*•.¸¸❤ Elakiri star; FINAL ROUND SELECTORS ❤¸¸.•*¨

59597_10151162320705847_589021334_n.jpg


කෝ සද්දේ:lol::lol::lol:
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    චිරි චිරි වැස්ස;13953146 said:

    පොඩි එකා කට වහගෙන හිටු නැත්නම් ගහනවා බබාට කිරිබඩ යන්න:frown::frown::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13950535 said:
    අය්යෝ සල්ලි පරදිනවා කියලා දැන දැනත්
    මේකට සහභාගී වෙන්න වෙලානේ

    :(:(:(:(:(:(:(:(:(:(
    :lol::lol::lol::lol::lol:
    :growl::growl::growl::growl:
    :frown::frown:
    :cool:
    :cool:
    :cool:

    සේම් හියර් බ්‍රො:cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13951887 said:
    දැක්කනේ අන්න මිනිස්සු අලුත් තරඟයකින් නව ජයග්‍රාහකයෝ එලකිරියට පත් වෙලා එනකොට
    පරන ජයග්‍රාහකයෝ තමන්ගේ
    කප් එක තියලා නම්බු පිටින් අයින් වෙනවා
    නැත්නම් තව අවුරුදු 10 විතර යනකොට එලකිරි එකේ
    හැම එකාගෙම ඇවටා එක
    මොකක් හරි තරඟයකින් දින්න එකක් වෙයි

    ඇත්තටම අපේ දත් කිඹුලා ආදර්ශමත් චරිතයක්

    ඒකනෙ මම අංකල් කියන්නේ

    :lol::lol::lol::lol:

    :lol::lol: