Ayeth Punthi Kaaleta...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    issara skul giyama ude pandara cricket gahanawa...podi pittani kellaka gahanne....
    boleta ganne pinus gediyak..:P
    බණ්ඩාරවෙල ප‍යිනස් තිබුනට අපේ පැතිවල නෑනේ... අපේ පන්ති‍යේ නම් සල්ලි එකතු කරලා ගත්ත බෝල‍යක් තිබුනා.... ඒකෙන් තම‍යි කට්ටි‍ය සෙල්ලම් කලේ... එක බෝල‍යක් නැතිවුනාම තව එකක් ගන්නවා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකත් මම පුංචි කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්.....
    Pingu.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Untitled.png



    මෙන්න මේ වගේ ගල් දෙකක් උඩ කොට්ටක් තියල එකට යටින් දිග කොට්ටක් දාල පොඩි කොට්ට විසි කරලා.වැටිච්ච තැන ඉදල ගල් තියෙන තැනට කෝට්ටේ දිගට ගැනල ලකුණු එකතු වෙන සෙල්ලම කරපු එකෙක් නැද්ද.කොට්ට විසි කරද්දී කැච් එළ ඇල්ලුවොත් ගහපු එකා අවුට්

    මේකට කියන්නේ කල්ලි ගහනවා කියල
    ඕක ගහපු එවුන් ඉන්නවද

    පස්සේ කාලෙක ගුඩි පන්දු කියලත් අයිටම් එකක් ෆෙමස් වෙලා ආව ඉස්කෝලවල
    ප්ලාස්ටික් බෝලෙන් ටෙනිස් බෝලෙන් බෙදිලා ගහගන්න එකක්
    ඕක ගහපු එවුන් ඉන්නවද
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Untitled.png



    මෙන්න මේ වගේ ගල් දෙකක් උඩ කොට්ටක් තියල එකට යටින් දිග කොට්ටක් දාල පොඩි කොට්ට විසි කරලා.වැටිච්ච තැන ඉදල ගල් තියෙන තැනට කෝට්ටේ දිගට ගැනල ලකුණු එකතු වෙන සෙල්ලම කරපු එකෙක් නැද්ද.කොට්ට විසි කරද්දී කැච් එළ ඇල්ලුවොත් ගහපු එකා අවුට්

    මේකට කියන්නේ කල්ලි ගහනවා කියල
    ඕක ගහපු එවුන් ඉන්නවද

    පස්සේ කාලෙක ගුඩි පන්දු කියලත් අයිටම් එකක් ෆෙමස් වෙලා ආව ඉස්කෝලවල
    ප්ලාස්ටික් බෝලෙන් ටෙනිස් බෝලෙන් බෙදිලා ගහගන්න එකක්
    ඕක ගහපු එවුන් ඉන්නවද

    api kivve vena mokakda namak bn....ape jathika sport ekakne bn oka...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    api kivve vena mokakda namak bn....ape jathika sport ekakne bn oka...
    අපි කිව්වේ කල්ලි ගහනවා කියල
    ක්‍රිකට් ගහනවා වගේ තමයි
    දෙන්නෙක් දුව දුව ගහන්නෙ
    කොට්ට ගහල බිමට වැටෙන්න කලින් දුවනවා
    හදිස්සියෙවත් බිමට වැටිලා සීමාවට එන්න බැරි උනා නම් එත් අවුට්
    ඔන්න ඕක තමයි සිස්ටම් එක
    කෙල්ලෝ කොල්ලෝ එකතුවෙලා ගහන්නෙ ඕක
    School Van එක එනකම් අපි ඕව තමයි ආෆ්ට ස්කුල් කරන්නෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Untitled.png



    මෙන්න මේ වගේ ගල් දෙකක් උඩ කොට්ටක් තියල එකට යටින් දිග කොට්ටක් දාල පොඩි කොට්ට විසි කරලා.වැටිච්ච තැන ඉදල ගල් තියෙන තැනට කෝට්ටේ දිගට ගැනල ලකුණු එකතු වෙන සෙල්ලම කරපු එකෙක් නැද්ද.කොට්ට විසි කරද්දී කැච් එළ ඇල්ලුවොත් ගහපු එකා අවුට්

    මේකට කියන්නේ කල්ලි ගහනවා කියල
    ඕක ගහපු එවුන් ඉන්නවද

    පස්සේ කාලෙක ගුඩි පන්දු කියලත් අයිටම් එකක් ෆෙමස් වෙලා ආව ඉස්කෝලවල
    ප්ලාස්ටික් බෝලෙන් ටෙනිස් බෝලෙන් බෙදිලා ගහගන්න එකක්
    ඕක ගහපු එවුන් ඉන්නවද
    අපිත් කිව්වේ වෙන නමක්... ඔ‍ය සෙල්ලම කරද්දි එක පාරක් මගේ අතින් කෝටුව ‍යාලුවෙක්ගේ ඇහේ වැදුනා... හොඳ වෙලාවට ඌට මොකුත් වුනේ නෑ.... හැබැ‍යි ඊට පස්සේ කවදාවත්ම ඔ‍ය සෙල්ලම නම් කලේ නෑ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් කිව්වේ වෙන නමක්... ඔ‍ය සෙල්ලම කරද්දි එක පාරක් මගේ අතින් කෝටුව ‍යාලුවෙක්ගේ ඇහේ වැදුනා... හොඳ වෙලාවට ඌට මොකුත් වුනේ නෑ.... හැබැ‍යි ඊට පස්සේ කවදාවත්ම ඔ‍ය සෙල්ලම නම් කලේ නෑ...
    ඔව් මචං එහෙම පොඩි කෙස් එකක් හිටිනවා කැච් අල්ලනකොට එහෙම අනන්තවත් ඇහේ වදිනවා
    අපි කාටවත් අද වන තුරු මුකුත් වෙලා නෑ
    කෙල්ලෝ නම් අඩනවා ඇගේ වැදුනත්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආනා රූනා රූන කටුස්සා.... අල ගෙඩි පඩ ගෙඩි කැලේට විද්දා...

    ඉතුරු ටික මතක නෑ අනේ...
    :no::no::no::no::dull::dull::dull::dull:


    ප.ලි. පඩ ගෙඩි යනු කැලෑවේ වැල් වර්ගයක සෑදෙන ගෙඩි වර්ගයකි..:shocked::shocked::shocked::shocked:මේවා කඩලා පාරෙ යන එකෙක්ගෙ හරි තැනට ගැහුවහම හොද සද්දෙකුත් එක්ක ලස්සන පැල්ලමක් හිටිනවා..:sorry::sorry::sorry::sorry: සමගර දවස් වලට ගුටි නොක බේරෙන්නෙ අනූ නමයෙන්... :lol::lol::lol::lol:
    :oo::oo::oo:
    mama ahla nae ban oya gedi jathiya.ape paththe nae wage:(:(:(.
    ape paththe habayi මාදං නම් තිබ්බා අක්කර ගානක් දැන් ඒවත් ඔක්කොම කපලා :dull:
    ඔයාල ගොඩක් වාසනාවන්තයි. හොඳ ළමා කාලයක් තිබිල තියනවා. මම කාටවත් ඊරිසියා කරන්නෙ නෑ. ඒත් මට මාර දුකයි. :(:(:(
    :(:(:(
    අපිට මේ වගේ ත්‍රේඩ් දාල කතා කරන්න පුළුවන් ළමාකාලයක් අපේ දෙමවුපියන් හා ගුරුවරුන් ලබාදුන්න. නමුත අද ඉපදෙන ගොඩක් ළමයින්ට මේ වගේ කතාකරන්න පුළුවන් ළමා කාලයක් ලැබෙනවද කියල එක ගැටලුවක්. ඒ අතින් අපි වාසනාවන්තයි. වර්තමානයේ ඉපදෙන දරුවන්ගෙ දෙමව්පියන් බවට පත්වෙන්නෙ අද මේ ත්‍රේඩ් එකේ කතාබහට එකතුවෙන අපේ සහෝදර සහෝදරියන් වගේ අය. ඒක නිසා අනාගතයේ තමන්ගෙ දරුවන්ටත් අපිට තිබුණ ඒ සුන්දර ළමාකාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනව.
    hm eka nam aththa thma malinga ayya me eka nema kawadda wedding eka:lol:
    [/COLOR said:
    Johnnie_Walker;13774145]මට පොඩි කලේ සැහෙන්න සෙල්ලං ගෙවල් මෝල් එක තිබ්බ .... දවසක් පොල් උලකින් වලක් හාරන්න දෙපාරක් ඇන්න විතරයි මෙන්න යකෝ වතුර එනවා....:shocked::shocked:. මට මාර ආතල්... මම සෙල්ලා ගෙවල් හැදුවේ එහා ගෙදර නංගි එක්ක.... :sorry::sorry: ( දැන් නං ඒ නංගි වැඩිය සෙල්ලමට එන්නේ නෑ මාත් එක්ක... ) ඒ නංගිටත් පෙන්නුවා මගේ වතුර උලපත....:baffled::baffled: දෙන්නටම මාර හැපී... අපි දෙන්න කෑගහන සද්දෙට අපේ අම්ම ආව...... මම අම්මට මගේ වීර ක්‍රියාව පෙන්නලා කිව්වා... අම්මෙ මම උල්පතක් හොයාගත්ත කියල .....:):)
    .
    .
    .
    .
    උබට පිස්සුද ඔය වතුර බටේකට උලෙන් ඇනල තියෙන්නේ:baffled::baffled:.... ඉන්නකො තාත්ත ආවම ඉල්ලලා දෙන්නන්....:rofl::rofl:
    :lol::lol::lol:patta seen eka:rofl::rofl::rofl:
    ආයෙත් එන්නෑ ඒ ලස්සන කාලේ :dull:
    :(:(:(
    gaga laga sitima asarana මේරී kawda obe mithuri....
    soyalaaa denna ko....
    මේරී hodata igena ganna
    ශිෂ්්‍යත්වෙත් pass wenna :lol:
    lady doctor kenek wenna api ennam beth ganna...
    tak tik tuk :D
    :):):)
    oke version godak thyenwa sis:)
    mathkanam nae ekakwath:dull:

    ඒ වුනාට පරණ ඒවා මතක් වෙනකොට පපුවට පිහියකින් අනිනවා වගේ. photography නිසා තමයි මම දැන් ජීවත් වෙලා ඉන්නෙ. නැත්තම් මෙලහට මම මැරිලා. ඒක විතරයි ආසාවකින් කරන එකම දේ. :(
    ohoma thwa kenek mama dannwa ban elakiri eke enna:dull:. hamadema hareiyayi machan:)
    :lol: නැතුව! ඒ කාලේ ඉස්කෝලේ යද්දී කට්ටියට මතක ඇති නේ අනුන්ගේ කෑම වලට පොර කන හැටි? :lol:

    අපේ ඉස්කෝලේ ක්ලාස් වෙන් කරලා තියෙන ලොකු බිත්තියක් තියෙනවා, සයිඩ් එකේ දැලක් ගහල තියෙනවා, සහ කොරිඩෝ ඒක ගාව පොඩි තාප්ප කෑල්ලක් තියෙනවා, වැඩිය උස නෑ, මම ඒ දැලේ එල්ලිලා එකට අඩිය තියල දවසක් නැග්ග ඒ බිත්තිය උඩට පන්ති වෙන් කරන්න තියෙන, එකෙකුගේ බත් එකක් උස්සන් දුවල.. :lol::lol: ඒක කන්න පොරකන අනික එවුන සොම්බිල වගේ බිත්ති දිගේ බඩ ගාගෙන එනකොට මම පයින් ගහනවා උන්ට.. :lol::rofl:
    :lol::lol::lol:
    api nam karanne kollange bag walin kama petti ussala kellnge bag ekata dana eka thma:lol:.kollata kiyala thma wade patanganne:cool:.anthimata hoyala hoyala kellge bag eken kama pettiya gaththama kellage muna ballanna lassnayi:lol:.

    තේ කොළ තේ කොළ තේ මන්ඩි... පාලම කැඩිලා ආරංචි...
    අම්මේ මට බඩගිනි... කාපන් පුතේ ටින්කිරි...
    ටින්කිරි මාමා ගමේ ගියා... බයිසිකලේ හුලං ගියා...
    ටකා ටීකා ටුකා....
    :rofl::rofl:
    meka nam mathkayi:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..:cool:
    උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින්

    මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි.... :rofl:
    ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ නූල් පන්දු ගන්න... ඒ දවස් වලත් නයිලෝන් නූල් පන්දුවක් රු 80ක් විතර උනා..
    හීන් දෙපොට,හීන් තුන් පොට, සයිස් ,හතර,හය,අට... එක එක සයිස් තිබුනා...

    සරුංගල් හදන්න කිතුල් පිති කපලා ගේන්නෙ අප්‍රේල් හෝ මැයි මාස වල.. උනගහක්ම කපා ගන්නවා වෙල ලගින්... යාළුවො ටික බෙදාගන්නවා...
    සරුංගල් අලවන්න ගියාම තමයි එපා වෙන්නෙ.... පොඩි පොඩි ඒවට සව්කොල හරි තෙල් සව්කොල හරි ඇලෙව්වට... සයිස් 8න් 10, ඉදං 36 වෙනකංම යන නූල් වලිං අරින සරුංගල් අලවන්නෙ ඉටිකොල වලිං... ඉටිකොල අලවන්න බෑ නෙහ්.. ස්ටේපර් තමයි... :rofl:
    රැලි කපන එක තමයි එපා වෙන්නෙ.. ගොඩාක් වෙලාවට හොටේ රැල් දාන්නෙ වීඩියෝ පීස් එකක් කඩලා අරං.. :rofl::rofl:

    උනපටි කෑලි තියෙන තැන් වලට ස්ටේපර් ගහන්න බෑ.. ඒවා මදුරු කොයිල් කෑල්ලක් අරං පුච්චලා අලවනවා...

    ඕලෙවල් කරලා ඉන්නකොට සෑහෙන්න ලොකු සරුංගලයක් හැදුවා මායි තව යාළුවො 4දෙනෙකුයි...
    අඩි 8ක් විතර ඇති මොනරගෙ හොට නැතුව :shocked:
    ඒක අරින්න නයිලෝන් නූල් වලින් බෑ.. කිත්තං කඹ කියලා තියෙන්නෙ.. අර හීනි නයිලෝන් කඹ.. අන්න ඒවා ඉල්ලං ආවා අංකල් කෙනෙක්ගෙං...

    වෙලට ගිහිං මේ යෝධයා ඈතට අල්ලං ගිහිල්ලා දෙන්නෙක්ම ඇදගෙන දිව්වා...
    උඩ ගියා... :cool: හුටා ඒ උනාට නූල අල්ලං ඉන්න බෑ.. පට්ට තදයි.. අත් කපලා යන්න ගත්තා ටික වෙලාවක් යදිදි... :shocked:
    කට්ටියගෙම ටී ශ්ර්ට් ගලවලා ඒව අත් වල ඔතාගෙනයි නූල් දුන්නෙ.... :sorry:

    දවස් දෙකක් තුනක් යවලා ඒ සරුංගලේ පොඩි කලා ටිකක්... අපිටම එපා වෙලා.... :rofl:




    ah sarungaliyankota mathak wune mama podi kale ape podi akkayi
    bappage puthyi ekka thma sarungal aranne:) eka dawasak sarungale kadan giya:(.dan akkayi ayyi duwana sarungalaya passe math duwana :lol:anthimaya mama watila pittaniye thibba galak anuna nalale mahum 12k damma:dull: thma thyenwa mark eka:cool:

    මේ සම්බෝල කැඩීම කරන්න නම් ටිකක් ඉඩ තියෙන තැනක් ඕන..පිට්ටනියක් පොඩි එකක් නම් ගොඩක් හොඳයී...
    මේකෙදි කරන්නෙ මුලින් කට්ටිය පිට්ටනිය මැද්දට යනවා....:)
    ඔක්කොම ඉන්න තැනදි බෝලෙ උඩ දානවා....:)
    බෝලෙ ගන්න එකා ලඟ ඉන්න එකාට දමලා ගහනවා.....
    ටිකක් රිදෙනවා නම් තමයී....:)
    හැබැයී ගේම් එක හරිම ෆන්....:)
    ඇගේ ඇඩ්‍රිනලීන් එහෙම වැඩිවෙනවා ගේම් එක සෙල්ලම කරනකොට....
    අමුතුම සටන්කාමී ගතියක් එනවා....:cool::cool::cool:
    මේ ගේම් එක කන්ඩායම් 2කට බෙදිලත් කරන්න පුලුවන්....
    කෙල්ලොන්ට නම් මේක කරන්න බැරි වෙයී...මොකද බෝල පාර කාල අඬාගෙන යන නිසා.... :D
    ape pasale jathika kridawa:cool:
    ඔන්න එහෙනම් කාන්තාවගෙන් දේවතාවෝ අහගන්නවා!
    අනේ මෝඩ ඌරු තඩියෝ..ඌරු තඩියගේ පැමිණිලි අංශය තියාගෙන බම්බු ගහගන්නවා:frown:
    අවා මෙතන අයියට ඌරා කියාගෙන:frown:
    :lol::lol::lol::lol:
    hpaw appa coola:lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දෑන් ළමයි සරුංගල් හදන්න සිරවටම දන්නෙ නෑහෑ, මචං, කඩෙන් ගිහින් ගන්නේ අර හදලා තියෙන එවා
    ..

    ඔව් එහෙම සිද්දියකුත් තියෙනව තමයි. සමහර අයටනම් දන්නව වුණත් ඒවට ඕන නරක දේවල් හොයාගන්න බෑ දැන්. ගස් අරව මේව කපලනෙ ගොඩක් නාගරීකරණය වෙද්දි.