හනේ කාට කියන්නද බන්
මම නම් සමහර දවසට උදේට කන්න වෙලාවකුත් නැ
මම දවසට කිලෝමීටර 18 ක් විතර බයිසිකලේ පාගනව. ඒක ඉතින් මම හැමදාම යන එක වැඩට යනව ක්ලාස් යන්නෙ ඔක්කොම පුස් බයිසිකලේ
එතන නම් සැහෙන වයායාමයකි
මගෙත් 85kg![]()
එල බන්, මරු පුස් සයිකල් පදින එකනම්, උදේට කාපන් ගැස්ට්‍රික් හදගන්නෙ නැතුව







