.::KAVIYEN KAVIYA 2::.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යක්ෂය උනත් මොළයක් ඇති හොදම එකා
    උඹවේ පුතේ එළකිරියේ එකම එකා
    මෙහි විත් කවිදමා යන රෙක්ස් කියන එකා
    මහරගමට ගෙනගොස් දානමුදෝ මකා
    මහරගමට මගෙ ඇති තරහක් නැති‍ය
    ගම කාගත්තෙ උඹ‍යි නොදී හිඳ කුඩ‍ය
    මෙතන දැන් ඉඳන් කිව්වට නැත වැඩ‍ය
    සැසෝ උඹව ලිඳේ වැටී හමාර‍ය
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹත් ඉන්නෙ මහරගමද කි‍යන් මචන්
    ඔව් නම් මේ දෙ‍යත් දැන් පොඩ්ඩක් අහපන්
    බස් නැවතුමේ වැස්සට තෙමෙනා කෙල්ලන්
    වෙතට සැසා වෙනුවෙන් කුඩ‍යක් දීපන්

    :)

    sasa kade yanne dan kuda wenuwenda
    atha hitha sasagen nangi kuda gananwada
    karana thuthiya sasa wethama karanawada
    nangiy kudei wassai sasai maharagama mada
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සරමක් බැනියමක් මාමට අරගන්න
    රෙද්දක් හැට්ටයක් නැන්දට ගෙන දෙන්න
    යටට කලිසමක් රෙක්සට අන්දන්න
    මහරගමට වර අඩුවට හැක දෙන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)

    sasa kade yanne dan kuda wenuwenda
    atha hitha sasagen nangi kuda gananwada
    karana thuthiya sasa wethama karanawada
    nangiy kudei wassai sasai maharagama mada
    මහරගම කෙල්ලෙකුට මූ ලනුවක් දීලා
    ඇ‍ය ඉන්නවා හැමදම බස් නැවතුමට වෙලා
    වැස්සට ඈ තෙමෙනු දැක මුට දුක හිතිලා
    බොරුවට ටෝක් දෙ‍යි මෙහි කොලයක් වහලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සරමක් බැනියමක් මාමට අරගන්න
    රෙද්දක් හැට්ටයක් නැන්දට ගෙන දෙන්න
    යටට කලිසමක් රෙක්සට අන්දන්න
    මහරගමට වර අඩුවට හැක දෙන්න
    පමුනුවෙ තිබෙන රෙදි මිලෙනුත් අඩු බවටත්
    උඹ කිව‍යුතු නැති‍ය මම දන්නව කොහොමත්
    ලඟ එන කලට අපෙ සිංහල අවුරුද්දත්
    ‍යනවා හැම වසරෙදිම මම එහි රෙදි ගන්නත්
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ආහගන් කන් ඇරන් හැමෝම හොද හැටිම
    උඹලා සමග ඉල්ලමි මේ ලෙස ගේම
    සිටියත් වැඩ දදා තොපි නෙක නෙක වු ගම
    දැනගව් ලොවෙත් සුපිරි ගමලු මහරගම
    :cool::cool::cool:



    kiwwata mahara gama mahaloku gama kiyala
    api pili ganne nehe ubage boru baila
    wena hoda gamak gena thawa parak hithala
    kiyapan kawiya apahu re mix karala
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    කවි කාරයන් කිව්වත් කවි පද අමුණා
    හැම දෙන ලිව්වේ ගැහැනුන්ගේ ගුණ වරුණා
    නැතිවද පිරිමි ගැන කවි සිතුවිලි නැගිලා
    කොහොමද ඉන්නෙ මේගැන තව ඉවසාලා

    රණ හංසයින් මෙන් ලැම ලොකු නැතුවාට
    රිය සක වගේ පුළුලුකුලක් නැතුවාට
    ගමනත් ලතාවට යන්නට බැරුවාට
    පිරිමින් පලිද උන් මේලෙස මැව්‍වාට

    පිරිමින් කියන උන් ගැන කවි ලියන්නට
    කව්රුත් නැද්ද මේගැන තව සිතන්නට
    සිතුවිලි එන්නෙ මටවිතරද කියන්නට
    සහයට එන්න මා සමගින් සිටින්නට

