nVIDIA පවුලේ ප්‍රබලයා !!!
ඔන්න මගේ First Post එකෙන් මම අද කියන්න යන්නෙ nVIDIA එකෙන් හදපු දැනට තියෙන ප්‍රබලම VGA එක ගැනයි..

එක තමයි nVIDIA GeForce GTX 690 කියන බාන්ඩේ....

ඔන්න එහෙනම් එක ගැන විස්තර ටිකක්..

.
meaka LAUNCH කරේ 2012 අප්‍රේල් 29...

මේ VGA එකේ වටිනාකම තියෙන්නේ එකේ කලින් හදපු GTX 680 VGA එක වගෙ දෙගුනයක බලයක් මේකේ තියෙනවා...

මේකේ ගාන නම් පොඩ්ඩක් සැරයි තමා එකිව්වේ ඉතින් මෙකේ අවම ගාන නම් ආසන්න වශයෙන් $999.99ක් විතර වෙනවා..

එකිව්වේ ල0කාවේ මුදලින් මේක රු.1,30,000ක් වගේ..

ඔන්න එකේ පින්තුර ටිකක් වත් බලලා අපි සතුටු වෙමු...

හොදයි නම් ඉතින් මට සලකන්න හොන්දේ

BUMP ekak daanna amathaka karanna epa honde..

ඔන්න මගේ First Post එකෙන් මම අද කියන්න යන්නෙ nVIDIA එකෙන් හදපු දැනට තියෙන ප්‍රබලම VGA එක ගැනයි..

එක තමයි nVIDIA GeForce GTX 690 කියන බාන්ඩේ....

ඔන්න එහෙනම් එක ගැන විස්තර ටිකක්..

.meaka LAUNCH කරේ 2012 අප්‍රේල් 29...

Last edited: