උපදින පුතකු ඔබගේ උකුලේ හිඳිනසුදු රෝස;13925955 said:මට කවි ලියන්න හැකියාවක් නෑ......![]()
![]()
![]()
එකවර නැගිට දඟ වැඩ කෙරුවේ කෙදින
අද මේ මොහොත ජයගෙන කාටත් වදින
සොඳ මාලයක් ගොතනු මැනවි රස පදින

උපදින පුතකු ඔබගේ උකුලේ හිඳිනසුදු රෝස;13925955 said:මට කවි ලියන්න හැකියාවක් නෑ......![]()
![]()
![]()

ජොයින්ට් එකට උඹ නම් වහ වැටිල වගෙයි
ඕක හැබැයි වැඩිය හොඳත් නෑ වාගෙයි
මගෙ යාලුවක් හිටියේ ඇබ්බැහි වීලයි
අතෑර ගත්තේ හෙන ගේමක් දීලයි
ටිවිස්ටඩ් මගේ පෙම්බර ගරු මිතුරාණ
නුඹ මෙහි දිටිමි පැයුව වැනි හද පාන
ඔබහට මගේ හද තුල ඇති බුහු මාන
එක්කර මෙලෙස පුදනෙමි ගුරුබහුමාන

සුදු රෝස;13925776 said:


මොකද අනේ ඔතන ඉඳන් ඔරවන්නේ
මෙයත් ඉතින් මගෙ හදමයි මරවන්නේ
joint එකක් ගැහුව කියල සැරවෙන්නේ
වැස්ස අස්සේ නැලවෙන පුන්සඳ වන්නේ![]()


ඉද හිට රළු වදන් එළියට බැස්සාට....සුදු රෝස;13926411 said:
හැන්දෑ යාමයේ කම්මැලි කම දැනිලා.....කලිසම ඇදල යට කලිසම ඇන්දාට
සුපර් මෑන් කියලා උඹ හිතුවාට
සරිගම වනල මෙහි කවි පද ගෙතුවාට
කවුරුන් බයවේද සිකනැල් සංකයට



poem star තෝරන thread එක දැකලාහැන්දෑ යාමයේ කම්මැලි කම දැනිලා.....
සහෝදරයා ගැන කවිපද ගැලපීලා.......
නාඩං මචං නාඩං මං විහිළු කලා....
එන්නද ගොසින් බොරුකී රෙක්සාට තලා ?![]()
ජොයින්ට් උඹේ ජාතික පානය වාගෙයිසීතල කපා දැවේනා මේ ගිනි පතුර
අබියස දුක් සුසුම් දණගා වෙයි නතර
සිහිලක් ලබා දී නලවයි සිත් සතර
joint තමයි මා හට ඇති එක මිතුර
නයිට් ක්ලබ් එකේ සිටිනා රෝස මලසුදු රෝස;13926411 said:
නයිට් ක්ලබ් එකේ සිටිනා රෝස මල
රවන් ඉන්නෙ ඇතුලට විත් කවි නූල
ඔච්චර රවන් ඉන්නෙ නැතුව සොඳුරු මල
කවියක් ලියමු රස කරන්න මේ නූල
ඉද හිට රළු වදන් එළියට බැස්සාට....
හිත් රිදවෙන්ට තද වචනෙන් බැන්නාට....
ඔය මෘදු මොලොක් හිත පොඩ්ඩක් රිදුනාට...
මිතුදම විතරමයි අප ලග නෑ කහට....
රවලා ඔරවලා මොනවද කියන්නේ...
තරහා අරන් කවදත් නෑ දිනන්නේ
කිංකි සිනා කැන් නිතැතින් හෙලන්නේ...
සුරංගනාවක් විලසින් හිදින්නේ
මේකවි නුලෙ හැමදමත් පිපෙන්නට
එක් වී අපසමග පදවැල් බදින්නට
රෝස මලට බැරිනම් කවි ලියන්නට
කියලා දෙමුද පදවැල් ගැට ගසන්නට



හප්පා මචං දැන්නේ දැක්කේ ඒක....poem star තෝරන thread එක දැකලා
උඹගේ නම උඩින්ම යෝජනා කලා
ආවොත් තලන්නට උඹ ආවොත් මෙහිලා
ගහනව පෙත්සමක් උඹ යන්නට කැපිලා

සුදු රෝස;13926411 said:

හැංගි හැංගි හිටියා ඇති නේද සුදෝ.....සුදු රෝස;13927558 said:

වැසි දිය බිදින් ලියලන දල්ලක් ගානේ...එකතු කරල ලඟින් තියන් රැයේ පතුම්
යටට කරල තද කර ගමි අඳුරු සිතුම්
නිදන ඔබට, බිහිරි ලොවට, නැවත නො එන
හෙට දින යලි අවදි නොවන මා ඇමතුම්![]()



ජොයින්ට් උඹේ ජාතික පානය වාගෙයි
සීතල මකන්නත් එය බෙහෙතක් වාගෙයි
එනමුත් ඕක හෙන මර උගුලක් වාගෙයි
කිව්වට උඹට නම් ගානක් නෑ වාගෙයි
අන්න එහෙම වරෙන් මගේ හොඳ කොල්ලාහප්පා මචං දැන්නේ දැක්කේ ඒක....
කෘත ගුණ සලකමින් බොට ලියනෙමි මේක....
පුන්සද පායනා සීතල මහ රෑක....
බොන්නට සෙට් වෙමුද ආතල් ඉරිදාක![]()