got a job last week but MIT second interview..

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මචන් දැන් ඉන්ටර්වීව් ගැන කතා කරලා වැඩක් නැති නිසා මම කියන්නේ මේක..ඕනේම් කෙනෙකුට පර්මනන්ට් ජොබ් එකකින් වුනත් හෙට අයින් වෙනවා කියල අයින් වෙන්න පුලුවන්.හැබැයි ඊට අදාල මාසේ පඩිය ගෙවන්න ඕනේ කම්පැනි එකට.අනිත් එක ඇග්‍රීමන්ට් එකේ තියෙනවානම් විතරක් අලුතෙන් කෙනෙක් ගන්න කම්පැනි එකට යන වියදම දෙන්නත් ඕනේ.

මේ සියළුම දේවල් දැන් හිතිලා දැන් අයින් වෙද්දී විතරයි.

එහෙම නැති නම් කලින් අයින් වෙනවා කියලා පඩි මාසෙකට කලින් කිව්ව නම් ඔෆිස් එකේ සෙට් එකෙන් පාට්යක් එක්කම අයින් වෙන්න පුලුවන් තෑගි එක්කම :පී
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    notice දීලා අයින් වෙයන්කො හිත හොදින්. notice period එක දිග වැඩි නම්/අරවා මේවා ගෙවන්න ඕනෙ නම් ඔය ඉන්න එකෙම ඉඳපන් පු* ඉරා ගන්නෙ නැතුව.

    එක එකා කියන ගොං පාර්ට් කරන්න් අගිහින් උබේ reputation එක කෙළ කරගන්න එපා. Be professional.


     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    notice දීලා අයින් වෙයන්කො හිත හොදින්. notice period එක දිග වැඩි නම්/අරවා මේවා ගෙවන්න ඕනෙ නම් ඔය ඉන්න එකෙම ඉඳපන් පු* ඉරා ගන්නෙ නැතුව.

    එක එකා කියන ගොං පාර්ට් කරන්න් අගිහින් උබේ reputation එක කෙළ කරගන්න එපා. Be professional.



    Machan contract eke thiyena widiyata weda kalama eka unprofessional wenne kohomada? :no::no:

    mama nam kiyanne habayi boru kiyala yanna epa. (rata yanna thiyenawa wage kathawak kiyala). ahu wunoth ehema maara charterayak kanna wenne. MIT eken offer eka withdraw karanna unath puluwan umba boru karayek kiyala mattu wunoth.

    ps - anith ayath kiwwa wage umba inne wso2 hari leapset hari nam yana eka therumak ne thamayi.
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Kollo,

    Umba daapu list eka balala mata kiyanna thiyenne mechcharai. Interblocks or virtusa nam umba inne, ain weyan. Umba rata yanawa kiyapan hadissiye. Bt MIT gena kate kela halanna epa. Leapset genanam wediya man danne ne.. Bt eeke me dawas wala tikak loku recruitment ekak yanawa. e-builder eka me dawas wala cost cutting.. Loku increment balaporoththu wenna amaarui thawa tikak kal(at least 1yr) yanakan.

    WSO2 innawanam malaata resign wenna epa. Aeponath good company ekak.
    Umba kiyana deewal hetiyata mata hithenne umba inne Virtusa, leapset or interblocks for sure. So MIT pala. Eeka den LSE walin aragenane karanne. So Pala MIT.

    interblocks or virtusa hoda nadda ban :growl::growl:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    Thanks හැම්මොටම ideas and advise වලට.........

    මගේ ප්‍රශ්නේ තමා , ඉන්න company එකට මම බොරු කරන එක ගැන මට දුකයි.... :(

    its like මම උන්ව රවට්ටනවා වගේ නේ............ නිකන් හරි ජොබ් එක හම්බුනොත් මම යනකොට කටත් කරදරයක් නැතුව යන්ඩ ඕනි..... නැත්නම් එක මටත් හරි නැහැ මගේ college එකටත් හරි නැහැ................ :(

    මන් කියාපු එකම බොරුව, actually බොරුවක් නෙමේ... ඒගොල්ලෝ ඇහුවේ නැහැ... මම දෑන් work කරන එක ගැන..... :(

    අනික, මම මගේ දැන් කරන ජොබ් එක හම්බුනාට පස්සේ නෙමේ apply කරේ... ඉස්සරම දාපු එකක් MIT දැන් call කරේ. :(

    මට තවත් help කරන්න pls මෙතනින් ගැලවෙන්ඩ කටත් හානියක් නොවී.... :'(
    mata eka job ekak set karapan ethokta hari:lol::lol::lol::lol:..umba eka thiranaya karanna one.anith aya mona kiwwath umba thiranayak ganna one umbata hari kiyala hithana eka...
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මචන් මගෙ දෑනුමෙ හෑටියට නම් MIT වලට වඩ ගොඩක් හොද Companies ලන්කාවෙ තියෙනවා බට් මචන් උබ ඉන්න Company එක මොකක්ඩ කියල අපි දන්නෙ නෑනෙ.උබ ඉන්න place එක කියන්න බරි නම් පොඩඩ්ක් compare කරල බලපන් අනික් IT companies එක්ක.for an example.Aeopna,e-Builder,Leapset,Virtusa,Interbloak wage copanies ehemath hodhayi ubata hoda Base ekakata.

    Good Luck Bro!

    machn interblcks hoda company ekakkdaa
     

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    Mamath kalayak MIT eke work kala. Oya moratuwe nam MIT giyata kamak ne.Nathnam yanna epa Malli.
    Mokada MIT eke increment/promotion labenne Mora unta witharai. Anith eka MIT giya kiyanne niwasa adassiye damma wage thamai.Yanna enna wahanayak oni.
    Weda karana un friendly ne.(oyata exp nathi nisa eka e thram therena ekak ne).
    MAN NAM KIYANNE OYA DANNA INNA THANA INNA.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Machan contract eke thiyena widiyata weda kalama eka unprofessional wenne kohomada? :no::no:

    mama nam kiyanne habayi boru kiyala yanna epa. (rata yanna thiyenawa wage kathawak kiyala). ahu wunoth ehema maara charterayak kanna wenne. MIT eken offer eka withdraw karanna unath puluwan umba boru karayek kiyala mattu wunoth.

    ps - anith ayath kiwwa wage umba inne wso2 hari leapset hari nam yana eka therumak ne thamayi.

    මේක මුගෙ first job එක නේද? අනික අලුත ගිය ගමන්ම එහෙම job මාරු කරන සිරිතක් නෑ මු probation නුත් නෙමෙයිලුනෙ එහෙම කරන එක ඉතින් සදාචාරාත්මක නෑ. හරි නම් මුට MIT interview යන්න වටින්නෙත් නෑ.

    කොහොම වුනත් ඔය ඉන්න එකෙ තව අවු 1, 2ක් ඉන්න එක තමා හොඳම.
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    interview gihin balanna..job eka set unoth salary ehema compair karala,working time,weekend work karanna wenawada arawa mewa balala decision eka gannaa.....oka e tharam hithanan deyak nahanee
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    malli mama danna widiyata probation kiyanne ona welawaka one day notice ekakin oyata hari company ekata hari job agreement eken ayin wenna puluwan. oya 150k kathawa legal naa. MIT job eka set unoth HR law eka danna ekenek consult karanna. mata hitena widiyata oyata keeyak wath denne natuwa 1day walin ayin wenna puluwan.
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    MIT is not a big deal now. Don't think about how big they are. Just think about your careerer .. Don't quit your job now. That's a mistake. Work for at least 3 years.

     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    MIT is not a big deal now. Don't think about how big they are. Just think about your careerer .. Don't quit your job now. That's a mistake. Work for at least 3 years.


    :baffled::baffled::baffled:

    uba kiyanne MIT awrudu 2k 3k vada karapu ekekwa vena company ekakin ganne nathuva idi kiyalada??... :rofl::rofl::rofl:
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    බොහොම බොහොම ඉස්තුති එළකිරි යාලුවෝ හැමෝටම................ My Heartiest thanks to everyone for the helps and advises....

    මට දැන් පිස්සු වගේ....................... totally mad.............................. :'( :(

    මට MIT offer එක හම්බුනා.................... :dull: දැන් හිරවෙලා ඉන්නේ මගේ office එකට මොනාද කියන්නේ කියලා... pls උද්ව් කරන්න යාලුවනේ........... :( :(

    මම දැන් ඉන්න company එක disclose කරන එක එච්චර හරි නැහැ..... එත් යාලුවෝ වෙනුවෙන් මම එක මේ list එකෙ තියෙනවා කියලා කියන්නම්.... :(

    Aeopna,e-Builder,Leapset,Virtusa,Interbloak,wso2 :( :( :( :(

    i am driving totally mad...... :'( :'(

    මම join වෙලා දැන් two weeks විතර තමා වෙන්නේ... not probation... :(

    company එකේ ප්‍රශ්නයක් ඇති නොකර මට අයින් වෙන්න help and advise කරන්ඩ pls.................


    umba Virtusa neda?:nerd: