EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ අරූ මොකෝ කී එක දෙන්න බෑ කියන්නේ...:eek: පොරට බලහත්කාරකමක් කරලා කිව්වා නේද මට කී එක දෙන්න එපා කියලා...:frown::frown:

    මොකෝ කියන්නේ 15 ට වැඩේ කරමුද ? :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැළණි තිස්සෙන් හරි ජෙනරේටරයක් ගෙනල්ල ඕක ගොඩ දාල දියන් බන් හෙට වෙනකොට :sorry::(

    වෙන හර්ඩ් එකක් ගැහුවට බූට් වෙනවද බලපන් කෝ බන්

    :shocked: හිටු හිටු ඕනාම ඩේටා ටික ගන්නකම්......!! :yes:

    :frown: වෙන හාඩ් එකක් ඩිටෙක්ට් උනාට මේක ඩිටෙක්ට් වෙන්නේ නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කොරන්න එපා ඉතින්..:sorry::sorry: ඔව් ඔව් ඒක ගලවන්න පුළුවන්..:yes::yes: හැබැයි හිමීට වැඩේ දෙන්න ඕනේ..හදිස්සි නැතුව...:cool::cool:

    :frown: :growl: මට බෑ..... උඹට ඕනා නම් ඔය තියෙන කී එකක් ගලවගෙන, මට MMS එකක් දාපන්.....!! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::no: මේකට හාඩ් එකක් දැම්මහම වැඩේ ගොඩ...... :yes:

    හාර්ඩ් එකක් දාපන් දාල බිල දියන් !! කොහොම හරි එකවුන්ට්ස් ටික බැකප් කරලා දියන් මචන් :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියල ඉඳගනින් එහෙනම් :frown: එස්කේප් කී එක නැති ලැප් මක්කටෙයි :P

    :rofl: :lol: තව අඩු පාඩු තියෙනවා..... ඔය මොඩල් වලට ආවානේ අර මවුස් එක වගේම පාවිච්චි කරන්න, ට්‍රැක් බෝල් එකක් වගේ ගැජට් එකක් ආවානේ කී බෝඩ් එකේම.... අන්න ඒකත් ඕකේ නෑ...... :no:
     
    Status
    Not open for further replies.