අම්මප මලේ වචන ගලයි මගෙ කටට
රේස් කාර් ඕනිද දුප්පතත් රටට
මේව ගැනම උඹ කියවන විට මෙමට
ප්රශ්ණෙකි ලැම්බො ලොක්කෙක් ඇරලද උඹට![]()
දුප්පත් රටේ පෝසත් අය නැතිහින්දා
ලැම්බෝ ගිනියේ මිල අඩුකර ලා දුන්නා
ලොක්කෙක් ඇවිත් දාගෙන රව්මක් පද්දා
හීනෙන් ඇවිත් ඌ මට ඇරියද මන්දා
අම්මප මලේ වචන ගලයි මගෙ කටට
රේස් කාර් ඕනිද දුප්පතත් රටට
මේව ගැනම උඹ කියවන විට මෙමට
ප්රශ්ණෙකි ලැම්බො ලොක්කෙක් ඇරලද උඹට![]()
සඳ මත මොකෙක් හෝ සිය පය තැබුවාටsamawnna yahalua melesin kiyanawata
pilithura pamani naha gatumak oba samaga
sanda matha pa thabuma boruwak kiya atha
sanda matha pa thaba aththe satheku misa
miniseku nowe eya dan thahawuruwa atha....
samawnna yahalua melesin kiyanawata
pilithura pamani naha gatumak oba samaga
sanda matha pa thabuma boruwak kiya atha
sanda matha pa thaba aththe satheku misa
miniseku nowe eya dan thahawuruwa atha....
කවුරුන් හෝ හඳේ කොඩිය ගසා ඇතGETUMAK NOMETHA APA ATHARE ATHI WANNE
HODA HETI SITHAA ME GENA MATA PAWASANNE
MINISEKU NOWE NAM SADA MATHA PA THEBUWE
KAWRUDA SADE ACHCHARA LOKU KODI GEHUWE
කවුරුන් හෝ හඳේ කොඩිය ගසා ඇත
කෙසේ නමුත් කොඩියක් නම් හඳේ ඇත
ඒකත් බොරුදැයි මම නම් දන්නේ නැත
මට නම් ඕවගෙන් සතේක වැඩක් නැත
ලංකාවෙන් ඊයේ මොකක්දෝ යැව්වාසද ගැන වැඩක් නැති මුත් බොට සතේ කට
කව්රුන් හෝ විසින් ගලවා ඇත කොඩිය
lakkansaයා ගැන නැත විස් වාස මට
දැන්නම් මචං ඇඩෙනවා මට තනි ඇහැට
නිතරම රා බොන්න උඹ සෙට් වූවෝතින්එළකිරිය පැත්තේ
කවි මඩුවක්ලු ඇත්තේ
ඒත් රා නැත්තේ
කඩේන් බී එන්නම් මෙ පැත්තේ
ඉඳල හිටල බිව්වට අවුලක් නැතියමල් උනත් නෙලලා ගෙනත් මල් - අසුනෙ තිබ්බම යයිලු පරවී
එකම ගෑණිත් එක්ක හිටියම - තරහා වී යනවාලු මලවී
හැමද බීවම එකම ජාතිය - එපා වෙනවා කටට හුරුවී
රා ටිකක් බොන්නටම සිත්විය - හනික ගොස් එමි රෙක්ස දැරිවී
ඔය වගෙ ඇඹුල් රා නම් අපි ගහන්නැතරා මසුරංලු රෙක්සය එය දන්නෑලූ
පූසෙක් වගේ නටනව ඉල්ලල මාලූ
කට්ටක් පමණි වෙන දෙන්නෑ බොට යාළු
වයසක උඹට මා මෙන් ජම්පින් බෑලූ
කටින් බතල හිටවන උඹ වැනි උන්ටනයිට් රයිඩරේ මයිකල් අයියාගේ
ටර්මිනිනේටර් ආනලඩ් කොල්ලාගේ
දැමු වැඩ කියා දුන්නේ මාමලු මාගේ
රෙක්සත් මගෙන් ලගදිම කනවා වාගේ
ලංකාවෙන් ඊයේ මොකක්දෝ යැව්වා
ඒක චන්ද්රිකාවක්දැයි දන්නැතුවා
මොකක් වුනත් අවසන Chinese වූවා
ලෝකෙට එය ලංකාවේ බව කිව්වා
පිටරටකට වසර ගණන් කත් ඇදලා
යන්තම් මොකක් හෝ ඉන් නිකමට ලැබිලා
පාරම් බායි ජනතාවත් අන්දාලා
ජනතාවත් නියමට ලනුවම ගිල්ලා
කවුරුන් ගැසුවමුත් ඩෝ එහෙ මෙහෙ කොඩිය
මටනම් මොකා ගේමට ආවත් රෙඩිය
ගහාලා එහෙම ඩිංගිත්තක් රා වඩිය
හොම්බට අනින්නට තබනෙමි මෙහි අඩිය
ලංකාවෙම එකක් හදල යැව්වා නම්උබනම් දෙන්නෙ නැහැ මට අද නිදියන්න
මගුලක් කියයි ආයෙත් වලි ඇද ගන්න
චන්ද්‍රිකාව යැව්වත් ලොව ජය ගන්න
ආඩම්බරයි නේ, ඒ බව පිළිගන්න
Chinese කාරය ඇත මුළු ලොව හොල්ලාලා
වැඩිපුර කියයි MADE IN CHINES කියලා
දැනගන් REXSO මේ ගැන උබ කියවාලා
මට ආඩම්බරයි අපි MADE IN SRI LANKA