    සැමවිට ගැහැනු ගැන පිරිමින් කවි ගෙතුවා
    ගුණ වර්ණනා කරමින් උන් උඩ තැ‍බුවා
    හැකි සැම විටම උන්ගේ ගුණ ගී ගැයුවා
    එහෙව් අපිට කෙනහිලි කම් අඩු නැතුවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවි කාරයන් කිව්වත් කවි පද අමුණා
    හැම දෙන ලිව්වේ ගැහැනුන්ගේ ගුණ වරුණා
    නැතිවද පිරිමි ගැන කවි සිතුවිලි නැගිලා
    කොහොමද ඉන්නෙ මේගැන තව ඉවසාලා

    රණ හංසයින් මෙන් ලැම ලොකු නැතුවාට
    රිය සක වගේ පුළුලුකුලක් නැතුවාට
    ගමනත් ලතාවට යන්නට බැරුවාට
    පිරිමින් පලිද උන් මේලෙස මැව්‍වාට

    පිරිමින් කියන උන් ගැන කවි ලියන්නට
    කව්රුත් නැද්ද මේගැන තව සිතන්නට
    සිතුවිලි එන්නෙ මටවිතරද කියන්නට
    සහයට එන්න මා සමගින් සිටින්නට

    සැමවිට ගැහැනු ගැන පිරිමින් කවි ගෙතුවා
    ගුණ වර්ණනා කරමින් උන් උඩ තැ‍බුවා
    හැකි සැම විටම උන්ගේ ගුණ ගී ගැයුවා
    එහෙව් අපිට කෙනහිලි කම් අඩු නැතුවා
    කෙල්ලන් වගේ බොරු සෝභන නැතුවාට
    සැන්ට් පවුඩර් නාගෙන නොම හිටි‍යාට
    cat walking එකත් නොදා හිටි‍යාට
    කොල්ලන් හිඳි‍යි සැමදා වැඩි‍යෙන් හැඩට


    ඉස්සර ඉඳන් කවි ලි‍යාපු මිනිසුන්ලා
    කෙල්ලෙන්ගේ සෝභනේට වහ වැටිලා
    ලිව්ව නමුත් කෙල්ලන් ගැන බොරු ගොතලා
    කවුරුත් දනි‍යි ඒවා අලි පච කි‍යලා

    මූනෙ ති‍යන මේකප් ටික සෝදාලා
    පුම්බා තිබෙන ඇඟ පිලිබඳ නොම හිතලා
    හිතුවොත් ඉන්නෙ කවුරුන්දැ‍යි විමසාලා
    ඉන්නේ වැඳිරි‍යක් වැනි එකි‍යකි බිමලා

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරමක් බැනියමක් මාමට අරගන්න
    රෙද්දක් හැට්ටයක් නැන්දට ගෙන දෙන්න
    යටට කලිසමක් රෙක්සට අන්දන්න
    මහරගමට වර අඩුවට හැක දෙන්න
    හිසට කුඩය කෝ වැස්සට තෙමෙන්නේ....
    සාරිය තෙමිලදෝ සිරුරම පෙනෙන්නේ...
    ලැජ්ජා හිතිලා දෝ නෙත් බිම බලන්නේ....
    බස් එක ගිහින්දෝ සස්ලිට් අඩන්නේ ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිසට කුඩය කෝ වැස්සට තෙමෙන්නේ....
    සාරිය තෙමිලදෝ සිරුරම පෙනෙන්නේ...
    ලැජ්ජා හිතිලා දෝ නෙත් බිම බලන්නේ....
    බස් එක ගිහින්දෝ සස්ලිට් අඩන්නේ ?
    කුඩ‍යක් නැතිව ඇ‍ය ඇත වැස්සට තෙමිලා
    එ‍ය වහගන්න ඌ පම්පෝරි‍ය ගහලා
    කිව්වට නෑ වැඩක් ඌ කුණු මැටි මෝලා
    දැන් දෙ‍යි පොර ටෝක් මෙහි ඒ ගස් ගොබිලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිසට කුඩය කෝ වැස්සට තෙමෙන්නේ....
    සාරිය තෙමිලදෝ සිරුරම පෙනෙන්නේ...
    ලැජ්ජා හිතිලා දෝ නෙත් බිම බලන්නේ....
    බස් එක ගිහින්දෝ සස්ලිට් අඩන්නේ ?

