How many eggs do U eat per day? o.O

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Mama biththara dakalath naha... Kalukumek pana pitin dakalath nadda manda.. Xmas ekata haduwata passe thama dakinne :D
heheeeee ela ela :D
අම්මෝ මචන් ලොකු දෙයක්. මට තියෙන ලොකුම බය ඔය හෝමෝන කේස් එක තමයි, කොලෙස්ටෙරෝල් වල‍ටවත් බය නෑ එච්චර. තෑන්ක්ස් මචන් ලොකුම ලොකු උදව්වක් :yes::yes::yes:

ok machan. heta ahala kiyannam :D
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Biththara godak kala ubata wena wena leda hadewi machan 22 wage wena kota.. udheta 5km wage duwana un thama biththara 1k kiri walata dala bonne.. Ubata sema naththam elakiri walata Biththara 1k dala beepan machan.. Mas kaapan machan kohoma hari..

මචන් කොලෙස්ටෙරෝල් කේස් වගේද? දැනට නම් බ්ලඩ් අවුලක් නෑ. මම බයේ ඉන්නේ මේ හොර්මෝන කේස් එක තමයි:D ඩොකාලනම් කියන්නේ එ‍හෙම අවුලක් නෑ කියල මේවගෙ ගොඩක් ලොකු බලපෑම් තියෙන්නේ පොඩි බබාලටලු. එයාලගේ හොර්මෝන පද්දති‍යට යම් යම් බලපෑම් වෙලා ඉක්මනට මාස් සුද්දිය පටන් ගැනීම, ස්නායු සන්වේදනයේ ගැටලු එන්න පුලුවන්ලු. ඒවත් එච්චරටම නෑලු. ඒකලු සෞඛ්‍ය අමාත්‍යන්ශය හැම පාසල් ලමයෙක්ගේම දිවා ආහාර වේලට බිත්තරයක් අනිවාර්යය කරල තියෙන්නේ.

ඒත් සමහරු ඒක අවදානම් ලු. අනේ මන්ද මචන් මම නිකන් කරකවල අතඇරල වගේ කවුරු හරිද කවුරු නිවැරිදිද කියල තේරෙන්නෑ..:yes:
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Watu bithhtara kaapan machan :) Rahak nam naha, eth ithin gunai :)

ඔහ් ඒව හොඳඳ මචන්, හැම සුපර් මාර්කට් එකකම ව‍ගේ තියෙනවද? මචන් ඒවගේ විශේෂත්වය මොකක්ද? පහසුවෙන් සොයාගන්න බැරිනම් ප්‍රායෝගික නෑ. ස්තුතියි මචන් අලුත් දෙයක් කිව්වට.:D
 
BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මචන් කොලෙස්ටෙරෝල් කේස් වගේද? දැනට නම් බ්ලඩ් අවුලක් නෑ. මම බයේ ඉන්නේ මේ හොර්මෝන කේස් එක තමයි:D ඩොකාලනම් කියන්නේ එ‍හෙම අවුලක් නෑ කියල මේවගෙ ගොඩක් ලොකු බලපෑම් තියෙන්නේ පොඩි බබාලටලු. එයාලගේ හොර්මෝන පද්දති‍යට යම් යම් බලපෑම් වෙලා ඉක්මනට මාස් සුද්දිය පටන් ගැනීම, ස්නායු සන්වේදනයේ ගැටලු එන්න පුලුවන්ලු. ඒවත් එච්චරටම නෑලු. ඒකලු සෞඛ්‍ය අමාත්‍යන්ශය හැම පාසල් ලමයෙක්ගේම දිවා ආහාර වේලට බිත්තරයක් අනිවාර්යය කරල තියෙන්නේ.

    ඒත් සමහරු ඒක අවදානම් ලු. අනේ මන්ද මචන් මම නිකන් කරකවල අතඇරල වගේ කවුරු හරිද කවුරු නිවැරිදිද කියල තේරෙන්නෑ..:yes:

    cholesterol nam kohomath enawa ubata! hormones case ewi kiyala baya nam gam biththara kaapan machan.. rupiyal 5k withara ganan wadi wenne.. gam biththara wala kisima wasak wisak naha. Gunath ekka..... Habai gam bithhtara 1 kaapan dawasakata.. farm biththara 10 wada gunai eka gam biththarayak..

    Machan biththara week ekata 2kata wada kanna epa kiyala issara idanma kiwwe. Dhan eka eka thamange wasiyata wena baila gahanawa ;)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒකලු සෞඛ්‍ය අමාත්‍යන්ශය හැම පාසල් ලමයෙක්ගේම දිවා ආහාර වේලට බිත්තරයක් අනිවාර්යය කරල තියෙන්නේ.

    ඒ කිරි බිත්තර වෙලෙන්දන්ගෙ කොමිස් එක ගන්න නෙ බන් :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    cholesterol nam kohomath enawa ubata! hormones case ewi kiyala baya nam gam biththara kaapan machan.. rupiyal 5k withara ganan wadi wenne.. gam biththara wala kisima wasak wisak naha. Gunath ekka..... Habai gam bithhtara 1 kaapan dawasakata.. farm biththara 10 wada gunai eka gam biththarayak..

    Machan biththara week ekata 2kata wada kanna epa kiyala issara idanma kiwwe. Dhan eka eka thamange wasiyata wena baila gahanawa ;)

    :yes: ගං කුකුල් බිත්තර හොඳයි.
    ෆුඩ්සිටියෙ එහෙම ගන්න තියනවද?:eek:
     
    මචන් ගම් බිත්තර ෆුඩ්සිට්වල තියෙනවද? හරියටම ගම් බිත්තර අඳුනගන්නෙ කොහොමද? ගාන නම් අවුලක් නෑ හොර්මෝන කේස් නැත්නම්, බය නැතිව ගන්න පුලුවන්.:yes:

    ඒ කිරි බිත්තර වෙලෙන්දන්ගෙ කොමිස් එක ගන්න නෙ බන් :lol:
    අනේ මචන්ද මචන්ල. ගොඩක් අයගෙ උත්තර එකිනෙකට හාත්පසින්ම වෙනස්. හැබැයි බිත්තර වැඩිපුර ගන්න ගත්තම රිකවර් වෙන්න යන කාලය පොඩ්ඩක් අඩුඋනා. ;)
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පැටියා;13977791 said:
    :yes: ගං කුකුල් බිත්තර හොඳයි.
    ෆුඩ්සිටියෙ එහෙම ගන්න තියනවද?:eek:

    Foodcity wala nam mama dakala naha machan.. api ganne laga gedarakin :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් ගම් බිත්තර ෆුඩ්සිට්වල තියෙනවද? හරියටම ගම් බිත්තර අඳුනගන්නෙ කොහොමද? ගාන නම් අවුලක් නෑ හොර්මෝන කේස් නැත්නම්, බය නැතිව ගන්න පුලුවන්.:yes:

    සයිස් එකෙන් පොඩියි. සුදු පාටයි (සුදු පාට බ්‍රොයිලර් බිත්තරත් තියෙනවා) :)
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මචන් ගම් බිත්තර ෆුඩ්සිට්වල තියෙනවද? හරියටම ගම් බිත්තර අඳුනගන්නෙ කොහොමද? ගාන නම් අවුලක් නෑ හොර්මෝන කේස් නැත්නම්, බය නැතිව ගන්න පුලුවන්.:yes:

    අනේ මචන්ද මචන්ල. ගොඩක් අයගෙ උත්තර එකිනෙකට හාත්පසින්ම වෙනස්. හැබැයි බිත්තර වැඩිපුර ගන්න ගත්තම රිකවර් වෙන්න යන කාලය පොඩ්ඩක් අඩුඋනා. ;)

    Foodcity eke naha machan mama danna tharamin.. paaten adura ganna puluwan machan. Rasenuth adura ganna puluwan :)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Foodcity wala nam mama dakala naha machan.. api ganne laga gedarakin :)

    ෂිට් මචන් අන්න ඒක තමයි කේස් එක, පහසුවෙන් හොයාගන්න බැරිඋනාම තමයි අවුල. :no:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පැටියා;13977830 said:
    සයිස් එකෙන් පොඩියි. සුදු පාටයි (සුදු පාට බ්‍රොයිලර් බිත්තරත් තියෙනවා) :)

    elien nam adura ganna amarui ne bun.. boylar podi biththarath enawa ne
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පැටියා;13977830 said:
    සයිස් එකෙන් පොඩියි. සුදු පාටයි (සුදු පාට බ්‍රොයිලර් බිත්තරත් තියෙනවා) :)

    විශ්වාසවන්ත තැනකින් ගත්තෙ නැත්නම් රුවටෙන්න පුලුව්වගේ. ස්තුතියි මචන් කියල දුන්නට. :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Foodcity wala nam mama dakala naha machan.. api ganne laga gedarakin :)

    ;) ඔවු ගං කුකුල් බිත්තරත් හොයාගන්න අමාරුයි.
    සමහර කඩ තියනවා ගං කුකල්ලු පණ පිටින් තියාගෙන ඉන්න. අපි කිවුවහම මරලා දෙන.
    ඒ වගේ තැං වලත් තියනවා :)
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ෂිට් මචන් අන්න ඒක තමයි කේස් එක, පහසුවෙන් හොයාගන්න බැරිඋනාම තමයි අවුල. :no:

    Rasa watuna un hoyan enne bun... ubath gewal laga than wala balapan mulinma.. mas kada walin ehema ahapan un dannawa ganna than..