වැසි දිය බිදින් ලියලන දල්ලක් ගානේ...
ඒ දලු මතින් නැගෙනා පළයක් ගානේ....
හෙට දින සුපිපෙනා මෘදු පියුමක් ගානේ...
ඇමතුම් අවදි වනු ඇත හෙට උදෑසනේ
පිපෙන පිපෙන මල් පරවෙයි එකින් එකේ
හෙටක් කියා දිනක් නොමැත plan එකේ
අරුමය කිමද නොදැනෙයි මේ දිවි සකේ
හෙටක් නැතත් ඊයේ දසුන් නම් නොමැකේ
සුදු රෝස;13927659 said:මටනම් බෑ කවි ලියන්න හැමදාම,
මම කැමති නිහඬව ඉන්නට බෝම,
twisted අයියේ ඔබේ බීමත් හැසිරීම,
මටනම් තරහ ඇති කරවයි නිරතුරුම.......
![]()
දාල මෙනන අපි ගානට බේබද්දෝ
ඔහොම කියන්නට නන්ගිට දුක නැද්දෝ
ඒ උනට ඔබ මා සිත පිරි මැද්දෝ
පිළි පදින්න මට තව ඔවදන් නැද්දෝ?





