහපු එවුන් ඉන්නවද


    මේකට අපි කිව්වෙ ගුඩු විදිනවා කියලා.
    ඒ දවස් වල මේක විදින එකා නෝ රෝඩ් නෝ කිරිඇල් කියල කෑ ගහන්න ඕනෙ.
    (නෝ රෝඩ් නෝ ක්ලියර් කියන එකට තමයි අපි ඉස්සර එහෙම කෑ ගහල තියෙන්නෙ.)


    ගුටි පන්දු නම් දෙකට බෙදිල ගහනකොට තමයි ගේම තියෙන්නෙ.
    සමහර දවස් වලට මූනවල් පිටවල් රතු කරන් තමයි ඉස්කෝලෙන් ගෙදර එන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    GetImage.aspx

    මං ආසම මේකට...මෙහෙ නැහැ :( කාලෙකින් බිව්වෙත් නැහැ දිවුල්..:(:(

    මාත් ආස ඕවට තමයි. හැබැයි ඕවල පොඩ්ඩයිනෙ තියෙන්නෙ ඉතින් එකකට් වැඩිය බොන්න හිතෙනව. ඉස්සර හැමදාම ඉස්කෝලෙ ඇරිල එද්දි බොනව :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    dsc02130w.jpg

    0000087_elephant_necto_400ml.jpeg

    මේවත් බොන්න ඕනේ :(:( මෙහෙ නෙක්ටෝ සහ ක්‍රීම් සෝඩා විතරයි තියෙන්නේ :(:(:(

    දැන් මෙහෙ පෝටෙලෝ හොයාගන්නත් නෑ :rofl:

    :no: ඒකා ඇල්ලුවා නං එයාගෙං කීයක් හරි ඉල්ල ගන්න තිබුනා :sorry:

    ඒ මොකෝ ඒ? එයා සල්ලි දෙනව ද? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් උදේ 6ට ගියේ


    :yes::yes::yes:



    මං ගිය පාර හැදුවේ ඉරටු වලින්:lol:


    ඒක තමයි මංනම් ඒක හවස යද්දි තමයි බැලුවෙ



    :D :D

    ඉරටුවලිනුත් හදන්න පුළුවන් තමයි පොඩි ඒව. ඒක ලේසියි නේද? :D හැබැයි කැඩෙයි කියල තමයි බය එතකොට.



    මට තව කාර්ටුන් එකක් මතක් උනා සිල්වාන් කියලා මතකද? සුවර්ණවහිනියේ ගියේ...අනේ මේක යේ බලන්න ආසයි...කොහෙන් හරි හොයලා දෙන්නකෝ:lol::(

    869ac14e20ca11e285b022000a9f15de_6.jpg


    ඕක නේද? මාත් බැලුව ඒක :D
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    මාත් ආස ඕවට තමයි. හැබැයි ඕවල පොඩ්ඩයිනෙ තියෙන්නෙ ඉතින් එකකට් වැඩිය බොන්න හිතෙනව. ඉස්සර හැමදාම ඉස්කෝලෙ ඇරිල එද්දි බොනව :rofl::rofl:
    මාත් බිව්වේ ක්ලාස් ඇරිලා එනකොට හෙමදාම ගන්නවා සීයට කියලා :lol: කොහොම හරි දෙකක් ගන්නවා මං ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් බිව්වේ ක්ලාස් ඇරිලා එනකොට හෙමදාම ගන්නවා සීයට කියලා :lol: කොහොම හරි දෙකක් ගන්නවා මං ;)

    :lol::lol: මරුනෙ. දෙකම බොනව ද ඉතින් ටක්ගාල? :D ඒ වෙලාවට ඕව බොන්න පුළුවන් ඉතින් ගොඩක් බොනවනම් කොහොමත් :D ඕකෙ චොකලට් එකකුත් තියෙනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් තියෙන්නේ fanta එකේ එකනේ..එකේ කිසි රහක් නැහැ කලින් එක වගේ:(


    ඔව් වැඩක් නෑ ඒක. දැන් කඩේකට ගිහින් ඇහැවුවම බොන්න එකක් නෑ. තියෙන්නෙ ම වැඩකට නැති ඒව.
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    ඒක තමයි මංනම් ඒක හවස යද්දි තමයි බැලුවෙ



    :D :D

    ඉරටුවලිනුත් හදන්න පුළුවන් තමයි පොඩි ඒව. ඒක ලේසියි නේද? :D හැබැයි කැඩෙයි කියල තමයි බය එතකොට.





    869ac14e20ca11e285b022000a9f15de_6.jpg


    ඕක නේද? මාත් බැලුව ඒක :D

    මගේ එක කඩන් ගියේ නැහැ :)
    :cool:
    :shocked:ඕක තමා හොයා ගන්න නැද්ද අෆ්ෆා කොහෙන හරි:(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :lol::lol: මරුනෙ. දෙකම බොනව ද ඉතින් ටක්ගාල? :D ඒ වෙලාවට ඕව බොන්න පුළුවන් ඉතින් ගොඩක් බොනවනම් කොහොමත් :D ඕකෙ චොකලට් එකකුත් තියෙනවනෙ.

    ඕක බොද්දි ආතල් :rofl: ෆට්ට රසයි..ඒත් දැන් බොන්න නැහැ :(