machan MAZDA BJ5P and BJ3P kiyada yanne ?![]()
oya dekama yanava ban 15-22 laks vage... condition and year eka anuva tama..



machan MAZDA BJ5P and BJ3P kiyada yanne ?![]()



elaazz. godak isthuthiyi yaaluwaa.![]()
රත්තරං;13351408 said:හොදම දේ පත්තරෙන් බලලා ටෝක් කරලා ගනින්
15ට නේද? ම්ම්ම්ම්ම්
1. toyota 110 nt crystal light
2. toyota soluna (english number - bt made in thailand )
3. toyota tersel
4. nissan N16 (301k wage)
5. honda city (english number)
6. lancker CK1/ CK2 (300/301/G )
7. suzuki balino/cultas (parts adui)
8. mazda bj3p/ bj5p (g number parana muna. nt prado light)
owa thama ithin... mewain 1 2 3 5 7 hodatama thel karanawa
6 8 patta balance car ekak
fb14/ ae110 ce110 dan parana wadi ban
මචන් ත්රෙඩ් එකෙන් පොඩ්ඩක් පිට ගියාට කමක් නැද්ද? මට පොඩ්ඩක් කියල දීපල්ලකෝ peugeot 406 කාර් එක ගැන. මේකත් 15 කට් විතර් ගන්ඩ පුළුවන් මාර පෙනුමක් තියෙන සැප උපරිම 12 ක් විතර තෙල් කරන බඩුවක්.
ඒ වුනාට ගන්ඩ බයයි. වැඩි විස්තරයක් කියපල්ලකෝ.
අනේ කියන්ඩකෝ .අනේ ...........

![]()
ලක්ශ 10-20 අතර ජපන් කාර් - karattyak balapan![]()
Dawas 4kin vithra EK ekata awe.
enakotama kalakanniyek mood eka kawa..
ane manda bn ubalata me wage dewal walin monawa labenawada kiyala hitha ganna ba..
mata karaththyak ganna kiyanne uba gawa benz / audi ehema athine... ela
..................................................


Machan laksha 10 ta adu japan banda monawada tiyenne kiyapanko.... laksha 7k withara finance karoth maseta keeyak withara eida?

මචන් ත්රෙඩ් එකෙන් පොඩ්ඩක් පිට ගියාට කමක් නැද්ද? මට පොඩ්ඩක් කියල දීපල්ලකෝ peugeot 406 කාර් එක ගැන. මේකත් 15 කට් විතර් ගන්ඩ පුළුවන් මාර පෙනුමක් තියෙන සැප උපරිම 12 ක් විතර තෙල් කරන බඩුවක්.
ඒ වුනාට ගන්ඩ බයයි. වැඩි විස්තරයක් කියපල්ලකෝ.
අනේ කියන්ඩකෝ .අනේ ...........
මචන්ලා toyota corolla AE110 crystal light model එකෙයි crystal light නැති model එකෙයි හොඳ නරක ටිකක් කියන්නකො.දෙකේම වෙනසක් නැද්ද....තෙල් කෙරුවාව, ඇන්ජින් repair එහෙම model දෙකේම එකම විදිහද? වෙනස තියෙන්නෙ ගානෙ විතරද...?
ආ...තවත් ප්රශ්නයක් තියෙනවා...Diesel කාර් ලෙඩ වාට්ටු ද?
මගේ යාලුවෙක් ලඟ ඩීසල් toyota corona premio (අලුත් එක නෙවෙයි .අර 65- එහෙම ආවෙ...model එක නම් දන්නෙ නෑ..1997 නිශ්පාදිත model එක) එකක් තියෙනවා.දවස් 2ක් දිව්වොත් මාසයක් ගැරේජ් එකේ.හම්බ කරන හැම සතේම යට කරන්නෙ ඔය මිනී පෙට්ටියටම තමයි. හැම ඩීසල් කාර් එකක්ම මේ වගේ මරණද..?
BUMP