Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ එක කඩන් ගියේ නැහැ :)
    :cool:
    :shocked:ඕක තමා හොයා ගන්න නැද්ද අෆ්ෆා කොහෙන හරි:(

    එහෙනම් හොඳයිනෙ. ඔහෙ සරුංගල් යවන්න බැරිද ? :D

    සිංහල එක ද? සිංහල එකනම් කැප්චර් කරල දාල නෑ කවුරුවත්. ඒ කාලෙ ඔය කැප්චර් කරල සයිට්වල දාන පුරුද්දක් කට්ටියට තිබුණෙ නැහැනෙ. දැන් ඕක ආයිත් ගියොත්නම් දායි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක බොද්දි ආතල් :rofl: ෆට්ට රසයි..ඒත් දැන් බොන්න නැහැ :(

    :yes::yes: ඕක මාර රසයි තමයි. ලංකාවට ආවහම බොන්න තමයි වෙන්නෙ. තාම තියෙනව ඕවනම් ලංකාවෙ.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔව් වැඩක් නෑ ඒක. දැන් කඩේකට ගිහින් ඇහැවුවම බොන්න එකක් නෑ. තියෙන්නෙ ම වැඩකට නැති ඒව.

    මේ ලඟදි මං Fruit Juice එකක් බිව්වා ඒක හරියටම අර Smak එකේ Fruit juice එක වගේමයි..මට මාර ආසා හිතුනා..
    ඒත් දිවුල් නැහැ :(:(:(
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් හොඳයිනෙ. ඔහෙ සරුංගල් යවන්න බැරිද ? :D

    සිංහල එක ද? සිංහල එකනම් කැප්චර් කරල දාල නෑ කවුරුවත්. ඒ කාලෙ ඔය කැප්චර් කරල සයිට්වල දාන පුරුද්දක් කට්ටියට තිබුණෙ නැහැනෙ. දැන් ඕක ආයිත් ගියොත්නම් දායි.

    ආයේ දාන්න කියන්න බැරිද:rofl::rofl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :yes::yes: ඕක මාර රසයි තමයි. ලංකාවට ආවහම බොන්න තමයි වෙන්නෙ. තාම තියෙනව ඕවනම් ලංකාවෙ.

    ඔව් ඒත් ඉතින් මං එන කාලෙක ඕව නැති උනොත් එහෙම මං ලිඳේ පනිනවා Fanta Portello බීලා මැරෙනවා :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ලඟදි මං Fruit Juice එකක් බිව්වා ඒක හරියටම අර Smak එකේ Fruit juice එක වගේමයි..මට මාර ආසා හිතුනා..
    ඒත් දිවුල් නැහැ :(:(:(

    ඒවත් බෝතල් කරපුව ද? මෙහෙත් තියනව දැන් ඒ වගේ එව්නම්. ඔහෙට එවන්නෙ නැද්ද එයාල? සමහර රටවලටනම් යවනවද කොහෙද.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒවත් බෝතල් කරපුව ද? මෙහෙත් තියනව දැන් ඒ වගේ එව්නම්. ඔහෙට එවන්නෙ නැද්ද එයාල? සමහර රටවලටනම් යවනවද කොහෙද.

    නැහැ ඒවා fresh fruits වලින් හදපුවා..රසාආආආයි:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයේ දාන්න කියන්න බැරිද:rofl::rofl:

    මේ ලංකාවනෙ ආයිත් දායි. මොකෝ පරණ ඒව පෙන්නන එක ලංකාවෙ පුරුද්දක්නෙ :lol::lol: අපරාදෙ ඕක සිරසෙ ගියානම් අනිව ආයිත් දානව

    ඔව් ඒත් ඉතින් මං එන කාලෙක ඕව නැති උනොත් එහෙම මං ලිඳේ පනිනවා Fanta Portello බීලා මැරෙනවා :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    නෑ නෑ ඕක නැතිවෙන එකක් නෑ තාම හොඳට විකිණෙනවනෙ. හිදිස්සියෙ ඕක නැතිවේගෙන ආවොත් අයියට කියමු අරගෙන තියාගන්න කියල. එහෙනම් දැන් ඔයාට ෆැන්ටා ළිඳකුත් හදල තියන්න වෙනව නේද එනකොට? :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ ඒවා fresh fruits වලින් හදපුවා..රසාආආආයි:rofl:

    ඔයාම හදපුව ද? එහෙනම් ශෝක්නෙ. රසායිනම් හෙටත් ‍බොන්න හදාගෙන. මං පළතුරු කන්නෙ නෑ එත් Fruit Juice බොනව ඕනතරම් :lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    ඔයාම හදපුව ද? එහෙනම් ශෝක්නෙ. රසායිනම් හෙටත් ‍බොන්න හදාගෙන. මං පළතුරු කන්නෙ නෑ එත් Fruit Juice බොනව ඕනතරම් :lol::lol:

    නැහැ මං නෙවෙයි හැදුවේ..කඩේට ගියාම ඒ වෙලාවේම හදලා දෙනවා..එකේ තිබ්බේ Watermelon, Peach and Pineapple..ෆට්ට රසයි :lol::rofl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මේ ලංකාවනෙ ආයිත් දායි. මොකෝ පරණ ඒව පෙන්නන එක ලංකාවෙ පුරුද්දක්නෙ :lol::lol: අපරාදෙ ඕක සිරසෙ ගියානම් අනිව ආයිත් දානව

    නෑ නෑ ඕක නැතිවෙන එකක් නෑ තාම හොඳට විකිණෙනවනෙ. හිදිස්සියෙ ඕක නැතිවේගෙන ආවොත් අයියට කියමු අරගෙන තියාගන්න කියල. එහෙනම් දැන් ඔයාට ෆැන්ටා ළිඳකුත් හදල තියන්න වෙනව නේද එනකොට? :lol::lol:

    ඔව්:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ මං නෙවෙයි හැදුවේ..කඩේට ගියාම ඒ වෙලාවේම හදලා දෙනවා..එකේ තිබ්බේ Watermelon, Peach and Pineapple..ෆට්ට රසයි :lol::rofl:

    අහ Mix Fruits එක නේද? ඔය හොටල් වලත් ගොඩක් හදනව ඕක. රසයි තමයි ගොඩක් :D ඔයාටත් හදාගන්න පුළුවන්නෙ ඕකනම් හැබැයි :D
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    nupogodibyvjacheslavkot.jpg

    Well, Just You Wait!
    kohomada me cartoon eka...
     
    Last edited: