How many eggs do U eat per day? o.O

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හනේ කාට කියන්නද බන් :lol:
    මම නම් සමහර දවසට උදේට කන්න වෙලාවකුත් නැ
    මම දවසට කිලෝමීටර 18 ක් විතර බයිසිකලේ පාගනව. ඒක ඉතින් මම හැමදාම යන එක වැඩට යනව ක්ලාස් යන්නෙ ඔක්කොම පුස් බයිසිකලේ
    එතන නම් සැහෙන වයායාමයකි
    මගෙත් 85kg :shocked:

    එල බන්, මරු පුස් සයිකල් පදින එකනම්, උදේට කාපන් ගැස්ට්‍රික් හදගන්නෙ නැතුව​ :frown:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අහ් ඒකද මචන්, එල සුබ පතනව​, මම අදුරන ඩොකෙක් ඉන්නව විස්තර ටිකක් අහල කියන්නම්කො. මම නම් කියන්නෙ, ඔහොම කැවට කමක් නැ උබ හොදට ව්‍යායාම කරනවනම්,

    මම කරන්න ? යකෝ මම නිකන් ලබ්බට කෝටු ගැහුව වගේ, සාමාන්‍ය පුද්ගලයෙක් වීම මගෙ බලපොරොත්තුව බන්,
    :lol: :lol: :lol:

    නෑ නෑ මචන් ලොකු සීන් එකක් නෙමේ. දවසෙ ව්‍යායාම ටික කරාම ඇඟට හෙන ‍‍‍‍ෆිට් මචන්, ආත්ම විශ්වාසයත් වැඩි, කොටින්ම කියනවනම් දවසම කූල්, ඒක මම එන්ජෝයි කරනව මචන්. මම ඒකට කැමතියි

    ඔයා කෙට්ටු උනත් හැමදාම විනාඩි අවම 30ක් වත් කාඩියෝවත් කරන්න. ඔයාට මාස කීපයක් යනකොට ලොකු ප්‍රබෝදමත් කමක් ‍දැනේවී. අත්දැකීමෙන් කියන්නේ..:yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අම්මෝ දවසට කිලොමීටර් 18ක් ‍‍ෆුට් බයික් එකෙන් යනව කි‍යන්නේ. ලොකු ව්‍යායාමක් නේ. :shocked::shocked::shocked: නමුත් එවැනි ව්‍යායාම විදිමත් නෑ මචන්, ඇගේසියලු කොටස්වලට නිසියාකාරව ව්‍යායාම ලැබෙන විදියට නියමිත තාක්ෂනයට කරන්න ඕන නැත්නම් ප්‍රතිඵල අඩුයි.

    ඔයා‍ගේ උස කීයද?

    ව්‍යායාමයක් විදියට නෙවේ බන් කරන්නෙ
    ගමනාගමනය සදහා:yes:

    උස නම් 5 යි අගල් 6,7 ක් විතර ඇති
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    Machnag ape body ekata eka dawasakata labenna oney cholesterol, eka egg york ekakin ganna puluwan.. dawasata maximum ekak ganna kiyala thamai doctors lath kiyanne.. dekak hondatama wadi. dawasakata egg whites 10k kawath kisi awulak naa.. mokada pure protein nisa. :)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ව්‍යායාමයක් විදියට නෙවේ බන් කරන්නෙ
    ගමනාගමනය සදහා:yes:

    උස නම් 5 යි අගල් 6,7 ක් විතර ඇති

    මචන් බර වැඩියි, ඔයාට ලෙඩ හැදෙයි . බර අඩු කරගන්න. මාත් හෙන කට්ටක් කන්නෙ ෆැට් එක අඩු කරගන්න:yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් බර වැඩියි, ඔයාට ලෙඩ හැදෙයි . බර අඩු කරගන්න. මාත් හෙන කට්ටක් කන්නෙ ෆැට් එක අඩු කරගන්න:yes::yes::yes:
    :yes: ඔව් බන් :(
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Machnag ape body ekata eka dawasakata labenna oney cholesterol, eka egg york ekakin ganna puluwan.. dawasata maximum ekak ganna kiyala thamai doctors lath kiyanne.. dekak hondatama wadi. dawasakata egg whites 10k kawath kisi awulak naa.. mokada pure protein nisa. :)

    ස්තුතියි මචන් මම කියවපු ගොඩක් තැන්වලත් තිබුනෙ ඔය වගේ තමයි. මම මචන් 2ක් දැනට ගන්නව යෝක් එක එහෙනම් අඩු කරන්න වෙයි. මචන් ඔයත් සෙල්ලම් කරනවද? සිතුතිය මචන් ඉන්ෆෝවලට..:yes::yes:
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    ස්තුතියි මචන් මම කියවපු ගොඩක් තැන්වලත් තිබුනෙ ඔය වගේ තමයි. මම මචන් 2ක් දැනට ගන්නව යෝක් එක එහෙනම් අඩු කරන්න වෙයි. මචන් ඔයත් සෙල්ලම් කරනවද? සිතුතිය මචන් ඉන්ෆෝවලට..:yes::yes:
    ow machang dekak nam hondatama wadi. Dawasata egg york ekak kala egg white 6k 7k kawath awulak naa.. Ow machang mamath gym ekakata yanawa :)
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Machan mama bokken kianne fk the diet programme eat whatever u want how ever u want and hit your work outs hard horata keranne nethuwa puka irenna kerapan hondata kapan uba Packs section ekata avama nam meals vala diet ekak follow keranna wenava eth issella anith muscels hadagin samanya minik vage kapan ochchara eggs kanna honda na ube liver ekata ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආහ් මචං දැං ඔය බිත්තර ගං කුකල් බිත්තරද නැත්තං බ්‍රොයිලර් බිත්තරද?
    මම හරියටම දන්නෙ නෑ මචං ඩොකෙක් ගෙන් අහලා බලපං.
    බ්‍රොයිලර්ස්ලා හදන්න ගොඩක් ඊස්ට්‍රජන් හෝමෝන් එක දෙනවා.
    ඒ හෝමෝන් එක බිත්තර වලට යනවද දන්නෙ නෑ.
    එහෙම යනවනම් උඹ ඔය කන කෑමෙ හැටියට ලඟදිම උඹ ගෑනියෙක් වෙයි :rofl:

