How many eggs do U eat per day? o.O

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
එළ කිරි යාළුවන්ගෙන් අහන්න පොඩි ගැටලුවක් තියෙනවා මට. මම දැනට අවුරුදු 1.8 කට වැඩි කාලයක ඉඳන් කාය වර්ධනය කරනවා. :D ඒ කිව්වෙ මේ මහා පරිමානෙන් නෙමේ. ගෙදර තමා කරන්නේ උපකරන ටිකක් සෙට් කරගෙන. ;) මම ගොඩක් දේවල් ඉගෙන ගන්නේ ebooks කියවල , කායවරධනය සම්බන්ද ෆෝරම්ස් කියවල. ඒ වගේම ස්කූබිගෙ සයිට් එකෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අනංමනං කිව්වට ගැටුව කිව්වෙ නෑනේ. :lol::lol::lol:

මේකයි ගැටලුව, කායවර්ධනය කරන්න හොඳ පෝෂණයක් අවශ්‍යයි නේ. ඉතින් මම දැනට අවුරුද්කට ආසන්න කාලෙක ඉඳන් දවසට බිත්තර 6ක් උදේට බොනව දෙහි පොඩ්ඩකුත් දාල. මට දැන ගන්න ඕනෙ මේකේ අතුරු අබාද තියේද කියල? දන්න කෙනෙක් කියනවද? මම බිත්තර 6න් 4ක සුදුමදය විතරයි ගන්නෙ. ඉතිරි 2කේ කහමදයත් ගන්නව. මේක මගේ පෝෂනයට ප්‍රමාණවත්ද? :eek: හොඳ නැද්ද? කාට හරි කියල දෙන්න පුලුවන්ද?

මම මේ ගැන internet එකේ ගොඩක් හොයල බැලුව. ෆෝරම් කියවන්න ගියාම නිකන් පිස්සු වගේ එක එක අය එක එක දේවල් කියන්නේ. හරි අදහසක් ගන්න තරම් විශ්වාසයක් නෑ..අනික මට කායවරධන උපදේෂකයෙකුත් නෑ..

මගේ උස අඩි 5 අඟල් 11 ක් විතර
බර 85kg

මම මස් කන්නෑ. පව් ගැනහිතල නම් නෙමේ මට ‍ලොකු අප්‍රියතාවයක් තියෙනවා. :yes: මාළු උනත් කන්නේ අබුල්තියල් විතරයි. :) ඉතින් මට මේ බිත්ර ගැටලුව ගැන දැනගන්න උවමනායි. :):):) සප්ලිමන්ට්ස් ගන්න බයයි, හැමෝම එක එක කතා කියන නිසා.:yes::yes::yes:

මම දන්න විදියට බිත්තරවල ප්‍රෝටීන ගෑම් 6ක් විතර ආසන්නව තියෙනවා.. එක කිලෝගෑම් එකකට මගේ ඇ‍ගේ. ප්‍රෝටීන2 විතර වත් දවසට ඕනනේ. ඉතින් ඇත්තටම මට දවසට ලැබෙන පෝෂණය ගොඩක් අඩුයි, ඒත් අම්ම ගොඩක් බයෙන් ඉන්නෙ බිත්තර ගොඩක් දවසට බොන නිසා. ඒවගේම මේ බිත්තර නිසා මගේ හෝමෝන පද්ධතියට ගැටලු ඇති වෙයිද? :eek::eek:

මට වැඩිය මේගැන දැනීමක් නෑ ඒනිසා උදව්වක් විදයට මේ සම්බන්දව අත්දැකීම් සහ දැනම තියෙන එළකිරි යාලුවෙක් කියල දෙනවනම් ගොඩක් වටිනව, ලංකාවෙ දොස්තරලගෙන් අහන්න ගියාම සමච්චලේට වගේ මූන බලන්නෙ. අල බතර , කොස් කන්නලු :eek::eek::eek:

ස්තුතියි - shan_wicram
 
Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Bittara kapan omelet dala, oya kana sudu mada kaha mada gana hari. Thawa Oats cup ekak ekka cook karapan. Patta rahai. Microwave karapan ethakota thawath hodai. Amuwen kannepa protein thibbata tota leda hedei yakooo.. :eek:
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Bittara kapan omelet dala, oya kana sudu mada kaha mada gana hari. Thawa Oats cup ekak ekka cook karapan. Patta rahai. Microwave karapan ethakota thawath hodai. Amuwen kannepa protein thibbata tota leda hedei yakooo.. :eek:

ස්තුතියි මචන් රිප්ලයි එකක් දැම්මට. මේකයි මචන් මම තෙල්දාපු කෑම වැඩිය කන්නෑ. සෑහෙන්න රස තමයි ලෝක අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ. අවුරුදු දවස්වල කෑම මේසෙ පැත්තෙ වත් යන්නෑ. සෑහෙන්න ගේමක් දීල කට පරිස්සන් කරන් ඉන්නෙ. :D:D
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
husain bolt eating 12 per day

:yes::yes::yes:

Peanut butter kapan oats ekka. Thawa Whole Milk beepan udeta slice bread toast karala eke Peanut butter gala kala.

කිරි සහ බටර් ගන්නව මචන්..:yes:

biththara 6k sudumada 2k :shocked::shocked:

ubata cholesterol hadeyi :sorry:

නෑ මචන් 4ක කහ මදය අයින් කරල ගන්නෙ. මගේ අම්මත් බය වෙලා ඉන්නෙ ඔය කේස් එකනිසා.

මම කට්ටා;13976759 said:
sirawatama danna kenek kiyannako.

eka neme masayakata biththara 200 withara yanawa athine ban ubalage gedhara ayata

මම මචන් මස් කන්නෑනේ. ඉතින් ප්‍රෝටීන ගොඩක් ඕනනේ. මසල්ස් රිකවරි කරගන්න.
 
Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
ස්තුතියි මචන් රිප්ලයි එකක් දැම්මට. මේකයි මචන් මම තෙල්දාපු කෑම වැඩිය කන්නෑ. සෑහෙන්න රස තමයි ලෝක අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ. අවුරුදු දවස්වල කෑම මේසෙ පැත්තෙ වත් යන්නෑ. සෑහෙන්න ගේමක් දීල කට පරිස්සන් කරන් ඉන්නෙ. :D:D

Thel kiwata Coconut oil use karannepa ban. Olive oil hari sesame oil hari sunflower oil hari use kara. Ewa echchara aulak na. Anika oats tika microwave karanna oil tikai onath. Hadala kala balako amuthuma rasak thiyenne. Miris ehema hiriyata kapala dahan. Rotiyak wage hadaganin. Roti tharam ganakamata newei. Tikak diyaruwata. Eka microwave thetiyaka dala microwave kara. Thel ona wenne e thetiye tikak ganna witarai. Anika protein walin witarak wedak na ban Carbohydrate Vitamins ehema ona enga hedenna.
 
ස්තුතියි මචන් ඕට් ඇතුලු ගොඩක් ඇටවර්ග ගන්නව, රටකජු අමුවෙන් ගන්නව ගොඩක් මන් ඉස්සර ඉඳන් ඒ කිරි රසට ආසයි. ඕව් මචන් කාබෝහයි‍ඩ්‍රේට් මම ගොඩක් ගන්නව නැත්නම් සෙල්ලන් කරන්න ශක්තිය නෑනේ, ගොඩක් බත් තමයි ගන්නේ. විටමින් ගැනත් හිතනව මචන් ඒකයි දෙහි ටිකක් දාල බිත්තර ගන්නේ බිත්තරවල යකඩ අවශෝෂනය පහසු කරගන්න, මම දන්න විදියට සම්පූර්ණ පෝටීන වර්ග 20ක් තියෙනව බිත්තරවල , අසම්පූර්ණ ප්‍රෝටීනත් තියෙනව තමයි, ඒව අනෙක් කෑම වලින් ලැබෙනව ඇතිනේ,

මට ලොකුම කේස් එක තමයි ප්‍රෝටීන මගේ ඇගේ බරට අනුව දෛනිකව නොලැබෙන එක, ම‍ගේ පුරුදුත් එක්ක, බිත්තර ප්‍රමාණය වැඩිකරන්නත් බයයි, මම වයසට යනකොට මේවගෙන් කේස් එයිද දන්නෑ, දැනට මගේ ලේවල තත්වය හොඳයි...:D:yes:
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mata kiyala thiyenne biththara sudu mada one tharam ganna kaha mada vediya kanna epa kiyala
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    උබ ඔච්චර ගේමක් දෙන්නෙ මොකටද බන් ? :eek:

    මගේ ඩ්‍රීම් බොඩි එක ගන්න මචන්. ඒ ඉතින් ගොඩක් කොල්ලන්ගෙ තියෙන අහිංසක හීනය්නේ :D:D:D මගෙත් එහෙමයි. ඇයි මචන් කරන්නැද්ද? :eek:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    තෑන්ක්ස් මචන්. :yes:

    mata kiyala thiyenne biththara sudu mada one tharam ganna kaha mada vediya kanna epa kiyala

    මම මචන් සුදු 6යි කහ 2යි දවසට ගන්නේ. උබ මචන් කීයක් දවසට ගන්නවද? කොච්චර කල් ඉඳල ගන්නවද? කේස් එකක් බ්ලඩ් වල ඇවිත් නැද්ද? :eek::eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබ ඔච්චර ගේමක් දෙන්නෙ මොකටද බන් ? :eek:

    හනේ කාට කියන්නද බන් :lol:
    මම නම් සමහර දවසට උදේට කන්න වෙලාවකුත් නැ
    මම දවසට කිලෝමීටර 18 ක් විතර බයිසිකලේ පාගනව. ඒක ඉතින් මම හැමදාම යන එක වැඩට යනව ක්ලාස් යන්නෙ ඔක්කොම පුස් බයිසිකලේ
    එතන නම් සැහෙන වයායාමයකි
    මගෙත් 85kg :shocked:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මගේ ඩ්‍රීම් බොඩි එක ගන්න මචන්. ඒ ඉතින් ගොඩක් කොල්ලන්ගෙ තියෙන අහිංසක හීනය්නේ :D:D:D මගෙත් එහෙමයි. ඇයි මචන් කරන්නැද්ද? :eek:

    අහ් ඒකද මචන්, එල සුබ පතනව​, මම අදුරන ඩොකෙක් ඉන්නව විස්තර ටිකක් අහල කියන්නම්කො. මම නම් කියන්නෙ, ඔහොම කැවට කමක් නැ උබ හොදට ව්‍යායාම කරනවනම්,

    මම කරන්න ? යකෝ මම නිකන් ලබ්බට කෝටු ගැහුව වගේ, සාමාන්‍ය පුද්ගලයෙක් වීම මගෙ බලපොරොත්තුව බන්,
    :lol: :lol: :lol:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හනේ කාට කියන්නද බන් :lol:
    මම නම් සමහර දවසට උදේට කන්න වෙලාවකුත් නැ
    මම දවසට කිලෝමීටර 18 ක් විතර බයිසිකලේ පාගනව. ඒක ඉතින් මම හැමදාම යන එක වැඩට යනව ක්ලාස් යන්නෙ ඔක්කොම පුස් බයිසිකලේ
    එතන නම් සැහෙන වයායාමයකි
    මගෙත් 85kg :shocked:

    අම්මෝ දවසට කිලොමීටර් 18ක් ‍‍ෆුට් බයික් එකෙන් යනව කි‍යන්නේ. ලොකු ව්‍යායාමක් නේ. :shocked::shocked::shocked: නමුත් එවැනි ව්‍යායාම විදිමත් නෑ මචන්, ඇගේසියලු කොටස්වලට නිසියාකාරව ව්‍යායාම ලැබෙන විදියට නියමිත තාක්ෂනයට කරන්න ඕන නැත්නම් ප්‍රතිඵල අඩුයි.

    ඔයා‍ගේ උස කීයද?