Ayeth Punthi Kaaleta...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නම් ඔන්න 8 චසරෙදිද කොහෙද කෙල්ලෙක් දිහා නිකන් ලවෙන් වගේ බැලුවෙ...:sorry::sorry::sorry::sorry:ඒත් අහන්න උනේ නෑ...:(:(:(පට්ට ලස්සනයි..කොන්ඩෙ දිගයි ගොඩක්...හිනාව නම් ඉතින් පට්ටම ලස්සනයි ...:love:දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ...මතක් වෙද්දි තනියම හිනා:cool::cool::cool::cool:
    :shocked: රාජකුමාරී මල්සර දෝනී...
    සක්මන් මළුවේ.....
    ඇවිදිනවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ah sarungaliyankota mathak wune mama podi kale ape podi akkayi
    bappage puthyi ekka thma sarungal aranne:) eka dawasak sarungale kadan giya:(.dan akkayi ayyi duwana sarungalaya passe math duwana :lol:anthimaya mama watila pittaniye thibba galak anuna nalale mahum 12k damma:dull: thma thyenwa mark eka:cool:

    :cool::cool::cool: :shocked: :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ත්‍රෙඩ් එකෙන් බාගයක් විතර බැලුවා:shocked: නිකන් මමත් පොඩි කාලෙට ගියා වගෙ දැනෙන්නෙ:) අහ්හ් යන්න දෙයක් නැ මම තාම ඉන්නෙ එහෙ:rofl: අපෙ පැත්තෙ සෙල්ලම් කරන විදිය සහ මේකෙ ගොඩක් අය කියල තියෙන විදිය වෙනස් :oo: හැංගි මුත්ත කරද්දි මම ගනන් කරන්නෙ නම් 10 20 30 40 50 70 90 100 කියලා :P
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: too_little

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඒ කාලේ ගැන හිතනකොට හිතට දැන් නම් පුංචි දුකකුත් දැනෙනවා, අපි ඒ කාලේ ගත කරේ කොච්චර සැහැල්ලුවෙන්ද......මහා ලොකු බලාපොරොත්තු නෑ, කිසිම බරක් පතලක් නෑ.....දෙන දෙයක් කාල මුළු දවස තිස්සෙම සෙල්ලම් කරලා වෙලාව ඉතුරු උනොත වදෙන් බේරෙන්න පොතක් පොඩ්ඩක් බලල....කොච්චර සැහැල්ලු ජීවිතයක්ද.....ආයිත් ඒ කාලෙට යන්න ලැබුණානම් කියල හිතෙනවා.....:(

    ඉන් ෆින් ඉෆි ෆින් අවුට්....

    ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා ගල උඩ තියලා වෙඩි තිබ්බා....ඩොන්

    true... :(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න මේ එලිපන්ට් හවුස් ඇඩ් එකට නම් මම ඉස්සර ඉඳන්ම පට්ට ආසයි..:)


    9.gif
    9.gif
    9.gif
    මං ආසම බීම ජාතිය... හොද වෙලාවට ෆ්‍රිජ් එකේ එකක් තියෙනවා... :rofl:
    බීලා එන්නං :cool:
    elephant-orange-barley-drink-bottle-sri-lanka.jpg
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔව් ඒකෙ ඉතින් හොඳ දේවල්නෙ පෙන්නන්නෙත්. අනිත් අයට උදව් කිරීම වගේ.

    ඒක උදෙත් ගියා ද? අපිනම් ඉතින් නිදි ඇති ඒ කාලෙ ඔය උ‍දේ පාන්දර :lol::lol:

    ඔව් උදේ 6ට ගියේ

    ඇයි ඇයි
    ආරිච්චි බෝරිච්චි....

    අම්මෝ මෙයාව දැක්කා කල්:shocked:

    මේකත් මම පුංචි කාලේ ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්.....
    Pingu.png

    ඕක තාම යනවා මෙහෙ :rofl:

    අපොච්චී..... ටූලිට පොඩි කාලේට යන්න හිතිලයි කියහන්කෝ

    තාම ඒ කාලේ ඉන්නේ

    තාම ඉන්නෙත් ඒ කාලෙමනෙ එයා

    :yes::yes::yes:

    ඔව් එහෙම සිද්දියකුත් තියෙනව තමයි. සමහර අයටනම් දන්නව වුණත් ඒවට ඕන නරක දේවල් හොයාගන්න බෑ දැන්. ගස් අරව මේව කපලනෙ ගොඩක් නාගරීකරණය වෙද්දි.

