පැටියා;13977843 said:ඔවු ගං කුකුල් බිත්තරත් හොයාගන්න අමාරුයි.
සමහර කඩ තියනවා ගං කුකල්ලු පණ පිටින් තියාගෙන ඉන්න. අපි කිවුවහම මරලා දෙන.
ඒ වගේ තැං වලත් තියනවා![]()
20 per day,
10 egg whites +10 whole eggs
around 100g protein a day from that.I need around 250g of protein,from shakes I take 50g and from meat around 100-150grams





දැන් නිදියන්නත් වෙලාව හරි. අපි එහෙනම් ඉඩ තියෙන වෙලාවක නැවතත් සෙට් වෙමු. 

ඔව් මචන් මම ගන්න ප්‍රමාණය මදි තමයි තාක්ෂනය අනුව, බිත්තර නිසා අතුරුප්‍රථිපල ඇති වෙයි කියල බයේ තමයි ඉන්නේ, යෝක් 10ක් වැඩි නැද්ද? ඔයා සෙල්ලන් කරන්නේ(දැනට ඉන්නේ- ඇඩ්වාන්ස්ඩ් බොඩිබිල්ඩින්ද? ) මොන ස්ටේජ් එකේද? ඔයා ගන්න සප්ලිමන්ට්ස් මොනවද? මස් කන්න බැරි එක තමයි අවුල. ස්තුතියි මචන් ඔයානම් අනිවා සෙල්ලම් කරන කෙනෙක් කියල පේනවා. ස්තුතියි ඉන්ෆෝවලට.
http://www.dailymail.co.uk/health/article-1356614/Eggs-Forget-high-cholesterol-warnings-theyre-healthier-ever.html
Pinak dahamak karagena, demawu piyange urumen lebuna enga tiyena widihata tiyagena inne netuwa mokatada bittara kaka enga leda karaganne...
Ape enga heduwata wedak ne, eka pichila waharila kara wela yanawa ....Mole hadagena banak dahamak anuwa jeewat wunot ona kalekata shakthiya athi honada inna.....



මෙහෙමයි මල්ලී ,,,
ඔය ප්‍රශ්නයට මම හිතන්නේ නැහැ කාටවත් සාධාරණ පිළිතුරක් දීමට හැකිවෙයි කියලා.
මොකද එක එක පුද්ගලයින් ඔය ගැන දරන්නේ එක එක මත.
ඩොක්ටර්ස්ලා උනත් එහෙමයි..අන්තර්ජාලයේ තියන කරුනුත් එකින් එකට වෙනස්.
මමත් දැන් අව්රුද්දක් තිස්සේ BODY CUTTING කරනවා ඒක නිසා මම සතියකට බිත්තර 3ක් වගේ කනවා..
ඔයා කලබල නොවී පොඩ්ඩක් මම කියනදේ අහන්ඩ,,
ඕනෑම දෙයක් ඕනිවට වඩා හොද නැහැ කියන කතාව ඇත්තක්..
ඒකනිසා ඔයා එක මාසයක් ඔයා ඔය ගන්න බිත්තර ටික ගන්ඩ,,
අනිත් මාසයේ බිත්තර කෑම සම්පුර්ණයෙන්ම නතර කරලා.GOLD STANDARD WHEY වගේ හොදම ප්‍රෝටීන් SUPPLEMENT එකක් ගන්ඩ...
![]()
ඒත් එක්කම MULTIVITAMIN එකකුයි FISH OIL එකකුයිත් ගන්ඩ..මම ඔයාට සහතික වෙනවා මේවායේ කිසිම අතුරු ආබාදයක් නැතැයි කියලා.
![]()
![]()
මේ SUPPLEMENT ටික ඉවර උනහම ඔයා ආයෙත් මුකුත්ම ගන්නේ නැතුව(බිත්තරවත්)..සති දෙකක්වත් සෙල්ලම් කරන්ඩ..
ඊට පස්සේ ආයෙත් බිත්තර ඩයට් එකෙන් පටන්ගන්ඩ..මේක ඔයාට කරන්ඩ අමාරුවෙයි මොකද ඔයා බිත්තර වලට අනවශ්‍ය විදිහට හුරුවෙලයි ඉන්නේ.
ඒකනම් එච්චරම හොද දෙයක් නෙවෙයි.
දෙසැම්බර් මුල වගේ මම රජයෙ රෝහලකට ගිහින් කායික සායනයේ ලොකු ඩොක්ටර් එක්ක කතා කලා. (ප්‍රයිවට් ගිහින් ඕනතරම් සවුත්තු වී ඇත. අපරාදෙ සල්ලි.) ඉතින් එයාටත් ඕක කිව්වම හිනා උනා.
එයා කියනවා. ස්වභාවික ආහාර වලින් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙනවලු. හැකිතරම් සමබල ආහාර වේලක් ගන්නලු. විශේෂ ක්‍රීඩාවක් කරන නිසා වැඩිපුර මස් , මාළු, බිත්තර, කිරි , ඇට වර්ග කන්නලු. බිත්තර වගේ එක් ප්‍රබවයකින් විතරක් යැපෙන්න එක ඒතරම් හොඳ නෑ කියල කිව්ව. 





ටාර්ගට් එක 15ට විතර බස්සගන්න එක. අයියට මම සුබ පතනව දිගටම සෙල්ලම් කරන්න. ගොඩක් අය වගේ මගදි නවත්තන්න එපා. 
Pinak dahamak karagena, demawu piyange urumen lebuna enga tiyena widihata tiyagena inne netuwa mokatada bittara kaka enga leda karaganne...
Ape enga heduwata wedak ne, eka pichila waharila kara wela yanawa ....Mole hadagena banak dahamak anuwa jeewat wunot ona kalekata shakthiya athi honada inna.....

මට එකෙන් අතුරු වාසිත් තියෙනවා. ඇගේ නම්‍යශීලිතාවට ගොඩක් ලැබිල තියෙනවා. දරාගැනීමේ හැකියාව වැඩියි. (පටන්ගත්ත දවස්වල මට පුෂ් අප්ස් උපරිම 5හි ගහන්න පුලුවන්. මාස හයක් විතර ගියාම 28ක් විතර උපරිම පුලුවන් දැන් නම් 38ක් 40ක් ගහන්න පුලුවන්. දනහිසෙන් ගහන පුෂ් අප්ස් 90ක් විතර ගහන්න පුලුවන්), අනික ආත්ම විශ්වාසය වැඩියි, ඇඳුමක් ඇන්දත් ලස්සනයි. 


තව දෙයක්, හිතේ තියෙන ප්‍රශර් එක පිට කරන්නත් වෙයිට් ලිෆ්ටින් මට නම් නියමයි.
mama nam danne na macho


බිත්තර කටුත් කාපන් Calsium තියෙනවා .



මචං උඹ බිත්තර කන්න ගත්තට පස්සේ උඹ මහත් වුනාද??? එහෙමනම් මටත් බිත්තර කන්න මහත් වෙන්න...GYM යන්න විදිහක් නෑ බං. ගෙදර තමා exercise කරනවනම් කරන්නේ...
![]()