.::KAVIYEN KAVIYA 2::.

nuwandilshan

Member
Apr 13, 2009
51
3
0

අම්මප මලේ වචන ගලයි මගෙ කටට
රේස් කාර් ඕනිද දුප්පතත් රටට
මේව ගැනම උඹ කියවන විට මෙමට
ප්‍රශ්ණෙකි ලැම්බො ලොක්කෙක් ඇරලද උඹට
:baffled::baffled:

දුප්පත් රටේ පෝසත් අය නැතිහින්දා
ලැ‍ම්බෝ ගිනියේ මිල අඩුකර ලා දුන්නා
ලොක්කෙක් ඇවිත් දාගෙන රව්මක් පද්දා
හීනෙන් ඇවිත් ඌ මට ඇරියද මන්
දා
 

nuwandilshan

Member
Apr 13, 2009
51
3
0
SASLIIT නිදි වාගේ මටනම් පෙනෙන්නේ
කවියට පිළිතුරක් මට නැහැ ලැ‍බෙන්නේ
ලැ‍ම්බෝ ගිනිය ගැන මම නැහැ සිතන්නේ
දුප්පත් කමට ෆුට් සයිකල් පදින්නේ
 

lakkansa

Member
May 16, 2012
5
0
0
kawiyen kawiyata pilithura

samawnna yahalua melesin kiyanawata
pilithura pamani naha gatumak oba samaga
sanda matha pa thabuma boruwak kiya atha
sanda matha pa thaba aththe satheku misa
miniseku nowe eya dan thahawuruwa atha....
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    samawnna yahalua melesin kiyanawata
    pilithura pamani naha gatumak oba samaga
    sanda matha pa thabuma boruwak kiya atha
    sanda matha pa thaba aththe satheku misa
    miniseku nowe eya dan thahawuruwa atha....
    සඳ මත මොකෙක් හෝ සි‍ය ප‍ය තැබුවාට
    අපිට පාන්දැ‍යි මිතුරේ කි‍යන් මට
    හරි‍යට කන්න බත් වේලක් නොමැති කොට
    සඳ ගැන සො‍යා නුඹ ලතැවෙන්නේ කුමට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    samawnna yahalua melesin kiyanawata
    pilithura pamani naha gatumak oba samaga
    sanda matha pa thabuma boruwak kiya atha
    sanda matha pa thaba aththe satheku misa
    miniseku nowe eya dan thahawuruwa atha....


    GETUMAK NOMETHA APA ATHARE ATHI WANNE
    HODA HETI SITHAA ME GENA MATA PAWASANNE
    MINISEKU NOWE NAM SADA MATHA PA THEBUWE
    KAWRUDA SADE ACHCHARA LOKU KODI GEHUWE
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    GETUMAK NOMETHA APA ATHARE ATHI WANNE
    HODA HETI SITHAA ME GENA MATA PAWASANNE
    MINISEKU NOWE NAM SADA MATHA PA THEBUWE
    KAWRUDA SADE ACHCHARA LOKU KODI GEHUWE
    කවුරුන් හෝ හඳේ කොඩි‍ය ගසා ඇත
    කෙසේ නමුත් කොඩි‍යක් නම් හඳේ ඇත
    ඒකත් බොරුදැ‍යි මම නම් දන්නේ නැත
    මට නම් ඕවගෙන් සතේක වැඩක් නැත
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    කවුරුන් හෝ හඳේ කොඩි‍ය ගසා ඇත
    කෙසේ නමුත් කොඩි‍යක් නම් හඳේ ඇත
    ඒකත් බොරුදැ‍යි මම නම් දන්නේ නැත
    මට නම් ඕවගෙන් සතේක වැඩක් නැත

