Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා......

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Patta Story ya...... danui hariyatama terune...... Mama meka iwarakara bn.... uba mulin iwarakarapu widiyata wena athi...:lol:
     
    blue_in_rio

    Well-known member
  • ow bn....strike force mission venama gahanna oneda:oo::oo::oo:

    Strike force mission වෙනම ගැහුවට නම් වැඩක් නැහැ.සරලව කිව්වොත් මෙහෙමයි වෙන්න ඕනා.

    1)Karma අනිවා බේරගන්න ඕනා.
    2)Farid නොමැරී ඉන්න ඕනා Odysseus mission එක වෙනකම්ම්.(ඒකට ඉතින් Harper මරන්න ඕනා කියන එක කියන්න ඕනා නෑනේ :oo::oo: )
    3)strike force mission ඔක්කොම, story එක යන ගමන්ම, Odysseus mission එක පටන් ගන්න කලින් ගහලා ඉවර කරන්න ඕනා (ගහලා ඉවර කරන්න ඕනා කිව්වේ mission fail නොවී, success වෙන්න ඕනා) :baffled::baffled:

    there are other endings too.

    If Menendez is spared, Chloe is killed and Mason's fate is unresolved, Section will apprehend Menendez and take him into custody. The cyberattack will succeed, allowing Menendez to escape. He kills Woods in the retirement home before visting his sister's grave, dousing himself in gasoline, and readying a lighter.

    If Menendez is killed, Chloe's fate is unresolved and Mason is killed, Section will visit his father's grave. Menendez's followers will riot when they learn of his assassination from a video Menendez programmed to post in that event, ending with a cut of the White House burning.

    If Menendez is killed, Chloe's fate is unresolved and Mason lives, Section will kill Menendez before reuniting with his father at the retirement home, and Menendez's followers will riot.

    යකෝ, ගෙඩි පිටින් net එකේ තියෙන ඒවා copy, paste කරන්න බොට ලැජ්ජා නැද්ද යකෝ.... :frown::frown: අනික මෙතන මම කියනදේට වඩා වැඩි යමකුත් නැහැනේ. :oo::oo: තෝ අපේ clan එකේ එකෙක් කියන්නත් ලැජ්ජයි යකෝ..... :(:( කවුද උබව TM එකට ගත්තු එකා ?? :baffled::baffled:
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Strike force mission වෙනම ගැහුවට නම් වැඩක් නැහැ.සරලව කිව්වොත් මෙහෙමයි වෙන්න ඕනා.

    1)Karma අනිවා බේරගන්න ඕනා.
    2)Farid නොමැරී ඉන්න ඕනා Odysseus mission එක වෙනකම්ම්.(ඒකට ඉතින් Harper මරන්න ඕනා කියන එක කියන්න ඕනා නෑනේ :oo::oo: )
    3)strike force mission ඔක්කොම, story එක යන ගමන්ම, Odysseus mission එක පටන් ගන්න කලින් ගහලා ඉවර කරන්න ඕනා (ගහලා ඉවර කරන්න ඕනා කිව්වේ mission fail නොවී, success වෙන්න ඕනා) :baffled::baffled:

    :baffled::baffled:

    oka kalin kiyanna epey bn:oo::oo::oo: heta aye parak gahala danna one:baffled::baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • Strike force mission වෙනම ගැහුවට නම් වැඩක් නැහැ.සරලව කිව්වොත් මෙහෙමයි වෙන්න ඕනා.

    1)Karma අනිවා බේරගන්න ඕනා.
    2)Farid නොමැරී ඉන්න ඕනා Odysseus mission එක වෙනකම්ම්.(ඒකට ඉතින් Harper මරන්න ඕනා කියන එක කියන්න ඕනා නෑනේ :oo::oo: )
    3)strike force mission ඔක්කොම, story එක යන ගමන්ම, Odysseus mission එක පටන් ගන්න කලින් ගහලා ඉවර කරන්න ඕනා (ගහලා ඉවර කරන්න ඕනා කිව්වේ mission fail නොවී, success වෙන්න ඕනා) :baffled::baffled:

    oka kalin kiyanna epey bn:oo::oo::oo: heta aye parak gahala danna one:baffled::baffled::baffled:

    ඔව්, උබ හරි.මේක thread එක දාද්දි මගේ අතින් වෙච්ච ලොකු අතපසුවීමක්.කරුමෙට දැන් මුල් thread එක edit කරන්නත් බැහැ. :(:(:(:(:(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්මට සිරි. පිස්සු හැදිලා ආයේ හැදෙනවා. මරේ මරු මචන්. නියමට walkthrough එක දීලා තියෙනවා.
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • machan mamath anthimata memendezwa maranne nathuwa hireta allala dunna, miniha ethanin panina video ekak game eke anthimata giya.

    uba ithin hariyata play karala ne.ekai scene eka. :(:(

    අම්මට සිරි. පිස්සු හැදිලා ආයේ හැදෙනවා. මරේ මරු මචන්. නියමට walkthrough එක දීලා තියෙනවා.

    11.gif
    11.gif
    Thanks macho
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Strike force mission වෙනම ගැහුවට නම් වැඩක් නැහැ.සරලව කිව්වොත් මෙහෙමයි වෙන්න ඕනා.

    1)Karma අනිවා බේරගන්න ඕනා.
    2)Farid නොමැරී ඉන්න ඕනා Odysseus mission එක වෙනකම්ම්.(ඒකට ඉතින් Harper මරන්න ඕනා කියන එක කියන්න ඕනා නෑනේ :oo::oo: )
    3)strike force mission ඔක්කොම, story එක යන ගමන්ම, Odysseus mission එක පටන් ගන්න කලින් ගහලා ඉවර කරන්න ඕනා (ගහලා ඉවර කරන්න ඕනා කිව්වේ mission fail නොවී, success වෙන්න ඕනා) :baffled::baffled:

    යකෝ, ගෙඩි පිටින් net එකේ තියෙන ඒවා copy, paste කරන්න බොට ලැජ්ජා නැද්ද යකෝ.... :frown::frown: අනික මෙතන මම කියනදේට වඩා වැඩි යමකුත් නැහැනේ. :oo::oo: තෝ අපේ clan එකේ එකෙක් කියන්නත් ලැජ්ජයි යකෝ..... :(:( කවුද උබව TM එකට ගත්තු එකා ?? :baffled::baffled:

    ithin ban mama kiyapu dea wadidia? aye type karanna one naha ne ban. waraddak kiwwe nane. uba dala nathi nisa mama damme. TM ekata gaththe presi. :lol::lol: y problem son?