    කෑ කෝ පප්ප හිටු කට වහගෙන මෙතන
    මට තද උනොත් මිනී දෙකයි පෙට්ටි තුන
    කරලා උඹේ ගිටාරෙ හතරට පලන
    පුම්බා උඹව බැලුමක් සේ උඩ අරින
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇදුමක් අදිනවද හරියට ගැලපෙන්න
    පාරේ යන්නෙ තුන් පැත්තට විසි වෙන්න
    රෙක්සගෙ කෙල්ල දුටු විට මට එයි වමන
    මගේ එකී නම් වාගේ සුර අගන :cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කුඩ‍යක් නැතිව ඇ‍ය ඇත වැස්සට තෙමිලා
    එ‍ය වහගන්න ඌ පම්පෝරි‍ය ගහලා
    කිව්වට නෑ වැඩක් ඌ කුණු මැටි මෝලා
    දැන් දෙ‍යි පොර ටෝක් මෙහි ඒ ගස් ගොබිලා

    අහල අහල කියනා බොරු හරක් නඩේ
    කවුරුත් නොරැවටේ කෙල්ලට තිබේ කුඩේ
    දැන් උඹල එරිලා බොල යටටම ගැඹුරු මඩේ
    මමනම් බලන්නෑ තෝ ගිලිලා මලත් අඩේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇය වේ මෙලොව සිටිනා සුපිරිම කෙල්ල
    මම වෙමි සුළග ඇය මාගේ නා දල්ල
    නාරජ ලෙසින් මා ඇය ගත්තෙමි අල්ල
    රෙක්සගෙ එකී රෙක්සටවත් නෑ මෙල්ල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි කියනා විටදි මම සරිගම වනලා
    රෙක්සා දුවල සරමත් ගේ මැද හලලා
    ආවොත් යලිත් උඹ මෙහි කුඩයක් ඉහලා
    දෙන්නෙ පයින් තුන් මුල්ලට උඩ පැනලා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට වැඩ කියා දුන්නේ මල්ලියෙ ජෙට් ලී
    ඌට ඉගැන්නුව දැන්ගන් ොල
    බෘස් ලී
    දැන් මට බිදින්නට වන් ොට් පොල්ලී :cool::cool:
    බැහැපිය දැන්ම එළියට රෙක්සය මල්ලී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එහෙනම් දැනට නංචක්කුව මම ඉම්බා
    මම නැති වෙලේ ඇත කවි මඩුවේ පුම්බා
    හැංගුනු තැනින් වර මට උඹ කරනට සම්බා
    බයේ වෙව්ලනා රෙක්සය නම් ගෙම්බා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට වැඩ කියා දුන්නේ මල්ලියෙ ජෙට් ලී
    ඌට ඉගැන්නුව දැන්ගන් ොල
    බෘස් ලී
    දැන් මට බිදින්නට වන් ොට් පොල්ලී :cool::cool:
    බැහැපිය දැන්ම එළියට රෙක්සය මල්ලී

    rex motada bola me jayanatha..indedee
    sasa kawda mama rambo ekka..happedde
    mama nokiuwata mama gana uba elakiri..idde
    panapan thawa uda api muni wath..rakidde
     
    • Like
    Reactions: twisted

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මොනව කරන්නද අද කම්මැලි ඉරිදා
    දැම්මා සින්දුවක් වටේම හඬ පරදා
    අම්ම අවිත් කෑගැහුවා මට සැරදා
    සින්දු අහන එකත් ඉතින් මගෙ වරදා
     
    • Like
    Reactions: mjayanatha

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    කෑ කෝ පප්ප හිටු කට වහගෙන මෙතන
    මට තද උනොත් මිනී දෙකයි පෙට්ටි තුන
    කරලා උඹේ ගිටාරෙ හතරට පලන
    පුම්බා උඹව බැලුමක් සේ උඩ අරින

    අන්දර වැට ලගදි හමුවී කෙල හලලා....
    ගින්දර වගේ කියලා සිත උඩගු කලා....
    සුන්දර මුහුනෙ මායම් ටික දැං දැකලා....
    සස්ලිට් අඩයි කෙල්ලගෙ කොහු මිට වැදිලා.....

    එම්බා සෙවල මාටිං මේ අහගන්න....
    ඉම්බා කියා කෙල්ලව වත රතු වෙන්න....
    කැන්දා ‍යන්න තව පොඩ්ඩක් කල් ඉන්න..
    ලොම්බා වෙන්න ආසයි නං කියවන්න.... :frown:
     
    • Like
    Reactions: mjayanatha