    මං ගිය පාර හැදුවේ ඉරටු වලින්:lol:

    ai epada ? :sorry:

    නැහැ....ඔයා කියන්නකෝ

    බෑ බෑ වගේ.. :dull: :baffled:

    ඒයි... එහෙම කථා කරනවද හොද ළමයි ? :nerd::nerd:

    ඔව් හොඳයිලු:lol::rofl:;)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    GetImage.aspx

    මං ආසම මේකට...මෙහෙ නැහැ :( කාලෙකින් බිව්වෙත් නැහැ දිවුල්..:(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉස්සර හැංගි මුත්තා හැංගියෝ නොපෙන තැනක හැංගියො කරන්න ඟිල්ලා සමහර දවස් වලට සෙල්ලම් කර කර ඉන්න අතරෙ මතක් වෙනවා අම්මලා නැදැ ගෙවල් වල යන්න ලැස්ති වෙන්න කිව්ව එවා:frown: ඉතිං සෙල්ලම් කරන අනිත් අයට් හොරා මම යනවා :sorry:
    සම්හර දව්සට මම හොයන්න ඉන්න වෙලාවට අරුං හැගිලා ඒත් හොයන්න මම නැ :(පැය ගානකට පස්සෙ උන්ටම් එපා වෙලා හැංගුන තැං වලින් එලියට එනවලු
    :rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    dsc02130w.jpg

    0000087_elephant_necto_400ml.jpeg

    මේවත් බොන්න ඕනේ :(:( මෙහෙ නෙක්ටෝ සහ ක්‍රීම් සෝඩා විතරයි තියෙන්නේ :(:(:(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඉස්සර හැංගි මුත්තා හැංගියෝ නොපෙන තැනක හැංගියො කරන්න ඟිල්ලා සමහර දවස් වලට සෙල්ලම් කර කර ඉන්න අතරෙ මතක් වෙනවා අම්මලා නැදැ ගෙවල් වල යන්න ලැස්ති වෙන්න කිව්ව එවා:frown: ඉතිං සෙල්ලම් කරන අනිත් අයට් හොරා මම යනවා :sorry:
    සම්හර දව්සට මම හොයන්න ඉන්න වෙලාවට අරුං හැගිලා ඒත් හොයන්න මම නැ :(පැය ගානකට පස්සෙ උන්ටම් එපා වෙලා හැංගුන තැං වලින් එලියට එනවලු
    :rofl:

    :frown::frown::frown::frown::frown: පව් ඒ ළමයි...ඔයා නරකම නරකයි..:frown:...කියලා යන්න එපැයි :frown:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :frown::frown::frown::frown::frown: පව් ඒ ළමයි...ඔයා නරකම නරකයි..:frown:...කියලා යන්න එපැයි :frown:
    එදා කියලා ගියා නම් අද ඔවා මතක් කර කර හිනා වෙන්න ඉඩක් ලැබෙන්නෙ නැ:):rofl:

    පෝර්ටෙලෝ කීයන්නෙ ඒ දවස් වල තිබුන රසම:love: ඒවගෙම ලාබම් බීම ජාතිය:rofl: රුපියල් 10යිද කොහෙද:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එදා කියලා ගියා නම් අද ඔවා මතක් කර කර හිනා වෙන්න ඉඩක් ලැබෙන්නෙ නැ:):rofl:

    පෝර්ටෙලෝ කීයන්නෙ ඒ දවස් වල තිබුන රසම:love: ඒවගෙම ලාබම් බීම ජාතිය:rofl: රුපියල් 10යිද කොහෙද:P
    ඔව් බන් ඒ දවස් වල පට්ටම ලාබයි ඕව

    picture-42.jpg


    මතකද මේ වෝල්ස් අයිස් ක්‍රිම් අපුම කාලේ හැමදාම මෙහෙම එවුන් පාරේ යනවා
    ඒ දවස් වල පට්ට විදියට නැගල ගියා නෙ ඕව