    සද ගැන වැඩක් නැති මුත් බොට සතේ කට
    කව්රුන් හෝ විසින් ගලවා ඇත කොඩිය
    lakkansaයා ගැන නැත විස් වාස මට
    දැන්නම් මචං ඇඩෙ‍නවා මට තනි ඇහැට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සද ගැන වැඩක් නැති මුත් බොට සතේ කට
    කව්රුන් හෝ විසින් ගලවා ඇත කොඩිය
    lakkansaයා ගැන නැත විස් වාස මට
    දැන්නම් මචං ඇඩෙ‍නවා මට තනි ඇහැට
    ලංකාවෙන් ඊ‍යේ මොකක්දෝ ‍යැව්වා
    ඒක චන්ද්‍රිකාවක්දැ‍යි දන්නැතුවා
    මොකක් වුනත් අවසන Chinese වූවා
    ලෝකෙට එ‍ය ලංකාවේ බව කිව්වා


    පිටරටකට වසර ගණන් කත් ඇදලා
    ‍යන්තම් මොකක් හෝ ඉන් නිකමට ලැබිලා
    පාරම් බා‍යි ජනතාවත් අන්දාලා
    ජනතාවත් නි‍යමට ලනුවම ගිල්ලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුරුන් ගැසුවමුත් ඩෝ එහෙ මෙහෙ කොඩිය
    මටනම් මොකා ගේමට ආවත් රෙඩිය
    ගහාලා එහෙම ඩිංගිත්තක් රා වඩිය
    හොම්බට අනින්නට තබනෙමි මෙහි අඩිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල් උනත් නෙලලා ගෙනත් මල් - අසුනෙ තිබ්බම යයිලු පරවී
    එකම ගෑණිත් එක්ක හිටියම - තරහා වී යනවාලු මලවී
    හැමද බීවම එකම ජාතිය - එපා වෙනවා කටට හුරුවී
    රා ටිකක් බොන්නටම සිත්විය - හනික ගොස් එමි රෙක්ස දැරිවී
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරිය පැත්තේ
    කවි මඩුවක්ලු ඇත්තේ
    ඒත් රා නැත්තේ
    කඩේන් බී එන්නම් මෙ පැත්තේ
    නිතරම රා බොන්න උඹ සෙට් වූවෝතින්
    සීනි වැඩිවේවි උඹහට නම් නිතැතින්
    බෙහෙත් වලින් ජීවිත ගෙව‍යනු එලෙසින්
    සැර වැඩි එකක් ගහපන් නෝ අවුල් ඉතින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල් උනත් නෙලලා ගෙනත් මල් - අසුනෙ තිබ්බම යයිලු පරවී
    එකම ගෑණිත් එක්ක හිටියම - තරහා වී යනවාලු මලවී
    හැමද බීවම එකම ජාතිය - එපා වෙනවා කටට හුරුවී
    රා ටිකක් බොන්නටම සිත්විය - හනික ගොස් එමි රෙක්ස දැරිවී
    ඉඳල හිටල බිව්වට අවුලක් නැති‍ය
    නිතරම බිව්වොතින් නම් බොට ලෙඩ ගොඩ‍ය
    එහෙනම් ගිහින් බීපන් ගොස් රා කල‍ය
    ඇවිදින් කි‍යාපන් සැර දැනෙනා හැටි‍ය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රා මසුරංලු රෙක්සය එය දන්නෑලූ
    පූසෙක් වගේ නටනව ඉල්ලල මාලූ
    කට්ටක් පමණි වෙන දෙන්නෑ බොට යාළු
    වයසක උඹට මා මෙන් ජම්පින් බෑලූ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රා මසුරංලු රෙක්සය එය දන්නෑලූ
    පූසෙක් වගේ නටනව ඉල්ලල මාලූ
    කට්ටක් පමණි වෙන දෙන්නෑ බොට යාළු
    වයසක උඹට මා මෙන් ජම්පින් බෑලූ
    ඔ‍ය වගෙ ඇඹුල් රා නම් අපි ගහන්නැත
    සීල් කරපු ගල්බෝතල් අපට ඇත
    රිම් එකේ දුවන උඹ රා ගසනු ඇත
    වැඩි වූ විටදි වාඩි‍යේම නිදනු ඇත
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නයිට් රයිඩරේ මයිකල් අයියාගේ
    ටර්මිනිනේටර් ආනලඩ් කොල්ලාගේ
    දැමු වැඩ කියා දුන්නේ මාමලු මාගේ
    රෙක්සත් මගෙන් ලගදිම කනවා වාගේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නයිට් රයිඩරේ මයිකල් අයියාගේ
    ටර්මිනිනේටර් ආනලඩ් කොල්ලාගේ
    දැමු වැඩ කියා දුන්නේ මාමලු මාගේ
    රෙක්සත් මගෙන් ලගදිම කනවා වාගේ
    කටින් බතල හිටවන උඹ වැනි උන්ට
    බ‍ය වී වැඩක් නෑ අප වැනි පොරවල්ට
    රා බී වරෙන් ආපහු වලි දාගන්ට
    දෙන්නම් උඹට බීපුව ආපහු එන්ට
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    ලංකාවෙන් ඊ‍යේ මොකක්දෝ ‍යැව්වා
    ඒක චන්ද්‍රිකාවක්දැ‍යි දන්නැතුවා
    මොකක් වුනත් අවසන Chinese වූවා
    ලෝකෙට එ‍ය ලංකාවේ බව කිව්වා


    පිටරටකට වසර ගණන් කත් ඇදලා
    ‍යන්තම් මොකක් හෝ ඉන් නිකමට ලැබිලා
    පාරම් බා‍යි ජනතාවත් අන්දාලා
    ජනතාවත් නි‍යමට ලනුවම ගිල්ලා


    උබනම් දෙන්නෙ නැහැ මට අද නිදියන්න
    මගුලක් කියයි ආයෙත් වලි ඇද ගන්න
    චන්ද්‍රිකාව යැ‍ව්‍වත් ලොව ජය ගන්න
    ආඩම්බරයි නේ, ඒ බව පිළිගන්න

    Chinese කාරය ඇත මුළු ලොව හොල්ලාලා
    වැඩිපුර කියයි MADE IN CHINES කියලා
    දැනගන් REXSO මේ ගැන උබ කියවාලා
    මට ආඩම්බරයි අපි MADE IN SRI LANKA
     

    nuwandilshan

    Member
    Apr 13, 2009
    51
    3
    0
    කවුරුන් ගැසුවමුත් ඩෝ එහෙ මෙහෙ කොඩිය
    මටනම් මොකා ගේමට ආවත් රෙඩිය
    ගහාලා එහෙම ඩිංගිත්තක් රා වඩිය
    හොම්බට අනින්නට තබනෙමි මෙහි අඩිය

    අඩියක් ගහල ඇවිදින් තැ‍බුවොත් අඩිය
    හිට ගන් කෙලින් උබ පෙන්නන්නට රෙඩිය
    වැනුනොත් දෙපෙත්තට උබ තබමින් අඩිය
    ගහනවා පස්ස පෙත්තේ මම ඔය කොඩිය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබනම් දෙන්නෙ නැහැ මට අද නිදියන්න
    මගුලක් කියයි ආයෙත් වලි ඇද ගන්න
    චන්ද්‍රිකාව යැ‍ව්‍වත් ලොව ජය ගන්න
    ආඩම්බරයි නේ, ඒ බව පිළිගන්න

    Chinese කාරය ඇත මුළු ලොව හොල්ලාලා
    වැඩිපුර කියයි MADE IN CHINES කියලා
    දැනගන් REXSO මේ ගැන උබ කියවාලා
    මට ආඩම්බරයි අපි MADE IN SRI LANKA
    ලංකාවෙම එකක් හදල ‍යැව්වා නම්
    ආඩම්බර වෙනවා එ‍යහට මම නම්
    එනමුත් තිබෙන්නේ Chinese label නම්
    සතුටු වන්නෙ කොහොමද එ‍ය පිටරට නම්


    ඇත්ත උඹත් ලංකාවේ product එකක්
    එහෙම අ‍යෙක් ඉන්නේ ලෝකෙටම එකක්
    මූට්ටු වී තිබුනොත් Chinese කොටසක්
    මෙලහකටත් කැඩිලා උඹගේ අන්ඩක්


    චීනා හදන්නේ ටකරං දෙවල් ‍ය
    කල් පැවැත්ම අතිනුත් එ‍ය අන්තිම‍ය
    චන්ද්‍රිකාවටත් එ‍ය පොදු වි‍ය හැකි‍ය
    පොලව මතට ආපහු පත බෑවේ‍ය