heheeeee ela elaMama biththara dakalath naha... Kalukumek pana pitin dakalath nadda manda.. Xmas ekata haduwata passe thama dakinne![]()

අම්මෝ මචන් ලොකු දෙයක්. මට තියෙන ලොකුම බය ඔය හෝමෝන කේස් එක තමයි, කොලෙස්ටෙරෝල් වලටවත් බය නෑ එච්චර. තෑන්ක්ස් මචන් ලොකුම ලොකු උදව්වක්

Biththara godak kala ubata wena wena leda hadewi machan 22 wage wena kota.. udheta 5km wage duwana un thama biththara 1k kiri walata dala bonne.. Ubata sema naththam elakiri walata Biththara 1k dala beepan machan.. Mas kaapan machan kohoma hari..
ඩොකාලනම් කියන්නේ එහෙම අවුලක් නෑ කියල මේවගෙ ගොඩක් ලොකු බලපෑම් තියෙන්නේ පොඩි බබාලටලු. එයාලගේ හොර්මෝන පද්දතියට යම් යම් බලපෑම් වෙලා ඉක්මනට මාස් සුද්දිය පටන් ගැනීම, ස්නායු සන්වේදනයේ ගැටලු එන්න පුලුවන්ලු. ඒවත් එච්චරටම නෑලු. ඒකලු සෞඛ්‍ය අමාත්යන්ශය හැම පාසල් ලමයෙක්ගේම දිවා ආහාර වේලට බිත්තරයක් අනිවාර්යය කරල තියෙන්නේ.
Watu bithhtara kaapan machanRahak nam naha, eth ithin gunai
![]()

Watu bithhtara kaapan machanRahak nam naha, eth ithin gunai
![]()
තෑන්ක්ස් මචන්.පැටියා;13977672 said:heheeeee ela ela
ok machan. heta ahala kiyannam![]()

Watu bithhtara kaapan machanRahak nam naha, eth ithin gunai
![]()

මචන් කොලෙස්ටෙරෝල් කේස් වගේද? දැනට නම් බ්ලඩ් අවුලක් නෑ. මම බයේ ඉන්නේ මේ හොර්මෝන කේස් එක තමයිඩොකාලනම් කියන්නේ එහෙම අවුලක් නෑ කියල මේවගෙ ගොඩක් ලොකු බලපෑම් තියෙන්නේ පොඩි බබාලටලු. එයාලගේ හොර්මෝන පද්දතියට යම් යම් බලපෑම් වෙලා ඉක්මනට මාස් සුද්දිය පටන් ගැනීම, ස්නායු සන්වේදනයේ ගැටලු එන්න පුලුවන්ලු. ඒවත් එච්චරටම නෑලු. ඒකලු සෞඛ්‍ය අමාත්යන්ශය හැම පාසල් ලමයෙක්ගේම දිවා ආහාර වේලට බිත්තරයක් අනිවාර්යය කරල තියෙන්නේ.
ඒත් සමහරු ඒක අවදානම් ලු. අනේ මන්ද මචන් මම නිකන් කරකවල අතඇරල වගේ කවුරු හරිද කවුරු නිවැරිදිද කියල තේරෙන්නෑ..![]()

ඒකලු සෞඛ්‍ය අමාත්යන්ශය හැම පාසල් ලමයෙක්ගේම දිවා ආහාර වේලට බිත්තරයක් අනිවාර්යය කරල තියෙන්නේ.

lassana chuti bola wage jathiyak machan.. tikak withara hayyayi.. Melo rahaknaha mata nam. wena unta rahalu
cholesterol nam kohomath enawa ubata! hormones case ewi kiyala baya nam gam biththara kaapan machan.. rupiyal 5k withara ganan wadi wenne.. gam biththara wala kisima wasak wisak naha. Gunath ekka..... Habai gam bithhtara 1 kaapan dawasakata.. farm biththara 10 wada gunai eka gam biththarayak..
Machan biththara week ekata 2kata wada kanna epa kiyala issara idanma kiwwe. Dhan eka eka thamange wasiyata wena baila gahanawa![]()
ගං කුකුල් බිත්තර හොඳයි.

අනේ මචන්ද මචන්ල. ගොඩක් අයගෙ උත්තර එකිනෙකට හාත්පසින්ම වෙනස්. හැබැයි බිත්තර වැඩිපුර ගන්න ගත්තම රිකවර් වෙන්න යන කාලය පොඩ්ඩක් අඩුඋනා.ඒ කිරි බිත්තර වෙලෙන්දන්ගෙ කොමිස් එක ගන්න නෙ බන්![]()

පැටියා;13977791 said:ගං කුකුල් බිත්තර හොඳයි.
ෆුඩ්සිටියෙ එහෙම ගන්න තියනවද?![]()

මචන් ගම් බිත්තර ෆුඩ්සිට්වල තියෙනවද? හරියටම ගම් බිත්තර අඳුනගන්නෙ කොහොමද? ගාන නම් අවුලක් නෑ හොර්මෝන කේස් නැත්නම්, බය නැතිව ගන්න පුලුවන්.

මචන් ගම් බිත්තර ෆුඩ්සිට්වල තියෙනවද? හරියටම ගම් බිත්තර අඳුනගන්නෙ කොහොමද? ගාන නම් අවුලක් නෑ හොර්මෝන කේස් නැත්නම්, බය නැතිව ගන්න පුලුවන්.
අනේ මචන්ද මචන්ල. ගොඩක් අයගෙ උත්තර එකිනෙකට හාත්පසින්ම වෙනස්. හැබැයි බිත්තර වැඩිපුර ගන්න ගත්තම රිකවර් වෙන්න යන කාලය පොඩ්ඩක් අඩුඋනා.

Foodcity wala nam mama dakala naha machan.. api ganne laga gedarakin![]()

පැටියා;13977830 said:සයිස් එකෙන් පොඩියි. සුදු පාටයි (සුදු පාට බ්‍රොයිලර් බිත්තරත් තියෙනවා)![]()
පැටියා;13977830 said:සයිස් එකෙන් පොඩියි. සුදු පාටයි (සුදු පාට බ්‍රොයිලර් බිත්තරත් තියෙනවා)![]()

Foodcity wala nam mama dakala naha machan.. api ganne laga gedarakin![]()
ඔවු ගං කුකුල් බිත්තරත් හොයාගන්න අමාරුයි.
ෂිට් මචන් අන්න ඒක තමයි කේස් එක, පහසුවෙන් හොයාගන්න බැරිඋනාම තමයි අවුල.![]()
elien nam adura ganna amarui ne bun.. boylar podi biththarath enawa ne