.::KAVIYEN KAVIYA 2::.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ube tharketa mata hina..yako
me tika uba ahaganin..saso
pirimiya nomathi me loke..yako
lamay hadamme komey..kiyapanko

පිරිමිය සමග ඇය ඔව් එක්වූවාලූ
ඉන් පසු මාස දහයක් දුක් විදිනවලූ
ආවසන ජන්ම දෙන කැක්කුම දැරුවාලු
මේ හැම විදින ඇය බන් අප අම්මාලූ
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ගැහැනි‍ය විතරදැ‍යි අප පසුපස ඉන්නේ
ඒ හැම තැනම අනිවා මිනිසත් ඉන්නේ
පි‍යා ගේන දෙ‍යම‍යි මව පිස දෙන්නේ
සැසෝ උඹත් ඒ බව දත ‍යුතු වන්නේ

පියා කොහෙදෑ ඉන්නෙ පස්සෙන් අනේ පල බන් බොරු නොදා
අනේ දෙවියනි එකවරක් හෝ මූට හැදියන් විලි රුදා
දුකට සතුටට සෑම විටකම ඇවිත් ගන්නේ උඹ බදා
පියා නොව මව්තුමිය බව සිහිකලොත් මල්ලියෙ හරි හොදා
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
mama wandath gahaniyata pahana..thiya
a gahaniya deviniya me lowe..nisa
eya therum gannata ubata bari..nisa
awadapan gahanun lowa eka..kiya

හිටියත් දුරු රටක ඔබ ඇත තනිවීලා
ඒ බැව් පෙනේ සැටි දුටු විට මැලවීලා
එනමුත් ඔබට ශක්තිය හරි හැටි දීලා
ගන්නේ ඇයයි ඉබ්බට නැත තේරීලා
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගෙදර ආපු වෙලේ ඉඳන් කනට කෙඳිරුවො
    අහල පහල සෙට් උන උන් තලලා මැරුවො
    කනො කනො ඒත් ඇවිත් ඉන්නම බැරුවො
    කාලකන්නි රෑන් පිටින් හු*#%)න මදුරුවො :growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ළමයි බලන්නයි ගෙදරක වැඩකරලන්නයි
    ගෑනිට උරුමයි කියලා හිතුවොත් කදිමයි
    ආතල් එක ගන්නේ හැමදාමත් මිනිහයි
    ඒක දීල දුක් විදින්නෙ පවු බොල ගෑණියි

    ගෑනු ගැන කතා කරලා වැඩක් නෑ...........
    එයාලාට අපෙං කිසිම වැඩක් නෑ........
    උඩ පැන පැන කිව්වත් කිසි දෙයක් නෑ.....
    ගෑනු ඔහොමමයි කවදත් හොදක් නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    දෙවියන් මුලින් පිරිමිය ලොව මැව්වාට
    ඇටයක් වගේ ගැහැණිය පල් කෙරුවාට
    උඹත් ඇවිත් මෙතනදී හූ කීවාට
    හෙටත් උදෙන් වැදපිය උඹෙ අම්මාට
    වටෙං ගිහිං ගෙටම එන්න හොද තුරුම්පු ගහලා.....
    දිනාගන්න ලේසි හොදම මාතෘකා හදලා......
    දිනන පැත්ත මුලිං අරං කෑ ගැහුවත් හිටලා....
    පටං ගන්න කලිංම මං දන්නවා උඹ දිනලා.... :rofl::rofl:

    ේ බිරිද ඔේ ලගට කැන්දා..
    ගෙ වැරදි ොත් කියලා ේනන පහදා...
    ඔබ බිරිදට ආදරෙං ඉන්න සැමදා...
    ොකද ඔබෙ අම්මත් ගැහැණු කෙනෙක් හින්දා


     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගෑනු ගැන කතා කරලා වැඩක් නෑ...........
    එයාලාට අපෙං කිසිම වැඩක් නෑ........
    උඩ පැන පැන කිව්වත් කිසි දෙයක් නෑ.....
    ගෑනු ඔහොමමයි කවදත් හොදක් නෑ

    ඔක්කොම ගෑනු හරිම පචලයි
    උන්ගෙන් අපිට හෙනට අපලයි
    දැනගද්දි මේක බෙල්ල කැපිලයයි
    කෙල ගහන්නෙ උන් රොඩ්ඩ හපලයි
    :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කොම ගෑනු හරිම පචලයි
    උන්ගෙන් අපිට හෙනට අපලයි
    දැනගද්දි මේක බෙල්ල කැපිලයයි
    කෙල ගහන්නෙ උන් රොඩ්ඩ හපලයි
    :(
    මගෙ රත්තරං මගෙ වස්තුව ඔයයි කියා....
    ‍‍මගෙ ලෝකේ ඔබ විතරයි ඉන්නෙ කියා...
    දාන දහ අ‍ටක් මායම් නලලෙ තියා....
    තෝං ලනුව ගෙන දක්කං ගියේ එයා.... :baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගෙ රත්තරං මගෙ වස්තුව ඔයයි කියා....
    ‍‍මගෙ ලෝකේ ඔබ විතරයි ඉන්නෙ කියා...
    දාන දහ අ‍ටක් මායම් නලලෙ තියා....
    තෝං ලනුව ගෙන දක්කං ගියේ එයා.... :baffled:

    හරි ගැහැණියක් සොයලා පිදු විට ආලේ
    වාගේ මචං පැළදුව රන්මිණි මාලේ
    පෙම්කෙරුවොතින් අපි යන්නං එන වාලේ
    එල්ලෙන්නටයි වෙන්නේ ගේ මැද වහලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිරිමින් පමණිදෝ ආලෙන් දුක් වන්නේ
    ගැහැණුන් විදින දුක නුඹ නැතිදෝ දන්නේ
    ගැහැණිය තමා ජීවන රියදුරු වන්නේ
    පාර දැනන් නිසිලෙස එය පදවන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි ගැහැණියක් සොයලා පිදු විට ආලේ
    වාගේ මචං පැළදුව රන්මිණි මාලේ
    පෙම්කෙරුවොතින් අපි යන්නං එන වාලේ
    එල්ලෙන්නටයි වෙන්නේ ගේ මැද වහලේ
    දෑගිලි පටලවා උයනක ඇවිදින්න....
    ආදර වදන් වැල් සවනත කොදුරන්න....
    විල්‍ තෙර රැදී සිසිලසකට ගුලි වෙන්න....
    එනවද අසයි පොඩි කුඩයක තනි වෙන්න....

    සාගරෙ වගේ ආදර ලොව මතක පොත...
    ඒ තුල තවත් මගෙ ජීවය රැදී ඇත.....
    වෙනසක් කරනු බෑ ආලය කරපු හිත....
    පන නල රැ‍දී ඇත්තෙත් ඇගෙ වචනෙ මත...

    ආලෙන් පිස්සු වැටිලා ඇයටම බැදිලා....
    වෙනතක් බලං යනවා ඊයේ දැකලා.....
    සිහින මාලිගා සියල්ල බිද වැටිලා...
    අන්න බලන් සස්ලිට් මල්සර මැරිලා :baffled:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පිපෙනා මල් උදේට පෙම් රජ දහනේ
    හවස් වෙද්දි පරවේ සුවඳත් නැහැනේ
    තෙල් හිඳිලා වගේ ලොව හිරු පහනේ
    බනින එකයි මටනම් ඇති එක සහනේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පිරිමින් පමණිදෝ ආලෙන් දුක් වන්නේ
    ගැහැණුන් විදින දුක නුඹ නැතිදෝ දන්නේ
    ගැහැණිය තමා ජීවන රියදුරු වන්නේ
    පාර දැනන් නිසිලෙස එය පදවන්නේ

    gahanun windina duka uba kohomada..danne
    kellan chapala bawa uba noma do..danne
    pirimiya windina duka lowa hata noma..pennanne
    uba kawadada sasiya mewa therum..ganne
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෑගිලි පටලවා උයනක ඇවිදින්න....
    ආදර වදන් වැල් සවනත කොදුරන්න....
    විල්‍ තෙර රැදී සිසිලසකට ගුලි වෙන්න....
    එනවද අසයි පොඩි කුඩයක තනි වෙන්න....

    සාගරෙ වගේ ආදර ලොව මතක පොත...
    ඒ තුල තවත් මගෙ ජීවය රැදී ඇත.....
    වෙනසක් කරනු බෑ ආලය කරපු හිත....
    පන නල රැ‍දී ඇත්තෙත් ඇගෙ වචනෙ මත...

    ආලෙන් පිස්සු වැටිලා ඇයටම බැදිලා....
    වෙනතක් බලං යනවා ඊයේ දැකලා.....
    සිහින මාලිගා සියල්ල බිද වැටිලා...
    අන්න බලන් සස්ලිට් මල්සර මැරිලා :baffled:



    ජනමය ලබා එනවිට අප මෙලොව වෙත
    මහ බඹු කෙනෙක් අපහට බිහි කරනු ඇත
    ඒ හිමි කෙනා මිස වෙන උන් වෙතට සිත
    දුන්නොත් ගගට කැපු ඉනිසේ පලක් නැත

    හදවත ආලෙ කැපකර පෙම් බදින්නට
    පෙර වෙහෙසියන් නිසි හදවත සොයන්නට
    ඔබගේ හදවතේ ලස්සන විදින්නට
    පෙර දැනගනින් ඇය කැමතිද අහන්නට

    ඒකිට උරුම සහකරු දැන් ඇත ලැබිලා
    උන් මක් කලත් වැඩකට නැත දැන් සිතලා
    ඔය හදවතේ සුන්දරකම තව රැකලා
    හරිහැටි සොයා කෙල්ලෙක් අල්ලමු පැනලා

    රන්කද සමග ආදර බස් කියන හැටී
    ඇය හා එක්ව ඔබ එහෙමෙහෙ දුවන හැටී
    සිතනට කලින් මොලයේ පිරිලාද මැටී
    ඇය උඹ ගැනත් එලෙසද සිතුවොතින් වටී

    දෙවියන් වසන විට මල්ලියේ උඹේ දොර
    තවත් හත අටක් තබනව බන් හනික ඇර
    අඩ අඩ පොලවෙ පස් කෑවත් වැසුනු දොර
    මොකටද පලකකො ඇරි දොරවල් වෙත මෙවර

    නුඹගේ සිතේ ආලය තව දළු ලාපන්...!
    එවැනිම සිතක් ලැබිලා සතුටක් ලැබපන්...!
    ඇය හා එක්ව ආදර පෙම් මධු බීපන්...!
    එතකල් මලේ ඔය හදවත වාවාපන්...!
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජනමය ලබා එනවිට අප මෙොව වෙත
    මහ බඹු කෙනෙක් අපහට බිහි කරනු ඇත
    ඒ හිමි කෙනා මිස වෙන උන් වෙතට සිත
    දුන්නොත් ගගට කැපු ඉනිසේ පලක් නැත

    හදවත ආලෙ කැපකර පෙම් බදින්නට
    පෙර වෙහෙසියන් නිසි හදවත සොයන්නට
    ඔබගේ හදවතේ ලස්සන විදින්නට
    පෙර දැනගනින් ඇය කැමතිද අහන්නට

    ඒකිට උරුම සහකරු දැන් ඇත ලැබිලා
    උන් මක් කලත් වැඩකට නැත දැන් සිතලා
    ඔය හදවතේ සුන්දරකම තව රැකලා
    හරිහැටි සොයා කෙල්ලෙක් අල්ලමු පැනලා

    රන්කද සමග ආදර බස් කියන හැටී
    ඇය හා එක්ව ඔබ එහෙමෙහෙ දුවන හැටී
    සිතනට කලින් මොලයේ පිරිලාද මැටී
    ඇය උඹ ගැනත් එලෙසද සිතුවොතින් වටී

    දෙවියන් වසන විට මල්ලියේ උඹේ දොර
    තවත් හත අටක් තබනව හනික ඇර
    අඩ අඩ පොලවෙ පස් කෑවත් වැසුනු දොර
    ොකටද පලඇරි දොරවල් වෙත මෙවර

    නුඹගේ සිතේ ආලය තව දළු ලාපන්...!
    එවැනිම සිතක් ලැබිලා සතුටක් ලැබපන්...!
    ඇය හා එක්ව ආදර පෙම් මධු බීපන්
    ...!
    එතකල් මලේ ඔය හදවත වාවාපන්
    ...!

    මින්දද හී සරය ඇරයුම් නොකලාට...
    ආදර මී විතක රස නොම බැලුවාට....
    සතියක් විතර මූඩ් එක්ක ගැහුවාට....
    මේකා වැටෙන් නෑ කෙල්ලෙක් රැව්වාට

    කියමින් මිහිරි රසබර කවි වදන් ගොතා....
    හදමින් ලිදට වට්ටන දස දහස් කථා.....
    මවමින් සොදුරු සැන්දෑවක මිහිර පතා...
    කවියෙන් ලියමු වාවන හදවතක කථා... :cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    padam karannata naha sitha kamaththak
    elakiriyata enta nam nah kisi akamaththak
    karapu padamath nah olu gediye dingiththak
    wibageta liannata wenneth kawi uththarayak
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කවියෙන් කවිය කවි පද අද ගැලපේද
    එන්නට බැරි වුනත් ඇහුවට කම් නැද්ද
    අද වැඩ නිසයි වහලා ඉන්නේ සද්ද
    එන්නම් හනික පිලිවන් දවසක හරිද
    :):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    padam karannata naha sitha kamaththak
    elakiriyata enta nam nah kisi akamaththak
    karapu padamath nah olu gediye dingiththak
    wibageta liannata wenneth kawi uththarayak

    පල පල ගිහින් කරපිය හොද හැටි පාඩම්
    මේකත් වගේ හරියට ගෑණිගෙ මායම්
    මෙහෙට ඇවිත් බලලා මේ මල කොලම්
    අනිකගෙ පේපරේකට කරනද එබිකම්