How many eggs do U eat per day? o.O

FCB

Well-known member
  • Jul 18, 2009
    3,061
    694
    113
    20 per day,
    10 egg whites +10 whole eggs

    around 100g protein a day from that.I need around 250g of protein,from shakes I take 50g and from meat around 100-150grams
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    පැටියා;13977843 said:
    ;) ඔවු ගං කුකුල් බිත්තරත් හොයාගන්න අමාරුයි.
    සමහර කඩ තියනවා ගං කුකල්ලු පණ පිටින් තියාගෙන ඉන්න. අපි කිවුවහම මරලා දෙන.
    ඒ වගේ තැං වලත් තියනවා :)

    Godak aya biththara gedarama paawichchiyata gannawa misak wikunanne naha ne. Gam kukul mas nam godak aya kanna asa naha ne. Mas guna unata hayya nisa ape gedara aya nam aasa naha.. Ohoma ewale marana than walin nam mama ganne naha bun
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    20 per day,
    10 egg whites +10 whole eggs

    around 100g protein a day from that.I need around 250g of protein,from shakes I take 50g and from meat around 100-150grams

    ඔව් මචන් මම ගන්න ප්‍රමාණය මදි තමයි තාක්ෂනය අනුව, බිත්තර නිසා අතුරුප්‍රථිපල ඇති වෙයි කියල බයේ තමයි ඉන්නේ, යෝක් 10ක් වැඩි නැද්ද? ඔයා සෙල්ලන් ක‍රන්නේ(දැනට ඉන්නේ- ඇඩ්වාන්ස්ඩ් ‍‍‍බොඩිබිල්ඩින්ද? ) මොන ස්ටේජ් එකේද? ඔයා ගන්න සප්ලිමන්ට්ස් මොනවද? මස් කන්න බැරි එක තමයි අවුල. ස්තුතියි මචන් ඔයානම් අනිවා‍ සෙල්ලම් කරන කෙනෙක් කියල පේනවා. ස්තුතියි ඉන්ෆෝවලට. :yes::yes::yes:
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම නම් ඔහොම බිත්තර කන එක අනුමත කරන්නේ නෑ බං. උඹට ප්‍රෝටින් ඔන නම් මාළු කාපංකෝ... අඩු වයසෙන් cholesterol අවොත් නම් සොරිම තමා..

    තාත්තට cholesterol ආවට පස්සේ මම නම් හිතා ගත්තා කොහොමත් ඔය චාටර් ලෙඩේ නම් හදා ගන්නේ නෑ කියලා..
    මම normaly මාස 6 පාරක් cholesterol සිනී බලාගන්නවා උඹටනම් ඔය බිත්තර සෙල්ලමත් එක්ක අනේ මන්දා
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මගේ ත්‍රෙඩ් එකට බම්ප් එකකින් හරි සහයෝගය දුන් සියලු එළකිරි යාළුවන්ට මම තෑන්ක්යූ කියන්න ඕන :yes::yes::yes: දැන් නිදියන්නත් වෙලාව හරි. අපි එහෙනම් ඉඩ තියෙන වෙලාවක නැවතත් සෙට් වෙමු. :D:D:D
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,061
    694
    113

    ඔව් මචන් මම ගන්න ප්‍රමාණය මදි තමයි තාක්ෂනය අනුව, බිත්තර නිසා අතුරුප්‍රථිපල ඇති වෙයි කියල බයේ තමයි ඉන්නේ, යෝක් 10ක් වැඩි නැද්ද? ඔයා සෙල්ලන් ක‍රන්නේ(දැනට ඉන්නේ- ඇඩ්වාන්ස්ඩ් ‍‍‍බොඩිබිල්ඩින්ද? ) මොන ස්ටේජ් එකේද? ඔයා ගන්න සප්ලිමන්ට්ස් මොනවද? මස් කන්න බැරි එක තමයි අවුල. ස්තුතියි මචන් ඔයානම් අනිවා‍ සෙල්ලම් කරන කෙනෙක් කියල පේනවා. ස්තුතියි ඉන්ෆෝවලට. :yes::yes::yes:

    suppliments - multi viatamin/glutamin/optimum whey/MP combat poweder[night]
    CLA/Fish Oil/Vitamin C/Assault [pre workout] /ZMA before sleep

    Food -
    20 Eggs
    read this about cholesterol myth
    Code:
    http://www.dailymail.co.uk/health/article-1356614/Eggs-Forget-high-cholesterol-warnings-theyre-healthier-ever.html

    Morning 2 cups of oats with whey protein shake
    mid morning papaya
    lunch 50-60 red or shite rice with veg and fish[eggs also]
    3pm two yogurts [new dale]
    whey protein shake with oats [post workout]
    One chicken breast at dinner
    combat powder with 500ml of non fat milk before bed

    Mama advace wala inne,invitaion enawacompetitions walata.eth yanne ne machan. 5'7 - 82kg [7% fat]
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    umba over weight bung..umbe bara wedi use htiyata..Umbe BMI eka 26.08.

    BMI is between 25 and 29.9 (Overweight)
    People falling in this BMI range are considered overweight and would benefit from finding healthy ways to lower their weight, such as diet and exercise. Individuals who fall in this range are at increased risk for a variety of ilnesses. If your BMI is 27-29.99 your risk of health problems becomes higher. In a recent study an increased rate of blood pressure, diabetes and heart disease was recorded at 27.3 for women and 27.8 for men. It may be a good idea to check your Waist Circumference and compare it with the recommended limits.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙහෙමයි මල්ලී ,,,
    ඔය ප්‍රශ්නයට මම හිතන්නේ නැහැ කාටවත් සාධාරණ පිළිතුරක් දීමට හැකිවෙයි කියලා.
    මොකද එක එක පුද්ගලයින් ඔය ගැන දරන්නේ එක එක මත.
    ඩොක්ටර්ස්ලා උනත් එහෙමයි..අන්තර්ජාලයේ තියන කරුනුත් එකින් එකට වෙනස්.
    මමත් දැන් අව්රුද්දක් තිස්සේ BODY CUTTING කරනවා ඒක නිසා මම සතියකට බිත්තර 3ක් වගේ කනවා..
    ඔයා කලබල නොවී පොඩ්ඩක් මම කියනදේ අහන්ඩ,,
    ඕනෑම දෙයක් ඕනිවට වඩා හොද නැහැ කියන කතාව ඇත්තක්..
    ඒකනිසා ඔයා එක මාසයක් ඔයා ඔය ගන්න බිත්තර ටික ගන්ඩ,,
    අනිත් මාසයේ බිත්තර කෑම සම්පුර්ණයෙන්ම නතර කරලා.GOLD STANDARD WHEY වගේ හොදම ප්‍රෝටීන් SUPPLEMENT එකක් ගන්ඩ...

    image_24157_450_white.jpg

    ඒත් එක්කම MULTIVITAMIN එකකුයි FISH OIL එකකුයිත් ගන්ඩ..මම ඔයාට සහතික වෙනවා මේවායේ කිසිම අතුරු ආබාදයක් නැතැයි කියලා.

    image_24218_450_white.jpg

    tumblr_mbbb08YEs31rsrgi0o1_400.jpg

    මේ SUPPLEMENT ටික ඉවර උනහම ඔයා ආයෙත් මුකුත්ම ගන්නේ නැතුව(බිත්තරවත්)..සති දෙකක්වත් සෙල්ලම් කරන්ඩ..
    ඊට පස්සේ ආයෙත් බිත්තර ඩයට් එකෙන් පටන්ගන්ඩ
    ..මේක ඔයාට කරන්ඩ අමාරුවෙයි මොකද ඔයා බිත්තර වලට අනවශ්‍ය විදිහට හුරුවෙලයි ඉන්නේ.
    ඒකනම් එච්චරම හොද දෙයක් නෙවෙයි.

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,457
    113
    පෘථිවිය
    Pinak dahamak karagena, demawu piyange urumen lebuna enga tiyena widihata tiyagena inne netuwa mokatada bittara kaka enga leda karaganne...

    Ape enga heduwata wedak ne, eka pichila waharila kara wela yanawa ....Mole hadagena banak dahamak anuwa jeewat wunot ona kalekata shakthiya athi honada inna.....
     
    බොහොම ස්තුතියි නුවන් අයියා. අයිය වගේ සෙල්ලන් කරන කෙනෙක්ගෙන් රිප්ලයි එකක් ආව එකට ගොඩක් සතුටුයි. ඒවගේම අයියට තෑන්ක්ස් කියන්නත් ඕන. :yes: දෙසැම්බර් මුල වගේ මම ර‍ජයෙ රෝහලකට ගිහින් කායික සායනයේ ලොකු ඩොක්ටර් එක්ක කතා කලා. (ප්‍රයිවට් ගිහින් ඕනතරම් සවුත්තු වී ඇත. අපරාදෙ සල්ලි.) ඉතින් එයාටත් ඕක කිව්වම හිනා උනා. :lol: එයා කියනවා. ස්වභාවික ආහාර වලින් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙනවලු. හැකිතරම් සමබල ආහාර වේලක් ගන්නලු. විශේෂ ක්‍රීඩාවක් කරන නිසා වැඩිපුර මස් , මාළු, බිත්තර, කිරි , ඇට වර්ග කන්නලු. බිත්තර ව‍ගේ එක් ප්‍රබවයකින් විතරක් යැපෙන්න එක ඒතරම් හොඳ නෑ කියල කිව්ව.

    ලංකාවට ගේන ගොඩක් සප්ලිමන්ට්ස් නිසි ලෙස වෛද්‍ය පර්යේෂනායත‍නයේ අනුමැතියකට යටත් නෑලු, ලංකාවට ගේන ගොඩක් වේදනා නාශක බෙහෙත් ගැනත් තත්වෙ ඒකලු. :eek::eek:

    මම එයාගෙන් අයිය කිව්ව වගේම මල්ටි විටමින් එකක් ඉල්ලුව. ඒකට එයා කිව්වේ විටමින් සහ කණිජ ලවන ශරීරයට ඕන වෙන්නේ ඉතාමත් සුලු වශයෙන්ලු. හොඳ පෝෂ්‍යදායී ආහාරවේලක් ගන්නව නම් ඒ හොඳටම ඇතිලු. :confused:

    ඔන්න ඔය වගේ දේවල් තමයි වෛද්‍යවරු, පෝෂන වේදියන් ලඟට ගියාම අහගන්න වෙන්නේ. gym constructors ල නම් සප්ලිමන්ට්ස් ගන්නලු. :confused:

    දැනට මම සුපුරුදු විදියට උදේට බිත්තර ගන්නව අයියේ. මගේ රිකවරි පීරියඩ්(දවස්) එක 8 ඉඳන් 6කට 7කට ව‍ගේ අඩුවෙලා තියෙනව. (එදිනෙදා දින චර්යාව පටන්ගත් දවසේ වගේමයි.) දැනටනම් කෙස් එකක් නෑ. :D;)

    ෆැට් එක අඩු කරගන්න සඳුද, බදාද, සිකුරාද කාඩියෝ. 30min වල ඉඳන් 60min දක්වා වැඩිකරා, විශේෂයෙන් ඇබ්.

    නැවතත් කියන්න ඕන අයියට බිග් තෑන්ක්ස් කියල. අයියගෙ ඉන්ස්ට්‍රාක්ටර් ‍සප්ලිමන්ට්ස් ගැන මොනවද කියන්නේ? අයිය යූස් කරන ඒව මොනවද? අයිය ඉන්ටර්මීඩියේට්ස් ද? ඇඩ්වාන්ස්ද? අයිය ගේ ඇවටාර් එකේ ඉන්නෙ ඔයා නම් ඇග ගොඩක් බල්ක් වගේ. අයියගෙ ‍ෆැට් කොච්චරද? මගේ නම් දැනට 23% වගේ. ;) ටාර්ගට් එක 15ට විතර බස්සගන්න එක. අයියට මම සුබ පතනව දිගටම සෙල්ලම් කරන්න. ගොඩක් අය වගේ මගදි නවත්තන්න එපා. :yes:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචං උඹ බිත්තර කන්න ගත්තට පස්සේ උඹ මහත් වුනාද??? එහෙමනම් මටත් බිත්තර කන්න මහත් වෙන්න... :lol: GYM යන්න විදිහක් නෑ බං. ගෙදර තමා exercise කරනවනම් කරන්නේ... :)
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Pinak dahamak karagena, demawu piyange urumen lebuna enga tiyena widihata tiyagena inne netuwa mokatada bittara kaka enga leda karaganne...

    Ape enga heduwata wedak ne, eka pichila waharila kara wela yanawa ....Mole hadagena banak dahamak anuwa jeewat wunot ona kalekata shakthiya athi honada inna.....

    මම ආසයි ඒ ස්පොර්ට් එකට. :D:yes: මට එකෙන් අතුරු වාසිත් තියෙනවා. ඇගේ නම්‍යශීලිතාවට ගොඩක් ලැබිල තියෙනවා. දරාගැනීමේ හැකියාව වැඩියි. (පටන්ගත්ත දවස්වල මට පුෂ් අප්ස් උපරිම 5හි ගහන්න පුලුවන්. මාස හයක් විතර ගියාම 28ක් විතර උපරිම පුලුවන් දැන් නම් 38ක් 40ක් ගහන්න පුලුවන්. දනහිසෙන් ගහන පුෂ් අප්ස් 90ක් විතර ගහන්න පුලුවන්), අනික ආත්ම විශ්වාසය වැඩියි, ඇඳුමක් ඇන්දත් ලස්සනයි. :D:D:yes::yes: තව දෙයක්, හිතේ තියෙන ප්‍රශර් එක පිට කරන්නත් වෙයිට් ලිෆ්ටින් මට නම් නියමයි.;)

    mama nam danne na macho

    අවුලක්නෑ මචන් රිප්ලයි එක වටිනවා. :yes::D

    බිත්තර කටුත් කාපන් Calsium තියෙනවා .

    :D:D:D
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මචං උඹ බිත්තර කන්න ගත්තට පස්සේ උඹ මහත් වුනාද??? එහෙමනම් මටත් බිත්තර කන්න මහත් වෙන්න... :lol: GYM යන්න විදිහක් නෑ බං. ගෙදර තමා exercise කරනවනම් කරන්නේ... :)

    මට නම් එහෙම උනේ නෑ. කොහොමත් මම නොකඩවා ව්‍යායාම කරනවනේ. ව්‍යායාම කරන් නැත්නම් මහත් වෙන්න පුලුවන්. ගෙදර අවුලක් නෑ මචන්. බෙන්ච් එකක්, ඩම්බෙල් සෙට් එකක්, බාර්බෙල්ස් වලින් පටන් ගන්න පුලුවන් ඒත් හැම එකම ගෙදර කරන්න අමාරුයි.