

චිරි චිරි වැස්ස;13953146 said:




මම කට්ටා;13950535 said:අය්යෝ සල්ලි පරදිනවා කියලා දැන දැනත්
මේකට සහභාගී වෙන්න වෙලානේ


වැඩ කටයුතු අදික වීම නිසා සස්ලිට් අයියාගේ තේරීම තවම ලැබුනේ නෑහෑ..
ලැබුනු සැනින් ඒසෙනින් දාන්නම්...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම කට්ටා;13951887 said:දැක්කනේ අන්න මිනිස්සු අලුත් තරඟයකින් නව ජයග්රාහකයෝ එලකිරියට පත් වෙලා එනකොට
පරන ජයග්රාහකයෝ තමන්ගේ
කප් එක තියලා නම්බු පිටින් අයින් වෙනවා
නැත්නම් තව අවුරුදු 10 විතර යනකොට එලකිරි එකේ
හැම එකාගෙම ඇවටා එක
මොකක් හරි තරඟයකින් දින්න එකක් වෙයි
ඇත්තටම අපේ දත් කිඹුලා ආදර්ශමත් චරිතයක්
ඒකනෙ මම අංකල් කියන්නේ


menna machan EK Traveler logo eka..........
![]()
RePost බුවා;13956316 said:oke tikak podi size eka nedda ayye? avatar size ekak,,,,