    (ගොඩක් කුකුල් මස් කන එවුන්ට නම් හොමොන් ඉම්බැලන්ස් වෙනවා ඔය සීන් එක නිසා)
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පැටියා;13977214 said:
    යකො කෙල්ලෙක් වත් ඔච්චර වියදම් කරන්නෙ නැතුව ඇති බං ඇඟ හැඩ කරගන්න. අයියෝ බිත්තර :rofl:

    මට වියදමක් නෑ මචන්, බිත්ර ඇරුනම අනිත් අය කන දේවල්ම තමයි කන්නෙ, මගේ කැමත්ත දන්න නිසා අම්ම හදල දෙන්නෙත් ඒ කෑම තමයි, අනික මචන් අනිත් ජිම් යන කොල්ලො වගේ මම මස් , සප්ලිමන්ට්ස් වලට වැඩිය වියදම් කරන්නෑනේ. මේ ස්පෝට් එක කරනව නම් ඔහොම තමයි මචන්, නැත්නම් ඔවර් වර්කවුට්ස් වෙලා, ඇඟට හානි වෙන්න පුලුවන්. :D:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට වියදමක් නෑ මචන්, බිත්ර ඇරුනම අනිත් අය කන දේවල්ම තමයි කන්නෙ, මගේ කැමත්ත දන්න නිසා අම්ම හදල දෙන්නෙත් ඒ කෑම තමයි, අනික මචන් අනිත් ජිම් යන කොල්ලො වගේ මම මස් , සප්ලිමන්ට්ස් වලට වැඩිය වියදම් කරන්නෑනේ. මේ ස්පෝට් එක කරනව නම් ඔහොම තමයි මචන්, නැත්නම් ඔවර් වර්කවුට්ස් වෙලා, ඇඟට හානි වෙන්න පුලුවන්. :D:)

    උඹට වයස කීයද? :eek:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Sathiyakata 2 kakata wada kanna epa bun

    ඇයි මච්න්? :eek:

    ow machang dekak nam hondatama wadi. Dawasata egg york ekak kala egg white 6k 7k kawath awulak naa.. Ow machang mamath gym ekakata yanawa :)

    එළ මචන් සෙල්ලන් කරන කොල්ලෙක් එළකිරියෙ සෙට් වෙච්ච එක සතුටක්. :D

    Machan mama bokken kianne fk the diet programme eat whatever u want how ever u want and hit your work outs hard horata keranne nethuwa puka irenna kerapan hondata kapan uba Packs section ekata avama nam meals vala diet ekak follow keranna wenava eth issella anith muscels hadagin samanya minik vage kapan ochchara eggs kanna honda na ube liver ekata ..

    හොඳට කරනව මචන්, මසල් ගෟප් එකකට කරාම රිකවර් වෙන්න දවස් 5ක් 6ක් මගේ යනව, සදුද, බදාද , බ්‍රහස්පතින්ද කරන්නේ, අඟ හරුවාද , සිකුරාද කාඩියෝ කරනව, ඉරිද, සෙනසුරාද මුකුත් කරන්නෑ.. ස්තුයි මචන්..:yes:

    පැටියා;13977260 said:
    ආහ් මචං දැං ඔය බිත්තර ගං කුකල් බිත්තරද නැත්තං බ්‍රොයිලර් බිත්තරද?
    මම හරියටම දන්නෙ නෑ මචං ඩොකෙක් ගෙන් අහලා බලපං.
    බ්‍රොයිලර්ස්ලා හදන්න ගොඩක් ඊස්ට්‍රජන් හෝමෝන් එක දෙනවා.
    ඒ හෝමෝන් එක බිත්තර වලට යනවද දන්නෙ නෑ.
    එහෙම යනවනම් උඹ ඔය කන කෑමෙ හැටියට ලඟදිම උඹ ගෑනියෙක් වෙයි :rofl:

    (ගොඩක් කුකුල් මස් කන එවුන්ට නම් හොමොන් ඉම්බැලන්ස් වෙනවා ඔය සීන් එක නිසා)

    මෙන්න මේකත් මට දැන ගන්න ඕන හෙන කේස් එකක් බන්, අම්ම ගේන්නෙනම් ෆුඩ් සිටියෙන්, මාර කේස් එක මචන්, මට කොලෙස්ට්රෝල් වලට වඩා බය මේ හෝර්මෝන කේස් එක..
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    19යි බන්

    Yako ehema nam ochchara kanna epa.. Body eka hada ganna biththara kala hari yanne naha... hodha poshana wediyek gaawata gihin table eka hada gena a widihata karapan.. Gym wala kiwwata biththara / taba ehema ganna epa bun..
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Body eka wenuwe ohoma duk widinna onada bun? Uba mokak hari gym ekakada work karanne?

    හෝම් ජිම් එකේ මචන් හවසට ක්ලාස් යන නිසා, රෑට තමයි කරන්නේ. දුකක් කියල නෑ මචන් මම ඒකට ආසයි. ස්තුතිය් මචන් රිප්ලයි එකක් දැම්මට.:yes: