මහරගමට මගෙ ඇති තරහක් නැතියයක්ෂය උනත් මොළයක් ඇති හොදම එකා
උඹවේ පුතේ එළකිරියේ එකම එකා
මෙහි විත් කවිදමා යන රෙක්ස් කියන එකා
මහරගමට ගෙනගොස් දානමුදෝ මකා
ගම කාගත්තෙ උඹයි නොදී හිඳ කුඩය
මෙතන දැන් ඉඳන් කිව්වට නැත වැඩය
සැසෝ උඹව ලිඳේ වැටී හමාරය
මහරගමට මගෙ ඇති තරහක් නැතියයක්ෂය උනත් මොළයක් ඇති හොදම එකා
උඹවේ පුතේ එළකිරියේ එකම එකා
මෙහි විත් කවිදමා යන රෙක්ස් කියන එකා
මහරගමට ගෙනගොස් දානමුදෝ මකා
උඹත් ඉන්නෙ මහරගමද කියන් මචන්
ඔව් නම් මේ දෙයත් දැන් පොඩ්ඩක් අහපන්
බස් නැවතුමේ වැස්සට තෙමෙනා කෙල්ලන්
වෙතට සැසා වෙනුවෙන් කුඩයක් දීපන්

මහරගම කෙල්ලෙකුට මූ ලනුවක් දීලා
sasa kade yanne dan kuda wenuwenda
atha hitha sasagen nangi kuda gananwada
karana thuthiya sasa wethama karanawada
nangiy kudei wassai sasai maharagama mada
පමුනුවෙ තිබෙන රෙදි මිලෙනුත් අඩු බවටත්සරමක් බැනියමක් මාමට අරගන්න
රෙද්දක් හැට්ටයක් නැන්දට ගෙන දෙන්න
යටට කලිසමක් රෙක්සට අන්දන්න
මහරගමට වර අඩුවට හැක දෙන්න
ආහගන් කන් ඇරන් හැමෝම හොද හැටිම
උඹලා සමග ඉල්ලමි මේ ලෙස ගේම
සිටියත් වැඩ දදා තොපි නෙක නෙක වු ගම
දැනගව් ලොවෙත් සුපිරි ගමලු මහරගම![]()
කෙල්ලන් වගේ බොරු සෝභන නැතුවාටකවි කාරයන් කිව්වත් කවි පද අමුණා
හැම දෙන ලිව්වේ ගැහැනුන්ගේ ගුණ වරුණා
නැතිවද පිරිමි ගැන කවි සිතුවිලි නැගිලා
කොහොමද ඉන්නෙ මේගැන තව ඉවසාලා
රණ හංසයින් මෙන් ලැම ලොකු නැතුවාට
රිය සක වගේ පුළුලුකුලක් නැතුවාට
ගමනත් ලතාවට යන්නට බැරුවාට
පිරිමින් පලිද උන් මේලෙස මැව්වාට
පිරිමින් කියන උන් ගැන කවි ලියන්නට
කව්රුත් නැද්ද මේගැන තව සිතන්නට
සිතුවිලි එන්නෙ මටවිතරද කියන්නට
සහයට එන්න මා සමගින් සිටින්නට
සැමවිට ගැහැනු ගැන පිරිමින් කවි ගෙතුවා
ගුණ වර්ණනා කරමින් උන් උඩ තැබුවා
හැකි සැම විටම උන්ගේ ගුණ ගී ගැයුවා
එහෙව් අපිට කෙනහිලි කම් අඩු නැතුවා
හිසට කුඩය කෝ වැස්සට තෙමෙන්නේ....සරමක් බැනියමක් මාමට අරගන්න
රෙද්දක් හැට්ටයක් නැන්දට ගෙන දෙන්න
යටට කලිසමක් රෙක්සට අන්දන්න
මහරගමට වර අඩුවට හැක දෙන්න
කුඩයක් නැතිව ඇය ඇත වැස්සට තෙමිලාහිසට කුඩය කෝ වැස්සට තෙමෙන්නේ....
සාරිය තෙමිලදෝ සිරුරම පෙනෙන්නේ...
ලැජ්ජා හිතිලා දෝ නෙත් බිම බලන්නේ....
බස් එක ගිහින්දෝ සස්ලිට් අඩන්නේ ?
හිසට කුඩය කෝ වැස්සට තෙමෙන්නේ....
සාරිය තෙමිලදෝ සිරුරම පෙනෙන්නේ...
ලැජ්ජා හිතිලා දෝ නෙත් බිම බලන්නේ....
බස් එක ගිහින්දෝ සස්ලිට් අඩන්නේ ?


කුඩයක් නැතිව ඇය ඇත වැස්සට තෙමිලා
එය වහගන්න ඌ පම්පෝරිය ගහලා
කිව්වට නෑ වැඩක් ඌ කුණු මැටි මෝලා
දැන් දෙයි පොර ටෝක් මෙහි ඒ ගස් ගොබිලා


මට වැඩ කියා දුන්නේ මල්ලියෙ ජෙට් ලී
ඌට ඉගැන්නුව දැන්ගන් බොල බෘස් ලී
දැන් මට බිදින්නට වන් ෂොට් පොල්ලී
බැහැපිය දැන්ම එළියට රෙක්සය මල්ලී
කෑ කෝ පප්ප හිටු කට වහගෙන මෙතන
මට තද උනොත් මිනී දෙකයි පෙට්ටි තුන
කරලා උඹේ ගිටාරෙ හතරට පලන
පුම්බා උඹව බැලුමක් සේ උඩ අරින
