nVIDIA පවුලේ ප්‍රබලයා !!!

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
nVIDIA පවුලේ ප්‍රබලයා !!!

ඔන්න මගේ First Post එකෙන් මම අද කියන්න යන්නෙ nVIDIA එකෙන් හදපු දැනට තියෙන ප්‍රබලම VGA එක ගැනයි..:):):)

එක තමයි nVIDIA GeForce GTX 690 කියන බාන්ඩේ....:cool::cool::cool:
geforce-gtx-690-style1_gallery_preview.png


ඔන්න එහෙනම් එක ගැන විස්තර ටිකක්..:rofl::rofl::rofl:.

meaka LAUNCH කරේ 2012 අප්‍රේල් 29...:dull::dull:

මේ VGA එකේ වටිනාකම තියෙන්නේ එකේ කලින් හදපු GTX 680 VGA එක වගෙ දෙගුනයක බලයක් මේකේ තියෙනවා...:shocked::shocked::shocked:

මේකේ ගාන නම් පොඩ්ඩක් සැරයි තමා එකිව්වේ ඉතින් මෙකේ අවම ගාන නම් ආසන්න වශයෙන් $999.99ක් විතර වෙනවා..:oo::oo:
එකිව්වේ ල0කාවේ මුදලින් මේක රු.1,30,000ක් වගේ..:no::no::nerd::dull::oo:


captureorf.jpg


ඔන්න එකේ පින්තුර ටිකක් වත් බලලා අපි සතුටු වෙමු...

geforce-gtx-690-F_gallery_preview.png

geforce-gtx-690-bracket_gallery_preview.png

geforce-gtx-690-3qtr_gallery_preview.png

geforce-gtx-690-B_gallery_preview.png


:rofl:

හොදයි නම් ඉතින් මට සලකන්න හොන්දේ :):):):):):):):rofl:
BUMP ekak daanna amathaka karanna epa honde..:):):)
 
Last edited: